කොළඹ සරසවියේ තෙලවල නේවාසිකාගාරයේ අර්බුධය නිම විය.
නේවාසිකාගාරයේ සම්බන්ධීකාරක කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපොන්සු මහතා මැදිහත් වී සිසුනට පැවසුවේ නේවාසික ගාස්තු ගැන පසුව තීරණයක් ගන්නා බවයි.
කිසිම ගෙවීමක් නොකර අද ඔවුනට නේවාසිකාගාරයට ඇතුළු විය හැකි බව ඔහු කීවේය.
සිසුහු හා සිසුන්ගේ මව්පියෝ එය පිළිගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට සති 03 ඉඳන් වහල තියෙන කලමනාකර පීඨය නැවත අරින්නේ කවදාද? (නදී)
තෙලවල නේවාසිකාගාරයේ ගතකරපු ජීවිතය මගේ ජීවිතයේ සුන්දරම කාලය කියල හැගෙන්නෙ දැන් තමයි, තෙලවල නේවාසිකාගාරය නැවතත් විවෘත කලා කියන්නෙ ලොකු දෙයක්.(නදී)