රිච්මන්ඩ් - මහින්ද ක්‍රිකට් තරගය අතරතුර ඇතිවූ කලබලය පාලනය කිරීමට මින් මඳවේලාවකට කලින් මහින්ද විදුහල් කූඩාරම දෙසට පොලිසිය කඳුළු ගෑස් ගැසුවේය. මහින්ද ආදි සිසුන්ගේ කූඩාරම දෙසින් ක්‍රීඩාපිටියේ සිටින පොලීසියට දිගින් දිටගම ගල්මුල් ප්‍රහාර එල්ලවෙමින් පවතී.
රිච්මන්ඩ් - මහින්ද ක්‍රිකට් තරගය අතරතුර ඇතිවූ කලබලය පාලනය කිරීමට මින් මඳවේලාවකට කලින් මහින්ද විදුහල් කූඩාරම දෙසට පොලිසිය කඳුළු ගෑස් ගැසුවේය. මහින්ද ආදි සිසුන්ගේ කූඩාරම දෙසින් ක්‍රීඩාපිටියේ සිටින පොලීසියට දිගින් දිටගම ගල්මුල් ප්‍රහාර එල්ලවෙමින් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියල් නොදන්නා පාසල් කාලයට අපි මොනා කරන්නද පව්.(නදී)
ගැමුණු ඔබතුමාට නම් තියෙන්නේ හරිම ගෝත්‍රික අදහස්. අපි ජාති වලට බෙදිලා ආගම් වලට බෙදිලා දැන් ප්‍රදේශ වලටත් බෙදන්නද හිතන්නේ? මම උපන්නේත් ගාල්ලේ හැදුනේ වඩුනෙත් ගාල්ලේ. පාසල් ගියෙත් මහින්දෙටම තමයි. මේවා රස්තියාදුකාර ආදී ශිෂ්‍යන් කියාගන්න ඉගෙන ගන්න හරියට බැරිවුන මෝඩයෝ කරන වැඩ.(නදී)
කදුළු ගෑස් ප්‍රහාරවල් මහා තරඟ වලට එල්ල වුන ප්‍රථම අවස්ථාව මෙය නොවෙයි.නමුත් මෑත කාලීනව මෙය විශාල ලෙස වර්ධනය වී තිබෙනවා.කිසිදු පාසලක් ක්‍රීඩාවේ සංවර්දනය උදෙසා හෝ පාසලේ උන්නතිය උදෙසා ළමයි ක්‍රීඩාවට පොලබවන්නේ නැ,නිසැකවම සිදුවන්නේ පාසැල මගින් ළමයින් ගේ සංවර්ධනය සදහා ක්‍රීඩාව යොදා ගැනීමයි. නමුත් අද පවතින තරගකාරී අධ්‍යාපන රටාව ළමුන් තුල පැවතිය යුතු වටිනා ගුණග වන ජය පරාජය ඉවසීම ,ස්වයන් විනය වැනි කරුණු ගිලිහි ඇති බව මනාවට පෙනී යනවා.එවන් තත්වයක් තුල මෙවැනි සිද්ධීන් වාර්තා වීම අරුමයක් නෙවෙයි. නමුත් මෙම සිද්ධියට අදලාව එක පාසලක් හැසිරුණ විදිය නම් ඉතාම පහත්.ක්‍රීඩාවේ ජය පරාජය විදදරා ගැනීම තමයි වැදගත්ම වෙන්නේ. (දී)
ඔන්න ආදරවන්තයන්ගේ වැඩ.(නදී)
පොලිසිය නිකන් ඉන්න බැරුවට ඔහොම වැඩ කරන්නේ නැහැනේ. නිකන් තමන්ගේ වැරැද්ද වහ ගන්න ඔහොම ප්‍රවෘත්ති දාන්න එපා. ඔක්කොම රෙකෝඩ් වෙලා තියෙනවා.(නදී)
මිහිර ඔබ කියන දේ මමත් අනුමත කරනවා. (නදී)
මහින්දෙ ප්‍රින්සිපල් ඇතුළු ඕබී එකේ අයත් පාසලේ විනය මේ තරම් පිරිහීමට වග කියන්න ඕනා. මේ තත්වය පාලනය කරන්න වහා පියවර නොගතහොත් මහින්දය ඉවරයි.(නදී)
මෙය පුරුද්දකට ගිහින් වගේ. ගිය අවුරුද්දෙත් මෙහෙම වුනා.(නදී)
උසස් කියන පාසල් වල උදවිය ළඟ තියෙන්නේ පොතේ දැනුම විතරයි, විනයක් ඇත්තෙම නැහැ.(නදී)
අපේ රටේ පුංචි දුෂ්කර පාසැල් වල මීට වැඩිය විනය තියෙනවා.(නදී)
මෙවැනි දේවල් ඕනෙම පාසලක වෙනවා. ඒත් ප්‍රසිද්ධ පාසල් වල සිදු වුනොත් විතරයි එළියට එන්නේ. මෙයින් විශාල කැළලක් වෙනවා.(නදී)
පොලිසිය බුට් එක තියල ආදරවන්තයෝ අඬනවා.(නදී)
ක්‍රීඩාව තුල තිබිය යුත්තේ විනය පමණමයි (දී)
රිච්මන්ඩ් විද්‍යාලයත් පැරදිලා තියෙනවා. හැබැයි ඒ කිසිම වෙලාවක මේ වගේ හැසිරිලා නැහැ. ඒ ගැන හිතනකොට මැච් එක දිනුවටත් වඩා ලොකු අභිමානයක් හිතට එනවා රිච්මන්ඩ් පුතනුවෙක් වීම ගැන. (ත)
මම කැමතියි අඩුම තරමින් ගාල්ල දැකලවත් තියෙන ආය මේකර ප්‍රතිචාර යොමු කරනවානම්. (ත)
මේක ආදරවන්තයින්ගේ සටන නොව සතුරන්ගේ ආදර සටන කියල කිව්වනම් ගොඩක් හොදයි.(නදී)
මේ වගේ දේවල් හැම පාසලකම වෙනවා. (ත)
මේ ආදර සටන නවතා දමනවානම් කාලෝචිත බව මගේ හැගීමයි. මන්ද අනිකුත් පාසල් වල දරුවන්ටත් මෙය නරක ආදර්ශයක්. (නදී)
මේ කමෙන්ට්ස් දාන අය ගාල්ලේ වෙන්න බෑ. (නදී)
මේකට කියන්නේ ආදරවන්තයන්ගේ බලු පොරය කියලා.(නදී)
"මම කැමතියි අඩුම තරමින් ගාල්ල දැකලවත් තියෙන අය මේකට ප්‍රතිචාර යොමු කරනවානම්" ඔබ ඔබේ මොලේ දැකල තිබෙනවද ඒ උනාට මොලේ ගැන කතා කරනවා නේද. මම ගාල්ල දැකල නැහැ ඒ උනට කවුරු හරි කපටි වැඩක් කලොත් ගාල්ල මතක් වෙනවා.(නදී)
මේ තියෙන්නේ ලංකාවේ වර්තමාන දේශපාලනයේ ප්‍රතිබිම්බයක්. වර්තමානයේ අපේ අය කරන්නේ රට ගොඩ ගැනීමට සැලසුම් සහ උපාය මාර්ගයන් සාදනවා වෙනුවට අහස පොලොව නුහුලන අපරාද කරමින් ලාංකිකයන් මන් මුලා කිරීමි. මේ බිග් මැච් ගහන අයත් පාසැල් ක්‍රීඩාවේ අරමුණු පකෙකට දමා ඌරෝ හරක් බල්ලෝ බල්ලලු වගේ ඇන කොටගෙන වෛරක්කාරයෝ වෙන්න හදනවා. ලංකාවේ කිසිම තැනක කිසිම විනයක් නැහැ. අපේ ළමයි කල යුත්තේ ක්‍රීඩාවෙන් ලැබෙන විනය අරගෙන තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන අපේ රට වනසන, ගිලගන්න බලවේග විනාස කිරීමට කටයුතු කිරීමයි. ඔය නාස්ති කරන සෝබන මුදල් දුෂ්කර පාසලක් දියුණු කරන්න යොදන්න. එතකොට ඔය දෙගොල්ලෝ විතරක් නෙමෙයි, මුළු රටේම දියුණුවට එය ඉවහල් වේවි.(නදී)
ගැමුණු, ඔයා හිතන්නේ ප්‍රවෘත්තියකට කොමන්ට් දාන්නේ ඒ ප්‍රදේශයට අයිති අය විතරක් කියලද. ඔයා අද, දැන් ප්‍රථම වරට වෙන්න ඇති මේ පත්තරේ බලන්නේ.මේක මුළු ලෝකෙම ඉන්න සිංහල දන්නා හැමෝම පුළුවන් ආකාරයෙන් බලනවා. ලෝකේ හතර දිග්භාගෙන්ම කොමෙන්ට් දානවා. ඔයා පුරුද්දක් විදියට නිතරම ලංකාදීප බලන්න පුරුදුවෙන්න. ඔක්කොම මෝඩ මිහරක්කම් නැතිවී උගත් නුවනතෙක් වේවි.(නදී)
කඳුළු ගැස් ගැහුවේ මොකද කියල අපිට දැනගන්න කියන්න බැරිද ? (නදී)
දන්නේ නැද්ද මාර පොරයකටනේ කදුළු ගෑස් ගහල තියෙන්නේ (අ)
විනය සාරධර්ම නැහැ ,ප්‍රතිථලය මෙකතමා (අ)
අද ලංකාවේ විතරක් නොවෙයි , ලන්ඩන් වලත් අපේ අය ඔය දේවල් නිසා ජය අරගෙන ඉන්නේ. අපිට උත්සවයක් උනත් කරන්න අපහසුයි, පිල් බෙදීම නිසා, ජාත්‍යාලය උඩින්, දෙන්නම් ආලය හිත යටින්, කවද සිංහලයා ගොඩ යයිද? (දී)
දැක්කද ආදරයයි වයිරයයි අතරේ තියෙන කෙස් ගැහෙ වෙනස (දී)
මේ වගේ උත්සව පවත්වන්නේ සහයෝගිතාව වැඩි කරගන්න. එත් අන්තිමට උනේ වෙන දෙයක් (දී)
උතුම් ඔබේ නම මනෝහරයි..... මිහිරියි සොදුරුයි අමා රසයි..... විකුමැති ඔබ නිති සැරදේවා..... රිච්මන්ඩ් නාමය බැබලේවා..... අපි අපේ පාසැල් අම්මට ලැජ්ජ කලේ නෑ අපි. අද මහින්දේ වගේම අපිත් පැරදුන 2008 දි. හැබැයි අපි නම් අද මහින්දේ අය වගේ හැසිරුන් නෑ..... (දී)
පාසල් ශිෂ්‍යයෝ හැටියට ඉන්න කාලේ රැකගත්තු විනය පාසලෙන් ඉවත් වෙලා ආදී ශිෂ්‍යයින් හැටියට පරිවර්තනය වූ ගමන්ම නැතිකර ගන්නවා. ඉන්පසුව තමන්ගේ බාල සහෝදරයින් මතු නොව තමන්ගේ දරුවන් පවා ඉගෙන ගන්නා තමන් ඉගෙනගත් පාසලේ මෙවැනි ක්‍රීඩා තරඟ වලට බේබදු නරඹන්නන් වශයෙන් සාභාගී වන ආදී ශිෂ්‍යන් තමයි මේ වාගේ කලබල පටන් ගන්නේ.(නදී)
ආදරයේ තරම (දී)
ඔය කඳුළු ගෑස් සංස්කෘතිය පාසල් ක්‍රිකට් වලට ආවේ කොහොමද (දී)
ගිය වසරේදී සෙන් තෝමස් පැරදුනා එක වැලි කැටයක් වත් විසි කෙරුවේ නැහැ. ඊට ඉස්සර අවුරුද්දේ ඕවර් 50 මැච් එක තාක්ෂනික දෝෂයක් නිසා සෙන් තෝමස් එක්ට දිනුම ලැබුනා. ඒත් තෝමස් එකේ කට්ටිය වැරැද්ද හොයාගෙන රෝයල් එකට ගිහිල්ලා ඇසම්බිලි එකේ දී ට්‍රෝෆි එක ෂෙයාර් කෙරුවා. ඔන්න ඉගෙන ගන්නවා නම් පාඩම්.(නදී)
ලංකාවේ පාසල් පද්දතියට ගිය කලක් (දී)
ඔය බිග් මැච් කලාව හදුන්නලා දුන්නේ කවුද (දී)
අනේ මන්දා... රටට මොනවා වෙනවද කියලා. අපේ මිනිස්සු කොතන ගියත් බීල ගහගන්න එකතමා මහලොකුවටම කරන්නෙ. (දී)
නිකන් කඳුළු ගෑස් ගහන්නේ නැහැනේ (දී)
"පියල් නොදන්නා පාසල් කාලයට අපි මොනා කරන්නද පව්" අද පාසලෙන් පසු වීදුරු බෝල ගහන්නවත් ළමයි එකතු වෙන්නේ නැත. කොටින්ම ළමයින්ට ලමා කලයක් නැත. ඉතින් කොහොමද ළමයි මේවගේ තැනකට එකතුවෙලා ජය පරාජය බෙදාගන්න හැකියාවක් ලැබෙන්නේ. පාසලෙන් පසු ළමයි එකෙනෙකා හමුවන්නේ මෙතනදී පමණයි. ඒ කාලේ අපි වීදුරු බෝල ගැහැව්වා, ළමයි එකතුවෙලා ගොපලු කොලුවන්ගේ කව් බෝයිස් ලගේ පොත් කියෙව්වා. සරුංගල් හැදුවා. ඉතින් ළමයි ගොඩක් එකතු උනාම රන්ඩු සරුවල් කරගත්තේ නැහැ.(නදී).
"මේ කමෙන්ට්ස් දාන අය ගාල්ලේ වෙන්න බෑ" ගාල්ල තිබෙන්නේ බෙන්තර ගඟෙන් එහාද? මගේ අම්මෝ ගඟෙන් මෙහාට ඇවිත් ඇස් අරින්න. (නදී)
"ඔය කඳුළු ගෑස් සංස්කෘතිය පාසල් ක්‍රිකට් වලට ආවේ කොහොමද " ඔය රන්ඩු සංස්කෘතිය මහත්මා ක්‍රීඩාවට පැමිණි දිනසිට. මහත්මා ක්‍රීඩාව කොල්ලටයි බල්ලටයි ගිය දවසේ සිටයි.(නදී)
අවිනිතව හැසිරුණ නිසයි කඳුළු ගෑස් ගහන්නේ (දී)
ආදරවන්තයෝ කඳුළු සලති! (අ)
ගිනි ගන්නා රටක කෙලින මීහරකුන් වැනි පුතුන් .....කුමටද මට මහා විරුවෙකි සිර ගෙයි මල මගේ පුතුන් ......."නන්දා මාලනී මහත් මියගේ සින්දුවක් මට මතක් උනා" (අ)
ඒකත් ගිනස් වාර්තාවක් වෙයි එහෙනම් සුභ පැතුම් (අ)