වස ශරීර ගත වීම නිසා ගල්ගමුවේ කෝංවැව අවුරුදු දෙකක පමන කෙනර පැටියකු මරනාසන්නව කුඹුරක වැටී සිටියි.
ගැමියෝ කෙනර පැටියාට සාත්තු සප්පායම් කරති.
කූඩාරමක් ද ගසා සෙවන දෙති.
වගාවලට එන අලි ඇතුනට වස දීමට ඇතැම් ගොවියෝ පුරුදු වී සිටිති.
වස ශරීර ගත වීම නිසා ගල්ගමුවේ කෝංවැව අවුරුදු දෙකක පමන කෙනර පැටියකු මරනාසන්නව කුඹුරක වැටී සිටියි.
ගැමියෝ කෙනර පැටියාට සාත්තු සප්පායම් කරති.
කූඩාරමක් ද ගසා සෙවන දෙති.
වගාවලට එන අලි ඇතුනට වස දීමට ඇතැම් ගොවියෝ පුරුදු වී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව විනාශ වෙලා ලෝක සිතියමින් අයින් වෙන දවස වැඩි ඈතක නැහැ.(නධී)
හෙන ගහන අපරාදයක්. මේ පළාතේ දිස්ත්‍රික් ලේකම් නිදිද? (නදී)
කෙසේ හෝ ඔය සතාව බේරාගන්න.(නදී)
මේ පව් ගෙවන දවසට කොහොමද කියලත් හිතනවා නම් මේවා කරන්න බැහැ. සැලැස්මක් නැතිව කැලෑ අල්ලා ගන්න ඉඩදීම හා ආරක්ෂා නොකිරීමේ පව ආණ්ඩුවේ සේරමලත් ගෙවයි. ඒත් එතකොට ලංකාවට පරක්කු වැඩියි.(නදී)
මේ සතාට වස දුන් නරුම මිනිහට හෝ මිනිස්සුන්ට මේ සතා මේ විදවන වේදනාවටත් වඩා දහස් ගුණයක් දරුණු වේදනාවිද මියයා යුතු අතර, මේ සතාව රැකගන්න වෙර දරන සියල්ලන්ටම නිදුක් නීරෝගී දීර්ගායුෂ පතමි.(නදී)
අපි උන්ගේ ඉඩකඩම් බලෙන් අල්ලාගෙන අන්තිමට උන්ට වහ දෙනවා මේ අහිංසකයන්ට වහ දුන්නු එකට වෙඩි තියන්න කව්රුත් නැද්ද ? (නදී)
දිට්ට දම්ම වේදනීය කර්මය අනිවාර්යෙන්ම පසු පස එනවා. තමන් ගැන විතරක් සිතා මේ වගේ පව්කාරකම් කරන අයට මේ අත් භවයේම මැරෙන්න මොහොතක් තියා හරි පලදෙනවා.(නදී)
අනේ පව් අහිංසක සතෙක් කොහොම හරි බේර ගන්න ඔයාලට පින් සිදු වේවි.(නදී)