මහින්ද ආදි සිසුන් පිටියට කඩා වැදීම හේතුවෙන් අරතමග නතරවූ රිච්මන්ඩ් - මහින්ද ආදරවන්තයන්ගේ ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය රිච්මන්ඩ් විද්‍යාලයට පිරිනැමිණි. රිච්මන්ඩ් විද්‍යාලය අවසන් වරට තරඟයක් ජයගෙන සිටියේ 1969 දී ය. මහින්ද ආදි සිසුන් යැයි කියන පිරිසක් පිටියට කඩා වැදී පොලීසිය දෙසට ගල් මුල් එල්කළ අතර පොලීසිය කිහිප වරක් මහින්ද ආදි සිසු කූඩාරම දෙසට කඳුළු ගෑස් ගැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉගෙන ගත්තෙත් මහින්ද විද්‍යාලයේ අපි ඒ කාලෙ සහෝදරත්වයෙන් සැලකුවේ එකිනෙකාට දවල් කෑම වෙලාවේදී එකට එකතු වෙලා කෑවේ (දී)
රිච්මන්ඩ් එකේ එල කොල්ලෝ ඉන්නේ.(නදී)
ජය වෙි රිචිමන්ඩි මැණියනී.(නදී)
මම කරපු වැඩ අනුමත කරන්නේ නැහැ. නමුත් රිච්මන්ඩ් අය 2008 දී වුනු දේවල් අමතක වෙලා වගේ කතාකරන්නේ. (නදී)
මීකිරි වලට වගේම මී හරක්ටත් ප්‍රසිද්ධ රුහුණේ කට්ටිය ඔහොම තමයි.(නදී)
එන පාරත් දෙමුකො බැටේ.(නදී)
මම රිච්මන්ඩ් ඉන්දැද්දි තමයි අවසාන වරට අපි දිනුවේ. ජීවතුන් අතර ඉන්දැද්දිම ආපහු රිච්මන්ඩ් එක දිනපු එක ගැන ආඩම්බර වෙනවා. අපේ ජයග්‍රහී දරුවන්ට සුබ පැතුම්. රිච්මන්ඩ් මෑණියන්ට ස්තුතියි.(නදී)
අනේ අමල් අයියේ ගොන් කතා කියන්න එපා. අපි දැක්කා ඊයේ වෙච්ච දේවල්.(නදී)
වසර 45 කට පසු රිචිමන්ඩි මෑණියන් ලැබූ ජය ගැන ආඩම්බරයි. ගිය වසරේත් රිචිමන්ඩි දිනුමට මේ වගේම බාධා කලා.(නදී)
රිචිමන්ඩි මෑණියන්ට ජය! මමත් රිචිමන්ඩි කොල්ලෙක් 2011 උසස් පෙළ.(නදී)
මහා ලොකු බෞද්ධ විදුහල් වල හැසිරීම හරිම ලජ්ජයි.(නදී)
ඉනිමක සහ ලකුණු 3 ක ජයක් ලැබූ රිච්මන්ඩ් කණ්ඩායමට අපේ උණුසුම් සුබපැතුම්. (අ)
උණුසුම් සුභ පැතුම් (දී)
අපිට ආඩම්බරයක් (දී)
රිච්මන්ඩ් සුබ පැතුම්. (දී)
අපේ උණුසුම් සුබ පැතුම්!!! (දී)
සුභපැතුම් රිච්මන් (දී)
දෙවියනේ ආත්ම බාගයකට පස්සේ දිනපු බිග් මැච් එක බලන්න වාසනාව තිබුනේ නෑ. ධම්මික සුදර්ශන රිච්මන් පුහුණුකරු අපේ පන්තියේ යාලුවෙක්. සුපිරි දක්ෂයෙක්. කණ්ඩායම මෙහෙම සුපිරි මට්ටමට ගෙනාවේ ඔහු . ආදී මහින්දියයන්ගේ හැසිරීම අනුමත කරන්න අමාරුයි ලබන බිග් මැච් එකේදී මෙවැනි දේවල් සිදුනොවෙන්න වග බල ගනිමු. තත්වය පාලනය කලාට පොලිසියට සතුට ප්‍රකාශ කරමි (දී)
ඉතාමත් ආඩම්බරයි. උණුසුම් සුබපැතුම් රිච්මන්ඩ් කොල්ලන්ට. ලැජ්ජයි මහින්ද ,2008 දී මතකද ඔබ ජයග්‍රහණය කරන විට රිච්මින්ඩ් කොල්ලන්ගේ, ආදී සිසුන්ගේ ඉවසීම හා විනය. ආදරවන්තයන් යන්න වචනයක සීමා නොවී මුළු ලෝකයටම ආදර්ශයක් වේවා.(නදී)
ජය පරාජය ක්‍රීඩාවේදී බලාපොරොත්තු විය යුත්තක්. එසේ නොකරන කට්ටියක් ඉන්නවා නම් එම අය ක්‍රීඩා කිරීම සුසුසු නැහැ. රිච්මන්ඩ් විද්‍යාලයට අපගේ උණුසුම් සුබ පැතුම්. (දී)
ඇයි මහින්දෙ ආදී සිසුන් යයි කියන පිරිසක් කියල නොදන්නා විදියට ලියන්නේ ඔයා හිටියේ ඕය කියන කූඩාරමේ නෙමෙයිද ? ඔයත් මහින්දෙනේ. මහින්දෙ තමයි දවසකටවත් ඉස්කෝලේ. (දී)
ජය පැරදුම සමව දරා ගන්න බැරි කම තමයි රිච්මන් විදුහලට සුභ පැතුම් (දී)
ජයවේවා! විදුහල් මෑණියනි! (දී)