IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බොරු ඇමතුමෙන් මළවුන්ටත් ඉන්න නෑ

පිළියන්දල මාකන්දන 87 හැවිරිදි මවක ස්වභාවික හේතු මත ගෙදර දී මරණයට පත්වීමෙන් පසු සිරුර බෙහෙත් ගැල්වීම සඳහා මල් ශාලාවකට බාර දී තිබිණි.

පොලිසියේ හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලකින් කියවු‍ණේ මෙම මාතාවට පහරදීමෙන් මරණය සිදුවී ඇති බවයි. ඒ අනුව හෝමාගම හදිසි මරණ පරීක්ෂකගේ තීරණය අනුව සිරුර කපා පරීක්ෂා කිරීම සඳහා කළුබෝවිල රෝහලට ගෙන යෑමට සිදු විය.

කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධරයාගේ තීරණය වූයේ ඇය හෘදයාබාධයකින් මිය ගිය බවයි.

යළිත් සිරුර පෙර මල් ශාලාවට බාර දී බෙහෙත් ගැල්වීමෙන් පසුව ගෙදර ගෙන ගොස් අවසන් කටයුතු සිදු කැරිණි.

 

 



අදහස් (0)

බොරු ඇමතුමෙන් මළවුන්ටත් ඉන්න නෑ

ජීවන්ත Sunday, 23 March 2014 11:56 PM

මරුන කෙනාට කරපු අගෞරවයක්. නිසි දඬුවම් දෙන්න.(නදී)

:       0       0

ආරියසේන Sunday, 23 March 2014 05:21 PM

බොරු ඇමතුමක් නම් ඔහුට විරුද්දව නිතිය ක්‍රියාත්මක කල යුතුයි.(නධී)

:       0       0

දුෂාන් Monday, 24 March 2014 08:54 AM

මෝඩ මිනිස්සු.(නදී)

:       0       0

දස්තකීර් Sunday, 23 March 2014 06:22 PM

අනිවාර්යයෙන්ම දැඩි දඬුවම් ලබාදිය යුතුය එවන් පුද්ගලයන්ට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site