තමිල්නාඩු ධිවරයන් 74 දෙනා  අධීකරණය හමුවට  පමුණුවා  ඇති හෙයින්   නිතියට පිටින් නිදහස් කළ නොහැකි බව  ධීවර ඇමැති රාජිත සේනාරත්න කියයි.