ගැමියෝ වල් අලි ප්‍රශ්නයට විසඳුම් ඉල්ලති වල් අලි ප්‍රශ්නයට විසඳුමක් දෙන්නැයි කළුවරගස් වැව වල්ලිගම වැසියෝ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය ඉදිරිපිට අද අලුයම සිට 23 July 2013
ශුරතාවය ගාල්ලට ( දුසන්ත යග්ගහවිට මාතර සිට ) - 2013 ජාතික මහා කිඩා උළෙලට අනුබද්ධ දකණු පාළාත් වොලිබොල් තරග (19) දික්වැල්ල විජිත මහා ක්රිඩාංගනයේදී& 23 July 2013
ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු දෙවැනි එක්දින තරගය සංචාරක දකුණු අප්‍රිකානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (23) කොළඹ ආර්. පේ&z 23 July 2013
උතුරුමැද අද විභාගෙත් අවුල් උතුරුමැද පළාතේ අද පැවැත්වෙන හත සහ 10 ශ්‍රේණිවල විද්‍යාව ප්‍රශ්න පත්‍රවලද ගැටළු ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනා 23 July 2013
‘රිදි ජුබිලි’ යොවුන් ක්‍රීඩා උළෙල පොළොන්නරුවේදී හෙට ඇරඹේ ‘රිදි ජුබිලි’ ජාතික යොවුන් ක්‍රීඩා උළෙල හෙට (25) පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වේ. ලබන ඉරිදා (28) දක්වා පැවැත්වෙන 23 July 2013
පෝදා ‘පිංකම’ කරගන්න බැරිවේ කන්තලේ වාන් ඇළ දී ඇසළ පෝදා ගවයකු රැගෙන කැළෑ පාරකින් යමින් සිටි සිවිල් ආරක්ෂක බළකායේ තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි 23 July 2013
කතරගම යන්න ගිහින් අතරමං වේ කතරගම බලා ධාවනය වෙමින් තිබු බසයක එල්ලෙන්නට ගිය මගියකු හා බස් කොන්දොස්තරවරයකු අතර මොරටුවේදී ඇති වු ගැටුමකින් තුවාල ලැබු දෙදෙනාම 23 July 2013
පන්සල් යද්දී මැර ප්‍රහාරයක් අත් ට්රැක්ටරයකින් පන්සල් යමින් සිටි පිරිසක කාන්තාවන් දෙදෙනකුට පොලු පහර දී තුවාල කළැයි කියන මැර කල්ලියක තිදෙනකු යතුරුපැදියක් 23 July 2013
වල්පොල විරෝධෙන් කන්තෝරු වැඩත් නෑ මහනුවර අධිවේගී මාර්ගයට විරෝධය පා වල්පොළ දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගය හරස් කරමින් පැය තුනක් පමණ පැවැති උද්ඝෝෂණය නිසා කාර්යාල 23 July 2013
කරුවලගස්වැව සභාපතිට ඇප තබ්බෝව වැවේදී වාරිමාර්ග නිලධාරියකුට පහරදුන්නැයි රිමාන්ඩ් භාරයේ සිටි කරුවලගස්වැව ප්‍රාදේශිය සභාවේ සභාපති නීල් වීරසිංහ දැඩි ඇ 23 July 2013
බටුවත්තෙන් අධිවේගය යන්නේ නෑ නාරංගොඩපාළුව සහ වල්පොළ බටුවත්ත හරහා ඉදිකිරිමට යෝජිත උතුරු අධිවේගි මාර්ගයට විරෝධය පළකරමින් වල්පොළ ගම්වැසියෝ අද උදෑසන පැවැත්වු& 23 July 2013
ටී.එන්.ඒ. යාපන විපක්ෂනායක පිනුමක් ගහයි යාපන මහා නගර සභාවේ විපක්ෂ නායක නීතීඥ මනිඅත්තම් රෙමඩියස් මහතා උතුරු පළාත් පාලන ඡන්දයේදි සන්ධානයෙන් ඉදිරිපත්වන බව කියයි. ඔහු දෙමළ ජ 23 July 2013
රෝසා කුඩු සමන් අල්ලාදෙයි කළුතර ප්‍රදේශයේ හෙරොයින් කුඩු බෙදාහරින්නකු බව කියන තොටුපොළ කුඩු සමන් අල්ලාගැනීමට පොලිස් සුනඛ අංශයේ රෝසා සමත්වූවාය. කුඩු ඉව 23 July 2013
දුම්රිය පාරටත් ගිනි තියන්න හදති රාගම ප්‍රකෝප වූ පිරිස් දුම්රිය පාරට ගිනි තබන්නට සැරසෙතියි දුම්රිය නිලධරයෝ පිරිසක් කියති. 23 July 2013
අධිවේගී ප්‍රශ්නයට දුම්රියෙන් පලිගනී කොළඹ අධිවේගී මාර්ගයට යටවන තම ඉඩම්වල ප්‍රශ්නයක් සම්බන්ධයෙන් රාගම ප්‍රදේශවාසින් පිරිසක් දුම්රිය මාර්ගය හරස්කැර උද්ඝෝෂණයක් පැ 23 July 2013
රෝහල් ගස වාහන උඩට කොළඹ ජාතික රෝහලේ බණ්ඩාරනායක වාට්ටුව ඉදිරිපිට මහ පාරේ දැවැන්ත ගසක් ඉදිරී වැටීමෙන් ගිලන් රියක්, වෑන් රියක් සහ වාහන දෙකකට හානි සිදුව 23 July 2013
පොලිස් සංදේශය මහඔය කැකිරිහේනේදී අනවසර ගිනි අවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. කරුවලගස්වැව කරුවලගස්වැවදී අද අළුයම වල් අලි ප්&zwj 23 July 2013
ගංජා සමග සෙබළෙක් අල්ලයි තණමල්විල සිට යතුරුපැදියකින් ගංජා කිලෝ දෙකක් ගෙන ආ බව කියන හමුදා සෙබළෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. හුංගම පදිංචි කරුවෙකු 23 July 2013
ගල්කිස්ස නයිජීරියා ගැටුමක් ගලකිස්සේ හෝටලයකදී නයිජීරියානු ජාතිකයින් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් නයිජීරියානු ජාතිකයින් දෙදෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව ප 23 July 2013
රජ පවුලට පුතෙක් ලංඩන් වේලාවෙන් 4.24 ට කේට් කුමරිය පුතෙකු බිහි කළාය. දෙදෙනාම සුවෙන් පසුවෙන බව වෛද්‍යවරු කියති. පුත් කුමරුට මෙතෙක් නම තබා නැති අත 23 July 2013
මාදම්පේ කොස්තාපල් දෙදෙනකුගේ වැඩ තහනම් හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවකුට පළා යෑමට දුන්නැයි කොස්තාපල්වරයකුගේ හා පොලිස් කතකගේ වැඩ තහනම් කර ඇත. පළාගිය සැක 23 July 2013
දණගැස්වූ ගුරුවරියගේ සැමියාටත් තර්ජන නවගත්තේගම පාසල් ගුරුවරියක දණ ගැස්වූ බව කියන ආනන්ද සරත් කුමාර හිටපු පළාත් සභා මන්ත්‍රීට එරෙහිව ඇගේ ස්වාමියා නවගත්තේගම පොලිසියට ප 23 July 2013
අධ්‍යාපනපති 2011 විභාගයේ වංචාවක් ජාතික අධ්‍යාපන ආයතනයේ මීට දෙවසරකට පෙර පැවැත්වූ අධ්‍යාපනපති විභාගයේ දී විභාග වංචා සිදු කළැයි පසුගිය මාසයේ අවසන් කළ විමර්ශනය 22 July 2013
රජ පවුලට තව සාමාජිකයෙක් අද? ප්‍රසව වේදනාවෙන් පසුවූ කේට් කුමරිය රෝහල් ගත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මින් මද වේලාවකට පෙර වාර්තා වූයේ ඇය පැඩින්ටන්හි ලි 22 July 2013
සීගිරි ගැමියෝ අලි ප්‍රශ්නයට යළි වසඳුම් ඉල්ලති වල් අලියකු පහර දීමෙන් මිය ගිය ගැමියකුගේ දේහය රැගත් මිනී පෙට්ටිය සීගිරිය ප්‍රධාන මාර්ගයට ගෙන ආ ගැමියෝ වල් අලි ප්‍රශ්නයට විසදුම් ඉ 22 July 2013
ගසේ ගෙඩි ගසට බර නැති අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙළෙවරක පිහිටි දෙහිප්පාව දඹුළු හල්මිල්ලෑවේ මහළු මවක හා පියෙක් කාළයක් තිස්සේ අබාධිත දරු සිව් දෙනා රැ 22 July 2013
ගම්පහ පොලිසියට පිරිස් අහේනියක් ගම්පහ මූලස්ථාන පොලිසියේ පොලිස් සාමාජිකයන්ගේ මදි කම නිසා ඇතැම් අවස්ථාවල දෙතුන් දෙනකු කරන වැඩ එක් අයකුට කිරීමට සිදුවී ඇතැයි පොලිස් 22 July 2013
ඔකඳ බස්නායක නිළමේ කළුරිය කරයි පානම්පත්තුවේ ඔකඳ දේවාලයේ බස්නායක නිළමේ පුංචි මහත්තයා මුතු බණ්ඩා (68) හදිසියේ අභවප්‍රාප්ත විය. සඳුදා (22) කෝවිලේ දහවල් පූජාව පවත්වද 22 July 2013
ගිනි අවි ප්‍රශ්නෙන් හොර නෝට්ටු අටක් එළියට අසල්වැසියකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළැයි කියන පුද්ගලයකුගේ මුදල් පසුම්බියේ තිබී රුපියල් දෙදාහේ හොර නෝට්ටු අටක් සොයා 22 July 2013
කසළ තේ කඩුගන්නාවෙන් අල්ලයි මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ 17 000 ක් ප්‍රවාහනය කරමින් තබූ ලොරි රථ දෙකක් විශේෂ කාර්ය බළකාය අත් අඩංගුවට ගනු ලැබීය. මහනුව 22 July 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026