උදැල්ලක් ද රැගෙන වැලිමඩ පුහුල් පොළ පොදු සුසාන භූමීයේ මහ රෑ සිටි බව කියන තරුණයන් පිරිසකගෙන් එක් තරුණයකු ගැමියන්ගේ සහායෙන් අල්ලාගත් බව වැලිමඩ පොලීසිය කියයි.
ඔහු පාසල් සිසුවෙකියි දැනගන්නට ඇත.
පසු ගිය 24 වැනි දා මිහිදන් කළ 94 හැවිරිදි කතකගේ සිරුරක් ගොඩ ගැනීම ඔවුන්ගේ උත්සාහයදැයි පොලීසිය සැක කරයි.
වළ ගොඩ දැමීමට පෙර ඔවුන් අරක්කු බී කොත්තුවක් ද කා ඇතැයි පෙලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්කෝලේ විද්‍යාව පාඩමට වෙන්න ඇති. (ස)
වෛද්‍ය පීඨෙකින් වෙන්නේ ඇති, ඒත් මහා රෑ ඕව කළේ නම් එයාලගේ උගත්කමේ තරම පෙන්නන්න වෙන්න ඇති. (ස)
පෙට්ටිය විකුණලා තව බෝතලයක් ගන්න හිතන්න ඇති. (ස)
රාජකීය විදුහලේ මගේ පාසල් මිතුරෙකු වන අයෙකුට වෛද්‍ය විද්‍යාලයේදී අවශ්‍ය වූ ඇට සැකිල්ල ඉතාම අඩු මුදලකට ගෙනත් දෙන්නම් කියා පොරොන්දු වූ අයෙක් ගෙනත් දීපු ඇට සැකිල්ලේ (මිනියේ) ඔලුවේ කෙසුත් තිබුනාලු.දැන් ඩී ඇම් ඕ කෙනෙක් වන මගේ මිතුරාට මේක දැක්කොත් හිනා යාවි.(දිල්)