බලු වැඩක් කරලා දඩාවතේ යන බල්ලන් පනහකට අධික ප්‍රමාණයක් කූඩු කර වාහන දෙකකින් රැගෙනවිත් බණ්ඩාරගම ගල්තුඩේ වෙල්යාය අසල ප්‍රදේශයට මුදා 24 July 2013
අරුන්දිකගේ කතාවට හඳුන්නෙත්තිගේ පිළිතුර අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බෙල්ජියමේදී තමා දුටු බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රි 24 July 2013
කණිෂ්ඨ මේස පන්දු පිලට පදක්කම් 12 ක් සාර්ථක තරග සංචාරයක් නිමා කළ ශ්‍රී ලංකා කණිෂ්ඨ මේසපන්දු කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැති දකුණු ආසියානු 24 July 2013
ගංජා කතක් අපුරෙන් අල්ලයි අනුරාධපුර මධ්‍යමහා විද්‍යාලය අසලදී පාසල් සිසුනට ගංජා කුඩු අළෙවි කළැයි සැක පිට කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අනුරාධපුර ප 24 July 2013
ගුත්තිලයි මුසිලයි යාපනේ විද්‍යාලයක යාපනය චාවකච්චේරිය හින්දු විදුහලේ විදුහල්පති ගුරුවරු හා සිසුන් පිරිසකගේ ඡායාරූපවල මුහුණ විකෘති කැර ෆේස්බුක් වෙබ් අඩවිය 24 July 2013
ජෝර්ජ් කිට්ගේ චිත්‍ර දෙකක් හොරකම් කරලා ජෝර්ජ් කිට් නම් සුප්‍රකට චිත්‍ර ශිල්පියාගේ චිත්‍ර දෙකක් රටින් පිට කිරීම වළක්වන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමග 24 July 2013
අලිමංකඩ දුම්රියපොළට මුල්ගල් කොටි සන්ධානය මගින් වැනසු අලිමංකඩ දුම්රිය ස්ථානයට අද (24) මුල්ගල තැබිණි. පාසල් දරුවෝද ගුරුවරුද මේ සදහා රුපියල් කෝට 24 July 2013
වාහන හතරක් හැපී හතරකට තුවාලයි පානදුර හොරණ මාර්ගයේ වෑකඩ ලංගම බස් ඩිපෝව අසලදී කුඩා ලොරි දෙකක් යතුරුපැදියක් හා පාදියක් ගැටීමෙන් හතර දෙනකු තුවාල ලබා පානදු 24 July 2013
බෝට්ටු පිරිස නාවික හමුදාවෙන් ගාල්ලට නීතී විරෝධි සංක්‍රමිණිකයින් ලෙස ලුහු බදින යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලා යමින් සිටියදී ගාල්ලේ සිට මුහුදු සැතපුම්&nb 24 July 2013
රට සපත්තු තොගයක් රේගුවේ ඝාතනයට ලක් වු මොහොමඩ් සියාම් නැමැති ව්‍යාපාරිකයාට අයත් බව කියන විදේශිය සපත්තු ජෝඩු 13020 ක් රේගු ආදායම් අධික්ෂණ බළකාය ව 24 July 2013
කන්තලේ ප්‍රා මන්ත්‍රී ඉවත් කරයි කන්තලේ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රාදේශිය සභා මන්ත්‍රී චන්දන කරුණාතිලක මහතා මැතිවරණ කොමසාරිස් 24 July 2013
‘එජාපය ගොඩ ගන්න බෑ‘ එක්සත් ජාතික පක්ෂය ගොඩගැනීමට ගත් උත්සහායට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහාය නොදුන් බවත් ඒකාධිපතියකු ලෙස හැසිරෙමින් පක්ෂය 24 July 2013
මිරිහාන පරීක්ෂණ උසාවියට සැකයි වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය සැකකරුගේ මරණයට හේතුව තැලීම් තුවාල බවට පානදුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී.බී. දසනා 24 July 2013
කසළ ටී බ්ලැක් ටී” කරන්න බැරිවේ ”සිලෝන් බ්ලැක් ටී” නමින් අපනයනයට සූදානම් කොට තිබූ කසළ තේ කිලෝ 31,000ක් සමග දෙදෙනකු වැල්ලම්පිටිය කිත්තම්පහුවේ තේ ගබඩාවකින් අත්අඩ 24 July 2013
මිනුවන්ගොඩ 13ක් එක්වර මාරු මිනුවන්ගොඩ පොලිසියේ 13 දෙනකු අද (24* සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කළ බව පොලිස් මූලස්ථානය කියයි. මෙම පිරිස අතර උප පොලිස් පරීක්ෂ 24 July 2013
හිමි නමක් සැකපිට සිවුරක් පොරවාගෙන බළන්ගොඩ නගරයේ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයකු බළන්ගොඩ පොලිසිය විසින් අද (24* දහවල් අත්අඩංගුවට ගනු ලැබීය. පැවිදි 24 July 2013
ඉස්තිරික්කයෙන් අවසන් ගමන් යවයි බේරුවල බංගලාවත්තේ තනිවම විසූ 80 හැවිරිදි කතක මරා ගෙය කොල්ල කා ඇතියි බේරුවලපොලිසිය කියයි විදුලි ඉස්තිරික්කයේ වයරයෙන් ගෙ 24 July 2013
මොරටු වඩු කාර්මිකයන්ගෙන් රජයට සංදේශයක් වරුවකටත් වැඩි වේලාවක් ගාලු පාරේ උද්ඝෝෂණය කළ වඩු කාර්මිකයෝ මොරටුවේ වීර පුරන්අප්පු ක්‍රීඩාංගනය රැස්වූහ. රජයට බාරදීම සඳහා සංදේශය 24 July 2013
රාගම - කෝල්ට්ස් - බ්ලූම්ෆීල්ඞ් ජය ලබති අන්තර් සමාජ (වයස 23 න් පහළ) ක්‍රිකට් තරගාවලියේ (2013) , වැනි කොටසේ පස්වැනි සතිඅන්තයේ අවසන් වූ තරගවලදී රාගම, කෝල්ට්ස් සහ බ්ලූම්ෆීල්ඞ් යන 24 July 2013
‘මම රාජකුමාරයෙක් නෙමේ... ගමේ කොල්ලෙක් සිරිපැරකුම් චිත්‍රපටයේ අධ්‍යක්ෂකගේ සිට ඊට දායකවූ සියලූදෙනා අතර ඔහු ප්රකටව සිටින්නේ 24 July 2013
‘මම රාජකුමාරයෙක් නෙමේ... ගමේ කෛකාල්ලෙක් අද සිනමාලෝලී බොහෝදෙනා කතා වන්නේ, සෝමරත්න දිසානායකගේ ”සිරි පැරකුම්” චිත්‍රපටයේ රඟන ”මේ ගමේ කොල්ලා” ගැනයි. ගමේ කොල්ලා කියා 24 July 2013
ඇමැති ජීවන් දෙසට වතුර බෝතල් පියාඹයි තැපැල් ඇමැති ජීවන් කුමාරණතුංග මහතා මොරටුව උද්ඝෝෂණය කරන වඩු කාර්මිකයන් හමුවට ගිය නමුත් ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. 24 July 2013
වඩු උද්ඝෝෂණෙන් ගාලු පාරත් හිර වේ මොරටු වඩු කාර්මිකයන් ගාලු පාරටද පැමිණ උද්ඝෝෂණය කිරීම නිසා ගාලු පාරේ දැඩි වාහන තදබදයක් පවතී. ගාලුපාරේ එක මං තීරුවක් මුළු 24 July 2013
දයාසිරි ජයසේකර එජාපයෙන් රජයට ? එක්සත්ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (24)පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කර රජයට 24 July 2013
දනූනගේ ආච්චි නිදහස් කරයි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ බෑනා වන දනූන තිලකරත්නට නවාතැන් දුන්නැයි චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තනිය එලීන් විමලා&nb 24 July 2013
නුරි වත්තේ සැකකරුවන් හඳුනාගැනීම කල් යයි දැරණියගල නුරි වත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා මහතා මරා දැමී යැයි සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් විසි එක් දෙනා හදුනාගැ 24 July 2013
මොරටු වඩු කාර්මිකයෝ සාධාරණ මිලක් ඉල්ලති රේඛා තරංගනී ෆොන්සේකා / බිමල් ශ්‍යාමන් ජයසිංහ තම නිශ්පාදනවලට සාධාරණ මිලක් ඉල්ලා මොරටු වඩු කාර්මිකයේ හාර පන්දහසක් පමණ 24 July 2013
රූකාන්ත චන්ද්‍රලේඛා නඩු තීන්දුව කල් යයි රූකාන්ත චන්ද්‍රලේඛා නඩුවේ තුන් වැනි සැකකරු නොපැමිණිම නිසා නඩු තීන්දුව අගොස්තු පළමුවැනිදාට කල් තබන බව පානදුර මහාධිකරණ විනිසුර 24 July 2013
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කැනඩාව පරදවති විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා අයර්ලන්තයේදී පැවැත්වෙන තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (23) පැවැති තරගයේදී ශ 24 July 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026