ලග්ගල වැසියෝ මන්ත්‍රීත් හරවා යවති ලග්ගල කළුගග මහපාරේදී ටිපර් රියක හැපී මවක හා පුතකු මිය යාමේ සිද්ධියෙන් පසු ප්‍රදේශවාසීහු හෙට්ටිපොල හඳුන්ගමුව ප්‍රධාන 26 July 2013
අද කාලගුණය (ජූලි 26) දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇති වන අතර මෙම වැසි වයඹ පළාත දක්වා ද 26 July 2013
නවගත්තේගම ගුරු ගෙදරට පොලිස් ආරක්ෂාව වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සිසිර කුමාර විසින් දණ ගැස්වුනු බව කියන නවගත්තේගම සුසිලා හේරත් පාසැල් ගුරිවරයගේ නිවසට පොලිස් කොස් 26 July 2013
කැඩුණු යාත්‍රාවේ 73 ක් ගාල්ලට ඕස්ට්‍රේලියා යන්නට ගොස් මුහුද මැදදී යාත්‍රාව කැඩී වෙළඳ නැවකින් බේරාගෙන නාවික හමුදාවට භාරදුන් උතුරු නැගෙනහිර වැසියන් 73 දෙනකු අද 26 July 2013
පොතු හැර ලොරි දෙකක් පාර වසයි කුරුණෑගල පොතු හැර ගුරුගොල්ල හංදියේ ලොරි දෙකක් ගැටීමෙන් පාරේ දෙපසම තද බදයක් පවතී. බයිසිකලයකට හැර වෙනත් වාහනයකට යාමට නොහැකි බව 26 July 2013
වැලි ලොරියෙන් අම්මටයි පුතාටයි මරු ගෙනෙයි ලග්ගල කළු ගග මහ පාරේදී වැලි පැටවූ ලොරියක හැපුනු මවක සහ පුතෙකු මරුමුවට පත් වූ බව පොලීසිය කියයි. දෙදෙනාම යතුරු පැදියෙන් ගමන් කරම 26 July 2013
සයිප්‍රසයේ දී මිය ගිය කතගේ සිරුර ලංකාවට සයිප්රසයේදී ඝාතනයට ලක් වු තලාවේ අජන්තා හෙරත්ගෙ (41) දේහය තව දින කිහිපයකින් ශ්‍රි ලංකාවට පිටත්කර යැවීමට සුදානම් බව රෝම ශ්‍රි 25 July 2013
ඇමැති දළ ඇතා රකී හබරණ දිගම්පතහ රක්ෂිතයේ දළ ඇතාගේ ආරක්ෂාවට ඒ අවට පොලිසිවලද යුද හමුදා කඳවුරුවලද සහායෙන් ආරක්ෂාව සලසන බව වන ජීවී අමාත් 25 July 2013
එජාප නායක උසාවි කැදවයි එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරුන් වන මෛත්‍රී ගුණරත්න සහ ශිරාල් ලක්තිලක යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝස 25 July 2013
බාසුත් නෑ ජීවීතේකුත් නෑ පොල්ගස්ඕවිට හල්පිට ගෙදරකට ආ එක් දරු මවක වැසිකිළි වළට වැටී මරුමුවට පත් වුවාය. පිළියන්දල මිරිස්වත්තේ සිට ඇය එහි එන විට ඉද 25 July 2013
ඇසළ පෝදා පස්වැනි සික පදය කඩති දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් පුන් පොහෝදා (22) දංගෙදර උත්සව ශාලාවකට රැස්වී මත්පැන් සාදයක් පැවැත්වූහ. පළාත් ස 25 July 2013
නූරි පාතාලයේ තවත් ඝාතන දැරණියගල නුරියවත්තේ පාතාලය මර්දනය වි ඇතැත් අපරාධකරුවන් යළි පැමිණියහොත් දරුණු දේ සිදුවිය හැකියැයි එහි පදිංචිකරුවෝ 25 July 2013
කේරල ගංජා මන්නාරමේ රුපියල් එක්කෝටිතිස් ලක්ෂක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනකු මන්නාරම මුහුදු වෙරළේදි අත්අඩංගුවට ගත් බව&nb 25 July 2013
කප්පම් කොටියා ප්‍රංසෙදි අල්ලයි ප්‍රංශයේ වෙසෙන දෙමළ ජනයාගෙන් කප්පම් ගත්තේ යැයි කියන ප්‍රධාන පෙළේ කොටි සාමාජිකයකු අත් අඩංගුවට ගත් බව යුරෝපා ඒකාබද් 25 July 2013
සබරගමු විභාගෙත් අනාගනී සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් අද (25) පැවැත්වූ 10 සහ 11 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර දෙකක ගැටළු මතුවීමෙන් සිසුන් දැඩි අපහසු 25 July 2013
ගුරුවරිය දණ ගැස්වූ මන්ත්‍රී රිමාන්ඩ් නවගත්තේගම පාසල් ගුරුවරිය දනගැස්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මුලින් කළ පැමිණිල්ල ඉල්ලා අස් කර ගත්තේ තමාට එල්ල වූ මරණ තර්ජනය 25 July 2013
අද කාලගුණය (ජූලි 25 ) දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පලාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මෙම වැසි වයඹ පලාත දක්වා ද& 25 July 2013
ස්වාධීන කණ්ඩායම් දෙකක් පුත්තලමට ඇප දෙයි වයඹ පළාත් සභාවේ පුත්තලම් දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායම් දෙකක් පුත්තලම තේරීම්බාර නිලධාරී කේ කිංස්ලි ප්‍රණාන්දු මහතා ඉදිරියේඅ 25 July 2013
උපාධි පත්වීමට වසර තුනක් මාරු නෑ ස්ථිර පත්වීම් ලැබූ උපාධිධාරීන් හට තුන් වසරක් යන තුරු ස්ථාන මාරු නොදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව රාජ්‍ය පරිපාලන ඇමැති ඩබ 25 July 2013
කසල තේ ලොරියක් ආමර් වීදියෙන් අල්ලයි අම්බලංගොඩට රැගෙන ආ බව කියන කසල තේ කිලෝ 5000ක් ආමර් වීදියේදී සැකකරුවකු ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 25 July 2013
සබරගමු සිසුහු පැයක උද්ඝෝෂණයක සිසුන් 47 දෙනකුගේ පන්ති තහනම ඉවත් කරන ලෙසත්, සිසු සුබ සාදනය කප්පාදු නොකරණ ලෙසත් ඉල්ලමින් සබරගමු සරසවි සිසුහු අද දහවල් පැයක උද්ඝෝෂණය 25 July 2013
ත්‍රීරෝද රියෙන් පළි අරං ත්‍රිකුණාමලය කින්නියාවේ නිවසක් ඉදිරිපිට තිබූ ත්‍රීරෝද රියකට හා ටිපර් රථයකට ගිනි තැබීමෙන් ත්‍රීරෝද රිය පිළිස්සී දැඩි අලාභ සිදු 25 July 2013
මුහුද මැද නගරයක් කොළඹ වරායේ දකුණු දිය කඩනය අසළ මුහුද ගොඩ කර හෙක්ටයාර් 230ක අක්කර 568ක නගරයක් ඉදි කිරීමට චීන සමාගමක් හා සමග ශ්‍රී ලංකා වරාය අධිකාරිය ගි 25 July 2013
පොලිස් සංදේශය කැබිතිගොල්ලෑව සිය සැමියා සමග පාරේ යමින් සිටි කාන්තාවක කැබිතිගොල්ලෑවේදි ලංගවම බසයකට යටවී මිය ගියාය. නිට්ටඹුව කලගෙඩි 25 July 2013
මහනුවර උපාධි කඩේ නඩුව විසිවෙයි ආචාර්ය හා මහාචාර්ය ‘ගෞරව‘ සම්මාන තනතුරු මුදලට විකිණීමේ සිද්ධිය අනාවරණය කරමින් 2012 මාර්තු 19 වැනි දින ‘දිනපතා ලංකාදීප‘ පුව 25 July 2013
උපන් ඇඳුමෙන් එනතුරු බලා සිටී දයාසිරි ජයසේකර මහතා එක්සත් ජාතික පක්ෂය හැර ගියහොත් තමා දැරණියගල නගරයේ නිර්වස්ත්‍රව ඇවිදින බවට ඔට්ටුවෙන් පැරදුණු පුද්ගලයා සොයා ග 25 July 2013
ප්‍රා මන්ත්‍රී මින්නේරියේදී මරුට හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර් බී රත්නායක මහතා (44) බදාදා (24) සිය පෞද්ගලික කැබ් රිය ධාවනය කරගෙන යද්දී මධ්‍යම රාත්‍රී ආසන්න 25 July 2013
මාතලේ විභාග තවත් අවුල් මාතලේ කලාපයේ අදට නියමිතව තිබූ සියලුම ශ්‍රේණිවල ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර අවලංගු කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි. එම කලාපයේ ද දි 25 July 2013
රජ කුමරාට නම් තබයි විලියම් කුමරුගේ හා කේට් කේම්බ්‍රිජ් ආධිපාදවරියගේ පුතා ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවී ලෙස නම් කර ඇත. ඔහු කේම්බ්‍රිජ්හි රාජකීය මහෝත 25 July 2013
ගුවන් විරුවන් සමරයි පසුගිය යුද සමයේ මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීමේ කතෝලික ආගමික පුජෝත්සවයක් ගුවන් හමුද 25 July 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026