ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකය මහතා පංචිකාවත්ත අබේසිංහාරාම සයිකෝජ් පෙර පාසලේ ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය ප්‍රකාශ කළේය.
ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා බේරුවල හෙට්ටිමුල්ල ශ්‍රී ස්වර්ණ බිම්බාරාමයේදී ඡන්දය දීමට පැමිණෙන අයුරු
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කලගෙඩිහේන ශ්‍රී බිම්බාරාමයේ දී ඡන්දය දීමට පැමිණි අයුරු
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද උදෙන්ම 7.30 ට ඡන්ද පොලට ගිහින් සීනුවට කතිරය ගහලා ඔබලාට ජය පතලා ඉතාම අභිමානයෙන් මම ගෙදර ආවේ. ඔබලා මහරගමින් පටන් ගත් රැලි මාලවටම මමත් පැමිණියා. මේ පාර අප රටේ බුද්දිමත් ජනතාව ඔබලාව සිටිය තැනින් ඉහලට ඔසවා තබනු ඇති බවට මා තුල දැඩි අදිෂ්ඨානයක් තියෙනවා.(නදී)
මට නම් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් අතරේ හිටි ඉතාමත් අවංක, නිර්ව්‍යාජ එමෙන්ම මානව හිතවාදියෙක් වුයේ උපතිස්ස ගමනායකයි. ටිල්වින් සිල්වා සහෝදරයාද නිර්ව්‍යාජකයෙකු බව පෙනේ. අනෙත් අය ගැන නම් මා කතා කිරීමට අකමැතිය. (නි)
නිහඩ කල රටක ජනතා හඩ ඔබය , කුඩු නැති කැසිනෝ නැති ස්ත්‍රී දුසන නැති රටක් සදහා ජය වේවා.(දී)
අපි ඔබ සමගයි (දී)
විපක්ෂයක් නොමැති අඩුව පුරවන්න පුළුවන් ඔබට පමණයි. ඔබට ජය (දී)
අපි ඔබලාට ජය පතනවා ,අපේ සහයෝගය ජේ.වී.පි. ට (දී)
අපිට තියෙන එකම විකල්පය ජේ.වී.පි විතරමයි (දී)
ජනතා විමුක්ති පෙරමුණේ ජයග්‍රහනය රටට සහ ජනතාවගේත් ජයග්‍රහණයයි.ජයවේවා ජයවේවා (දී)
විපක්ෂයේ නායකත්වයට නියම සුදුස්සා ඔබ. විපක්ෂය එකමුතුව පවතින රජයේ වැරදි ක්‍රියාමාර්ග විවෘතව කතාකරමින් විවෘතව විවේචනය කරමින් රජය කරන හරි දේ හරි කියන්ඩත් පුළුවන් නායකයෙක් තමා විපක්ෂය. නායකකමට නියම සුදුස්සා. නියම මහජන නියෝජිතයා වෙන්නේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත්වෙන ජනතාවට සේවය කරන මිනිසෙක් පමණි.(නදී)
මෙයාල ගැන කතා කරලා වැඩක් නැහැ. අපිට තාම අමතක නැහැ.(නදී)
අපි ඔබ සමගයි (දී)
අනුර කුමාර මහතා ගේ නායකත්වය යටතේ ජ.වී.පෙ. ගැන ටික දවසක ඉඳලා මගේ හිතේ පැහැදීමක් ඇති වෙනවා වගේ දැනෙනවා. එය අපේ රටේ අනික් ජනතා හදවත් වලටත් දැනේවා! කියල මම අවන්කවම පතනවා.(දී)
ඔබලාට ජය(දී)
ජනතාවගේ හඬ(දී)
දේශපාලන සාක්ශරතාව ඉහල පරම්පරාවක් ලෙස රටේ අනාගතය වෙනුවෙන් තරුණයන් ලෙස ප්‍රභල විපක්ෂයක් ගොඩ නංවා ගැනීමේ වගකීමක් අපට ඇත. මේ ඡන්දය ආණ්ඩුව පෙරලීමට හෝ වෙන කෙනෙකුට බලය ලබා දීමක් නොව. ආණ්ඩුවේ දූෂණ ඇත්නම් නැවැත්වීමට අවශ්‍ය හේතු පෙන්වීමකි. හොරකම් වංචා වලට අපිටත් පිළිතුරක් ලබා ලබා දිය හැක. (දී)
සුභ පැතුම් (දී)
"අනුර කුමාර දිසානායකය මහතා ඔබට රට වෙනුවෙන් කල හැකි උපරිමය කිරීමට අපෙන් අත් වැල වල (දී)
71 වගේ වර්ජනේ කරයි කියල මම හිතාගෙන හිටියේ. නිකන් දෙන සල්ලි වලට කවුද අකමැති. අවුරුදු 5 කින් විශ්‍රාම වැටුපත් ලැබෙනවනේ.(නදී)
බලමුකෝ අපේ රටේ මිනිස්සු කොච්චර බුද්ධිමත්ද කියලා ?(දී)
ඇසළ මහත්තයලා වගේ වංචා දුෂණ හොරකම් වලට සම්බන්ද කට්ටිය කොහොමත් අකමැතී තමා මේ අය පාර්ලිමේන්තු, පලත්සභා වලට පත්වෙනවට මොකද ඒ අයගේ හොර එලිවෙනවනෙ.(නදී)
මහජන මුදල් සොරා නොකන දුෂණයෙන් තොර ජනතා පාලනයක් සදහා ඔබට වරම් ලැබේවා. (අ)
දුෂණ වංචා හොරමැරකම් නැති විනිවිදභාවය ඇති,රටේ අනාගතය ගැන පැහැදිලි වැඩපිළිවෙලක් තියෙන මව්බිම ගැන ආදරයක් තියෙන දැනට ලංකාවේ තියෙන එකම දේශපාලන පක්ෂය ජවීපෙ පමණි. ඔබ පක්ෂයට ජයෙන් ජය .(අ)
ජනතා හඩ දිනේවා ! (නදී)
ජය වේවා (දිල්)
මහත්තයෝ, ඔය පැත්තේ ඡන්ද නීතිය නැද්ද ඔය ගහේ ඵල්ලලා තියන කටවුට් වලට? සුභ පැතුම් හොඳේ!(නි)