එක්සත් ජාතික පක්ෂ ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ තර්ස්ටන් විද්‍යාලයයේ ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කළේය.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද , නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල් මහතාද පවුලේ සාමාජිකයන් සමග ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ සිටියහ.
කරු ජයසූරිය මහතා කිරිල්ලවල මහ විදුහලේ දී ඡන්ද දුන් අයුරු
ජාතික යොවුන් පෙරමුණු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා කොළඹ 02,ජුබිල කණුව ශාලාවේදී ඡන්දය ප්‍රකාශ කර පැමිණෙද්දී
කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී නීතිඥ අජිත් සී පෙරේරා මහතා ඡන්දය දීමට පැමිණෙමින්
පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස වීරවිර හතේ කොළණිය අභයපු කණිටු විදුහලේ ද ඡන්දය ප්‍රකාශ කළ අයුරු
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දය දෙන ලස්සන බලන්න (දී)
මේ පාරවත් බේරෙන්න පුළුවන් වෙයිද? (දී)
ප්‍රභල විපක්ෂයක තද බල අවශ්‍යතාවයක් ඇති කාලයක් (දී)
නායකතුමාගේ බඩ ටිකක් වැඩිවෙලා වගේ,, (දී)
අහක බලාගෙන කතරේ ගහලා අන්තිමට බුලත් කොලේට කතිරේ ගහයිද දන්නේ නැහැ.(නදී)
වැදගතා බාහිර පෙනුමෙනුත් දැකගත හැකිය.(නදී)
බැන බැන ඡන්දෙ දුන්නේ සන්දානෙටලු.(නදී)
ඔබතුමා වයසට යන්න පෙර පක්ෂයේ නායකයා වුනොත් හොඳයි නේද ? (නදී)