කොළඹ දිස්ත්‍රික්කයේ සන්දාන අපේක්ෂකයෙකුගේ හා හිටපු පළාත් ඇමතිවරායකුගේ පෝස්ටර් ගැසීමට අද අළුයම ගිය තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය කියයි.
ඡන්දයට දින දෙකකට කලින් ඡන්ද ප්‍රචාරක කටයුතු සියල්ල නතර කළ යුතුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත් අඩංගුවට ගන්නවා තමයි.හැබැයි ඇමති ඇමතුම දුන් ගමන් නිදහස් වෙයි. (නි)
ඕකට යවපු මිනිහට දඩුවමක් දෙන්නේ නැද්ද (දී)
අපේ ධජ අයියා ඔහොම තමයි
අවසාන මොහොතේත් කොහොමහරි එකක්වත් තව අලවාගන්න බලන්න ඇති. (නි)