ඡන්දය අවසන් වීමට පැයක් තිබියදී වැඩිම ඡන්ද ප්‍රතිශතය ගම්පහිනි අඩුම ඡන්ද ප්‍රතිශතය වන්නේ කළුතරිනි.
ප්‍රතිශතය මෙසේය.
ගම්පහ 48%,ගාල්ල 40%,මාතර 40%,හම්බන්තොට 42%-45%,කොළඹ 44%
ගම්පහ පොලිස් බල ප්‍රදේශයේ ඡන්ද දායකයින් එක්ලක්ෂ දාහතරදහස් හයසිය අසු පහකින් ඡන්දය පාවිච්චි කැර ඇත්තේ පනස් පන්දහස් හයසිය හැට නවයක් හෙවත් 48.19% පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ අපේ කට්ටිය. බොහොම කැතයි වැඩේනම්. විදුලි පුටුවට ගෙනියනවට කැමතියි වගේ.(නදී)
නියමයි... හැබැයි මමනම් හිතුවේ ඔයිටත් වැඩිය ජන්දේ දීපු අය අඩුවෙයි කියලා. හැබැයි අවලංගු ජන්ද සංඛ්‍යාවෙන් හොයාගන්න පුළුවන් ලංකාවේ හොර-මගඩි අපේක්ෂකයින් නිසා ඒ ඒ පක්ෂවලටඋනු විනාශය. (නදී)
නියමයි, හැබැයි මම නම් හිතුවේ ඔයිටත් වැඩිය ජන්දේ දීපු අය අඩුවෙයි කියලා. හැබැයි අවලංගු ජන්ද සංඛ්‍යාවෙන් හොයාගන්න පුළුවන් ලංකාවේ හොර-මගඩි අපේක්ෂකයින් නිසා ඒ ඒ පක්ෂවලට උනු විනාශය.(නදී)
මිනිසුන්ට ඡන්ද එපා වෙලා තියෙන්නේ. ඔක්කොම හොරු නේ ඉන්නේ.(නදී)
ප්‍රතිපල එද්දී ඔය ගාන 60% වෙයි. බලන්නකෝ නැද්ද කියලා.(නදී)
මිනිසුන්ට ඡන්ද එපා වෙලා තියෙන්නේ. (අ)
මාතර අයනම් නියම පතිඵලය දන්නවා ගෝලයන්ගේ වැඩ නිසා (අ)
මම චතුර සමග එකගයි.(නදී)
මාතර දිස්ත්‍රික්කයේ මේ අඩු ප්‍රතිශතයට පැහැදිලි හේතුවක් තියෙනවා. නිළියන් සහ නුගතුන් දැම්මම මිනිස්සුන්ට ඡන්දෙ දාන්න යන්න එපා වෙන එක සාධාරණයි. සමස්තයක් විදියට මේ උදාසීන භාවය ගැන පාලකයෝ බරපතල ලෙස හිතන්න වෙනවා. සදාචාරාමත් දේශපාලන ගමනක් නැති කොට ඡන්ද දායකයන්ට මේවා එපා වෙන එක සාධාරණයි.(නදී)