එක්සත් ජනතා නිදහස් සන්ධාන හා එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර බේරුවලදී සිදු වූ ගැටමකින් සිවු දෙනකු තුවාල ලබා වාහන දෙදකට ද හානි සුදුව ඇතැයි පොලිසිය කියයි. මෙයින් එක් පිිරිසක් නගර සභාවට සම්බන්ධ පිරිසක් බව දැනගන්නට ඇත. ඡන්ද මධ්‍යස්ථාන අසලදී කුඩා ප්‍රමාණයේ මනාප අංක දීම ඇතුළු නීති විරෝධී ක්‍රියා රැසක් වාර්තා වී ඇති බවත් ගිය මැතිවරණයට වඩා මෙවර එවැනි සිදුවීම් වැඩි වී ඇතැයි ද මැතිවරණ නිරීක්ෂකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd