නුගේගොඩ උඩහමුල්ලේ සිද්ධාර්ත විදුහලේ ඡන්ද ස්ථානාධිපති අද සවස දෙකට ඉවත් කර වෙන ස්ථානාධිපතිවරයෙකු පත් කළ බව පැෆරල් සන්ධානය කියයි.
සන්ධාන අපේක්ෂකයකු සමග පැමිණි ඡායාරූප හා වීඩියෝ ශිල්පීන් කිහිප දෙනකු ස්ථානාධිපති අන නොතකා ඡන්ද මධ්‍යස්ථානයට ගැනීම ඊට හේතුව බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලේ සිදුවන දේ අනුව මෙය මහා දෙයක් නොවේ. (නි)
මේ වගේ අය මේ සැරේවත් ගෙදර යවන්න මනු සතුනට ඔලුව පැදිලා තිබුනොත් ලොකු වාසනාවක් රටේ.(නදී)
බස් නැවතුම උඩ අර ඉන්නකෙනානේද ? (අ)
මේ වගේ අයට ඡන්දය දෙන්න හොඳ නෑ (අ)
කඳ විතරක් තිබ්බට මදි , මොළෙත් තියෙන්න ඕනේ.(අ)
හෝව්! හෝව්!! මේ මොකක්ද වෙලා තියෙනවා කියන්නේ. ස්ථානාධිපති අණ නොතකා වීඩියෝ ශිල්පියෙක් ඇතුලට ගත්තම ස්ථානාධිපති මාරු කරලා හිරියනවද හැබැට? (අ)
මේ ස්ථානාධිපති ඉවත් කරන්න ඇත්තේ ස්ථානාධිපතිගේ මතු ආරක්ෂාව පතා. එහෙම නැතුව ස්ථානාධිපති වරදක් කරලා නැහැ. ස්ථානාධිපති නීතියයි හරියට ක්‍රියාත්මක කරලා තියෙන්නේ. (ත)
දැන් ස්ථානාධිපති වෙනුවට කාවද පත්කරලා තියෙන්නේ? (නදී)
මේ අංක 43 , උපාලි කොඩිකාර නේද? පරාද උනොත් කොළඹට වාසනාවක්.(නදී)
අනිත් හැමකෙනාගේම ෆොටෝ ගත්තේ පොලිසියෙන්ද ?(නදී)
කොලඹට තවත් හිසරදයක්. (නදී)
සිහින හතක් මැද පාවී පාවී නොයා, මහ ඇමති තනතුර පතන අපේ කොඩිකාර මැතිතුමාට ජයවේවා!(නදී)
මෙයා දින්නොත් රටම විනාශයි.(නදී)