අද දහවල් 12 වන විටත් බස්නාහිර හා දකුණු පළාත් ඡන්දය ප්‍රකාශ කිරීම 30% ත් 35% අතර වි යැයි පැෆරල් නිරීක්ෂක ජාලයේ අධ්‍යක්ෂක රෝහණ හෙට්ටි ආරච්චි මහතා කියයි.
මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිළිබඳ අමාත්‍ය මර්වින් සිල්වා මහතා බිරිය හා පුතා සමඟ කැළණිය පොල්හේනේ ශාන්තියාරාම විහාරස්ථානයට ඡන්දය දීමට පැමිණි අයුරු.
බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී හා අපේක්ෂක සිසිර ජයකොඩි මහතා බිරිය සමඟ කැළණිය ගල්බොරැල්ලේ සර් ඩී බී ජයතිලක විද්‍යාලයයේදී ඡන්දය ප්‍රකාශ කැර පිටව යන අයුරු
.jpg)
කිරිල්ලවල ඡන්ද මධ්‍යස්ථානයේ රොමේෂ් ධනුෂ්ක සිල්වා
දෙහිවල ශන්ත අන්තෝනි ඡන්ද මධ්‍යස්ථානය ඡායාරූප එච්.එම්. ධර්මපාල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන්න එපා. දැන් 0% වුනත් රෑට ප්‍රතිපල එනකොට 90% වෙලා ඇති.(නදී)
ඒ උනාට අන්තිමට විනාඩියට චන්ද 10ක් දාලා තියේවි. (දී)
බහුතරයක් ජනතාවට මේක එපාවෙන දවස වැඩි ඈතක නොවේ. මිනිස්සු ඡන්දෙ දීල පත් කරගන්න අය කරන නරක වැඩ දැක්කම ඡන්දෙ දෙන එක එපා වෙන එක සාමාන්‍යයි හරි කෙනා තෝරා ගන්න ජනතාවට බුද්ධිය පහල වේවා!(නදී)