බස්නාහිර පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපෙක්ෂක, කණ්ඩායම් නායක උදය ගම්මන්පිල මහතා සිය පවුලේ ඥාතීන් සහ පාක්ෂිකයින්  සමග  කඩුවෙල, අතුරුගිරිය ශාන්තාලෝකගම  ප්‍රජාශාලාවේ   පිහිටි ඡන්ද මධ්‍යස්ථානයට ගොස්   ඡන්දය ප්‍රකාශ කළේය.