අද දහවල් වන විටද ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දය දැමීම තරමක උදාසීන තත්වයක් පැවතුනද කාන්තා පක්ෂයේ උනන්දුවක් පවතින බව වාර්ථා වෙයි.
අද දහවල් 11.30 වන විට ඡන්දය දැමීමේ ප්‍රතිශතය 25% බව නිරීක්ෂකයෝ කියති.
අද දහවල් වන විටද ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දය දැමීම තරමක උදාසීන තත්වයක් පැවතුනද කාන්තා පක්ෂයේ උනන්දුවක් පවතින බව වාර්ථා වෙයි.
අද දහවල් 11.30 වන විට ඡන්දය දැමීමේ ප්‍රතිශතය 25% බව නිරීක්ෂකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තා උනන්දුව ඉහළ ගිය තරමටම තමයි පිරිමිත් උනන්දු වෙලා ඡන්දේ දාන්නේ. මේක තමයි අසත්‍ය නොවන්නා වූ සත්‍යය.(නදී)
ගම්පහ විතරක් නෙමෙයි මම හිතන්නේ හැම තැනම ඒ වගේ (දී)
ගම්පහින් හරියට දෙන්න කෙනෙක් නැහැ (දී)
හරිම සන්තෝසෙන් මේ චන්දෙ දෙන්න යන්නේ (දී)
ඔන්න එහෙනම් මගෙත් මනාපය දෙනවා.මටත් දෙයිද ? (දී)
ඒ වුනාට ගණං කරනකොට ඔය ගාණ 90%ත් පන්නල එන්නේ.(නදී)