පුත්තලම ලංගම ඩිපෝව අසල සිටි මගියෙකු කාරයක හැපීමෙන් බිම වැටෙනු දුටු කාරයේ රියදුරා හදිසියේ මරණයට පත් වී ඇත.
රෝහලට ඇතුලු කරන විටත් ඔහු මිය ගොස් තිබු බව දැනගන්නට ඇත.
එසේ මියගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමි බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.
රියේ හැපුනු පුද්ගලයා සුළු තුවාල ලබා බේරුනේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමි එත් ඇත්තයි (දී)
පවු.... හාට් ඇටක් එන්න ඇති. මගියාගේ මරුවා රියදුරාට මාරු වෙලා.අපි හිතන්නෙවත් නැති වෙලාවට මාරුව අපි ලගට එනවා. ජිවත් වන කාලේ කරගන්න යහපත් දේ පමණයි රැගෙන යන්න තියෙන්නේ.හැමෝටම හොඳ පාඩමක්. (දී)
හොඳ හිතක් තියෙන (තිබුණු) මිනිහෙක් ( කව්රු වුනත් )(දී)
මැරෙන්න තියෙන අයගේ වෙලාව ආවාම යන්න වෙනවා (දී)
බ්‍රිතාන්‍යයේ මාර්ග නීති තරම් ලංකාවේ මාර්ග නීති තද නෑ කියල දැනන් ඉන්න නැතිව ඇති. ඉතාම කනගාටු දායක පුවතක්. සාමදානයේ සැතපේවා !! (දී)
හදවතින්ම පසුතැවෙන දුක් වෙන අවංක මිනිස්සු.(දී)
"අපට නොදන්වා මරනිදු ආ දා ඉන්නට නොමවන්නේ යන්නට සිදු වන්නේ" (නදී)
හොද මනුස්සයෙක් වෙන්න ඇති (පව්).(නදී)