වාද්දූව ගව මස් කඩයක් ගිනි තබයි වාද්දූව පොදු වෙළඳපොළේ ගව මස්කඩයක් ගිනි තබා ඇතැයි පොලිසිය පැමිණිලි කර ඇත. 29 July 2013
අද කාලගුණය (ජූලි 29) දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වල වැසි වාර ස්වල්පයක් ඇති වේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර, උතුර 29 July 2013
මොරටු විරෝධයේ ස්වරූපය වෙනස් වේ මොරටුව වේල්ස් කුමර විදුහලේ හිටපු විදුහල්පති යළි ඉල්ලා මෙතෙක් පාසල ඉදිරිපිට ගෙනගිය උද්ඝෝෂණයේ ස්වරූපය අද වෙනස් අතකට හැරුණේය. නව ව 29 July 2013
මොරටු පුරපතිත් උසාවි කැඳවයි නව විදුහල්පතිට වැඩ බාර ගැනීමට නොහැකි වන අයුරින් මොරටුව වේල්ස් කුමර විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ මොරටුව නගරාධිපති සමන් ලාල් ප 29 July 2013
පාසල් අඩුපාඩු දුරලන්න සිංහයෝ අතදෙති අඩු පහසුකම් සහිත පාසල් වැඩි දියුණු කිරීම සඳහා සහයෝගය දක්වමින් 306 ඒ 2 සිංහ සමාජය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ අද (28) අවබෝධතා ගිවිසුමක් 28 July 2013
සන්ධානය, සන්ධානය ගහ ගනී මධ්‍යම පළාත් සභා ඡන්දය ආරම්භ වීමටත් පෙර පළමු ප්රචන්ඩ ක්‍රියාව මින් මද වේලාවකට පෙර නාවුල නගරයෙන් වාර්තා විය. සන්ධානයේ පළාත 28 July 2013
ධීවර දෙන්නාත් නෑ : බෝට්ටුත් නෑ තලේමන්නාරම පේසාලේ මුහුදු වෙරළින් ධීවර කටයුතු සඳහා ගිය ධීවරයන් දෙදෙනකු සිකුරාදා සිට බෝට්ටුද සමග අතුරුදන්වී ඇතැයි තලේමන්නාරම පොලි 28 July 2013
මොරටු කුඩු කප්පිත්තෙක් අල්ලයි මොරටුවේ සිට ගාල්ල දක්වා හෙරොයින් විකුණන්නකු බව කියන ‘කුඩු ක්ලේරා‘ අද මොරටුවේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කුඩු 28 July 2013
ජර්මන් තරුණිය පැහැරගෙන? මීට මාස පහකට පෙර ජර්මන් මවක සමග ශ්‍රී ලංකාවට ආ ඇගේ සොළොස් හැවිරිදි දියණිය දින 10ක සිට ආගිය අතක් නැතැයි කොල්ලුපිටිය සංචාරක පොලිසියට 28 July 2013
ඔකඳ සිට ඔකඳ සිතින් කතරගමට කතරගම ඇසල උත්සවයට සහභාගි වීම සඳහා පාද යාත්‍රාවේ වන්දනාකරුවෝ විශාල පිරිසක් ඔකඳ දේවාලයට පැමිණ සිටිති. ඔකඳ දේවාල ආරම්භ කරනු ලබන් 28 July 2013
ළිං වතුර ලෙඩ ආකරයක් අත්තනගලු ඔයේ ජල පෝෂිත ප්‍රදේශයේ ළිං වතුරේ ඇසිඩ් ප්‍රමාණය වැඩිවීම නිසා බීමට හෝ නෑමට ගත නොහැකිව පවුල් දස දහසක් පමණ පීඩාවට පත්ව සිටි 28 July 2013
ගුරුවරිය දන ගැස්වූ පළාත් මන්ත්‍රීගේ නම කැපේ නවගත්තේගම පාසල් ගුරුවරිය දණගැස්වීයැයි කියන වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට වයඹ පළාත් සභා ඡන්දයේ අපේක්ෂකයකු ලෙස සන්ධානය 28 July 2013
හූවෙන් පස්සේ උද්ඝෝෂකයෝ කොටුවෙති වැලිවේරිය රතුපස්වල පිට්ටනියේ සාමකාමීව උද්ඝෝෂණයේ නිරතවෙමින් සිටින තමනට පිට්ටනියෙන් එළියට පැමිණිය නොහැකි ලෙස පොලිස් රැකවල් දමා ඇ 28 July 2013
නූරිවත්තේ යළි භීතියක්? දැරණියගල නූරියවත්තේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් මාධ්‍ය සමග කතා කළ අයගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය යොදාවා ඇතැයි වතු සේවකයෝ කියති. ම 28 July 2013
දකුණේ මහ ඇමැතිකම බුද්ධිකට බලු මයිලක් තරම් නොවටී දකුණේ මහ ඇමැතිකම බල්ලකුගේ පස්සා පැත්තේ ඇති රෝම කූපයක් තරමින්වත් නොවටිනා බවත්, එක්සත් ජාතික පක්ෂය හැර නොයන බවට එදා ලෙයින් කළ සලකුණු 28 July 2013
බලන් අංගම්පොර කඳ සුරිඳු බිමේ 1818 ඌවේ කැරල්ල වු අවස්ථාවේ දි වීර කැප්පොටිපොල නිළමේ හා කොහුකුඹුරේ රටේ රාළලා කතරගම දෙවියන් මුල් කරගෙන අංගම් පොර සටන් කලාවේ එන රණකෝළ 28 July 2013
ළිං වතුර ප්‍රශ්නයට හූවත් එකතු වේ වැලිවේරියේ රතුපස්වල ළිං වතුර ප්‍රශ්නයට විසඳුම් ඉල්ලමින් දෙදහසක් පමණ වන ගැමියන් හා පොලිසිය අතර ඇතිවූ බහින් බස් වීමෙන් පසුව බස්නා 28 July 2013
ලංකා බැංකු සභාපති සද්ධාතිස්ස මධ්‍යස්ථානයේ රාජකාරි කටයුත්තක් සඳහා ලන්ඩනයට පැමිණ සිටින ලංකා බැංකුවේ සභාපති රසීක් සරුක් සහ සාමාන්‍යාධිකාරී ඩී.එම්. ගුණසේකර පසුගියදා අග්ග 28 July 2013
උපදින අය වෙනුවෙන් උපන් දිනය කැපකරයි ගැබිණි මව්වරුන්ට සහ ඔවුන්ගේ සැමියන් සියයක් වෙනුවෙන් ධර්ම දේශනා කවි බණ සහ විශේෂ දේශන ඇතුළත් ආධ්‍යාත්මික වැඩසටහනක් කටුදොර &nb 28 July 2013
වැලිවේරියේ ළිං වතුරේ වස වැලිවේරිය ප්‍රදේශයේ ගම් පහක ලිං වතුර බීමෙන් උගුරේ දැවිල්ල හා ඇගේ තුවාල මතුවීමට හේතුව සොයා පිරිසිදු පානීය ජලය සපයා දෙන්නැයි ගැමිය 28 July 2013
නයිනමඩමේ අභිරහස් මරණයක් ? හලාවත නයිනමඩමේ දී විසි හැවිරිදි තරුණයකු මරා දමා ඇතැයි පොලිසිය කියයි. ඔහු මරා දැමූ තැන ත්‍රිරෝද රියක්ද තිබි‚. 28 July 2013
ගුරු ගෙදරට පොලිස් ආරක්ෂාව වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර විසින් දණ ගැස්සු බව කියන නවගත්තේගම නවෝද්‍යා පාසලේ සුසිලා හේරත් මහත්මියගේ නිවසට පොලිස් ආ 27 July 2013
අලි මෙහෙයුමෙන් අලි 75 විල්පත්තුවට පුත්තලමේ සිටින වල් අලින් විල්පත්තුවට පළවා හැරීමේ මෙහෙයුමේ 11 වැනි දිනය අද කරුවලගස්වැව එගොඩපිටියෙන් ආරම්භ විය. වල් අ 27 July 2013
සොඳුරු රාත්‍රියේ මිතුරු හමුව සෞදියේදී මහ ඉහළින් සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ අල් කොබාර් ස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථානයේ සිංහල භාෂා අංශය සංවිධානය කළ ‘‘සොඳුරු රාත්‍රියක මිතු 27 July 2013
විද්‍යාපීඨ සිසුහු ඩෙංගු මර්දනයේ ඌව අධ්‍යාපන විද්‍යාපිඨ සිසුන් බණ්ඩාරවෙල නගරයේ ඩෙංගු මර්ධන ශ්‍රමදානයක යෙදුනාහ. බණ්ඩාරවෙල නගර සභාව මෙය සංවිධානය කළේය. &nb 27 July 2013
සැමියෝ ගෙදර බිරියෝ සූදු පිටියේ දරුවන් බැලීම හා කෑම පිසීම සැමියන්ට බාර දී බුරුවා ගැසීමට ගිය බිරියන් හත් දෙනකු වතුගෙදර සීනිගොඩදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි 27 July 2013
නිදන් හොරුන් එදත් දීගවාපිය හාරලා අතීතයේදීත් දිඝවාපී දාගැබ නිදන් හොරුන්ගේ ග්‍රහණයට හසුවී තිබෙන බවත් ඉතිහාසයේ යුග දෙකක දී මෙම දාගැබේ ඉදිරිම් කර තිබෙනවට මෙහි ඉදිකි 27 July 2013
''මාළු වෙළෙන්දා" මිනී මරුවකු අල්ලයි අනියම් බිරියගේ ඕනෑකමට මාසයකට කලින් පිළියන්දල හොන්නන්තර ධනවත් කතක හුස්ම හිරකැර මරා දැමූ බව කියන වඩුබාස් (41) වලස්මුල්ලෙන් අත්අඩංගුව 27 July 2013
ගින්න මාදුරුඔය අක්කර 200 ක් වනසයි මාදුරුඔය රක්ෂිතයේ මහඔය ප්‍රදේශයේ ඇතිවූ ගින්නකින් වනාන්තරයේ අක්කර 200 ක් පමණ ප්‍රදේශයක් විනාශ වී ඇතැයි පොලීසිය කියයි. පොලීසිය හා ය 27 July 2013
බෝට්ටුව පෙරළී ධීවරයා ගිලේ කිරින්ද වරායෙන් මුහුදු ගිය බෝට්ටුවක් අනතුරට ලක්වි එක් ධීවරයෙක් පිහිනා ගොඩට පැමිණ ඇතැයි පොලීසිය කියයි. තිස්සමහාරාමයෙ ධීවරයෙක් අත 27 July 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026