වව්නියා මාමඩුව වැවේ ඔරු පදින්නට ගිය කතුන් දෙදනකු හා තරුණයකු ඔරුවේ කොල්ලෑව කැඩී වැවට වැටී මිය ගිය බව පොලීසිය කියයි.
මොවුන් වව්නියාව කුරුමංකඩුවේ පදිංචිකරුවෝ බව කියති.
වව්නියා මාමඩුව වැවේ ඔරු පදින්නට ගිය කතුන් දෙදනකු හා තරුණයකු ඔරුවේ කොල්ලෑව කැඩී වැවට වැටී මිය ගිය බව පොලීසිය කියයි.
මොවුන් වව්නියාව කුරුමංකඩුවේ පදිංචිකරුවෝ බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙරට ට සිදුවන මරණවලින් බොහොමයක් කලින් සැලකිලිමත් වුණා නම් වළක්වා ගැනීමට හැකි බව පේනවා. පිහිනන්න බැරිනම් මෙවැනි ගමන් යන විට අාරක්ෂිත කබා පැළද සිටිය යුතුයි.(නදී)