රජයේ ජනතා විරෝධී ක්‍රියාවලට ජනතාව සෙනසුරාදා (29) ඡන්දයෙන් හොඳ පාඩමක් උගන්වා ඇතැයි ද, ජවිපෙ ඔසවා තැබීමට ජනතාව ක්‍රියා කර ඇතැයි ද එහි නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ආණ්ඩුවේ දේශපාලන සැලැස්ම සඳහා ජිනීවා ප්‍රශ්නය තම වාසියට හරවා ගැනීමට උත්සාහ ගත්තත් එය අසාර්ථක වී ඇතැයි ද, කොළඹ ජනතාවගෙන් සියයට 55ක් රජයට එරෙහිව ඡන්දය දී ඇතැයි ද, දකුණු පළාත් සභාවේ ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය සියයට නවයකින් පමණ අඩුවී ඇතැයි ද, හම්බන්තොට මන්ත්‍රීධුර ප්‍රමාණය රැකගෙන ඇතත් රජයේ ඡන්ද ප්‍රතිශතය අඩුවී ඇතැයි ද ඔහු කියයි.
ජවිපෙ අතහැර ගිය සියලු දෙනාට යළි එකතුවන ලෙස ඇරයුම් කරන බවත් සමාජ වෙනසක් ඇති කළ හැකි එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බවත් දිසානාක මහත පවැසීය.
බත්තරමුල්ල පැලවත්තට ප්‍රධාන කාර්යාලයයේ පැවැති මේ මාධ්‍ය හමුවට ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහත්වරු ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රකිත මහත්තයෝ,ඡන්දයකින් දිනුවා කියන්නේ පවතින බලයට යම් තරමකින් හෝ අභියෝගයක් එල්ල කරන්න පුළුවන් ජයක් ලැබුවා නම්.එහෙම පේනතෙක් මානෙක නැතුව මෙයාලා මේ සපයන්නේ ජනතාවට විහිළු නෙමෙයිද? අර රන්ජිත් මහත්තයා කියන විදියට දෙවතාවකදී තරුණ ජිවිත 60/70 දාහක් සමග මහජන දේපල කෝටි ගාණක් විනාශ කළ අයට රටක වගකීම බාරදෙන්න තරම් අය මේ රටේ නැහැ.මේ රජයට විරුද්ධව පවතින ඡන්ද වලින් යම් කොටසක් ෆොන්සේකාට ලැබිලා තියෙනවා. මහින්ද මහත්තයාගේ ජනප්‍රියතාව උපරිමව තිබුණු ජනාධිපතිවරණයේදී ලක්ෂ 40ක් මේ රජයට විරුද්ධව ෆොන්සේකාට ඡන්දෙ දුන් බව අපිට අමතක නැහැ.ඒ ඡන්ද ටික තමයි ඔය බෙදී බෙදී කරකැවෙන්නේ..මේ රජය සදාකාලික නැහැ.කවදා හරි මේ රජය පෙරළේවි.ඒත් ඒ අද හෙට නෙමෙයි. (නි)
කිසිදු ලාබ ප්‍රයෝජනයක් නොලබා ස්වේච්ඡාවෙන් වැඩ කරන සියළු දෙනාට උණුසුම් සුභ පැතුම් ,(දිල්)
ජනතා විහුලු පෙරමුණට තිබුන 3 වන ස්ථානයෙන් 4 වෙනි ස්ථානය ජනතාව ලබා දීමෙන් පෙනෙනවා පාඩම ලැබුනේ කාටද කියා. පැරදුනත් දිනුම් කියන ජාතිය අපිට මතකයි තාම 1971 භීෂණය සහ 1983 භීෂණය අහිංසක ජිවිත කියක් නැති කලාද ?(නදී)
මිනිස්සු හිතන්න ඔනෙ කව්ද පාර්ලිමේන්තුවෙ මිනිස්සු වෙනුවෙන් වෑඩිපුරම කතා කරන්නෙ කව්ද කියලා. පාර්ලිමේන්තුවෙ අඩු ආසන ගානක් තියාගෙන ජේ.වී.පි එක කරන සේවය ඉතාම ඉහල බව පෙනේ.(නදී)
සුදේශ් අහිංසක මිනිසුන්, විද්වතුන් , කලාකරුවන් නිරපරාදේ මරාදමමින්, කර්මාන්ත ශාලා ගිනිතබමින් ක්‍රියාකළ ජවිපෙ අතීතය හරියට දන්නා, වර්තමානයේ රටට සේවයක් කළහැකි තරුණ ජිවිත නොමග යවමින්, අනවශ්‍ය වැඩවර්ජන සඳහා සේවකයන් යොමුකර කර්මාන්තශාලා වසාදමමින් සිටින හා අනාගත ගෝලීය කරණය වන ලෝකය ගැන කිසිත් නොදැන යල්පැනගිය සමාජවාදයක් කරපින්නා සිටින ජවිපෙ ගැන අවබෝධයක් ඇති කිසිම බුද්ධිමතෙක් ඔහුන්ට කඩේ නොයයි. මෙය තේරුම් ගත නොහැකි අනුන්ට මඩ ගැසීමට දක්ෂ, මන්ද බුද්ධික පණ්ඩිතයන් අතලොස්සක් පමණක් පමණක් තවමත් ඔවුන් පසුපසු මංමුලාවී යයි. මේකයි සත්‍යය. (නදී)
පළමුවෙන්ම කියන්න ඕනේ මෙතන ප්‍රතිචාර දාන බොහෝ දෙනෙක් තමුන්ගේ දැනුමේ හැටියට කතා කරන්නේ. ඔවුන් දන්නේ නැහැ රටට ඒ කාලේ මොකද උනේ අද මොකද වෙන්නේ කියලා. ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් අද ලංකාව නැහැ රට දෙකට බෙදිලා. ඒ මිනිසුන් තමුන්ගේ පක්ෂය ගැන නොසිතා රට වෙනුවෙන් සන්දාන ගත වෙලා රට බේර ගන්න පක්ෂය විනාස කරගත්තා. දැන් ආයිත් ඒ පක්ෂය නැගිටිනිවා. මෙවර ඔය නැගිටීම කාටවත් වලක්වන්න බැහැ. හොදම දේ තමයි තමුන් නොදන්නා දේශපාලනේ ගෙනාවත් අවංක මිනිසුන්ට අවලාද නොගහා දන්නා දෙයක් කරගෙන ඉන්න එක.(නදී)
ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය පහත වැටි නැති බව මම නොකියමි [සමන්] එහෙම කියන්න බැරි මේ පත්තර බලන ඇත්ත දන්නා නිසා. නැත්නම් ඔයා ඒකත් කියාවි. එමෙන්ම ජ.වී.පෙ. ඡන්ද ප්‍රතිශතයද සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහල ගොස් ඇති බවද මම නොකියමි. මොකද කු...ක කම නිසා. ෆොන්සේකා මහතා සැබෑ යුද වීරයාය පසුගිය කාලයේ ඔහුට එරෙහිව කොතරම් කුමන්ත්‍රණ මඩ ගැසීම් කලද තවමත් ඔහු ජනතාවගේ සිත් සතන් තුල ජිවත් වන බව ප්‍රතිපල තහවුරු කරයි. නමුත් ඔහුට තනි පුද්ගලයෙක් ලෙස දිගු ගමනක් යාමට හැකි වේදයි කියන්න අපහසුයි. අමතක කරන්න එපා හෙළ උරුමයත් 2002 දී පළාත් සභා නෙමෙයි පාර්ලිමේන්තු ආසන 9 ක් හෝ ආසන්න ගණනක් ගත්තා. ඒත් අද මොකද වෙලා තියන්නේ. නොම්මර වලින් ලබා ගන්න ස්ථානයට වඩා දේශපාලනය තුල දිර්ඝකාලින පැවතීමයි වැදගත්. ඒ අතරතුර පසුබැසීම් වගේම වේගවත් ඉදිරි ගමන් ඇතිවෙන්නත් පුළුවන්. ජ.වී.පෙ ආ දුෂ්කර ගමන් මග වෙනත් කිසිදු ලාංකික දේශපාන පක්ෂයක් ගමන් කරනැත. ඉදිරියේදී බලාගන්න පුළුවන් ප්‍රදාන සතුරා වශයෙන් සලකන්නේ කව්ද කියලා.(නදී)
ඇස් දෙක උඩ තියාගෙන මොරදුන්නට කතා කරේ කාර් රේස් ගැනයි වරායට නැව් එන්නේ නැති එකයි මත්තලට ගුවන් යානා එන්නේ නැති එකයි විතරයි. එක්කෝ තනාපතිලා ගේ පැටිකිරියයි මැති ඇමතිවරුන්ගේ කෙරුමුයි එයාලගේ උගත් කමයි යනාදී වශයෙන් පහත් පෙලේ අපහාසාත්මක සහ උපහාසාත්මක කෑගැහිල්ලක් විතරයි. ජනතාවගේ දරිද්‍රතාවය නැතිකරන්නේ කොහොමද කියලා පැහැදිලි වැඩපිළිවෙලක් කොයිම මොහොතක වත් එලි දැක්වුවේ නැහැ. හැමතිස්සෙම කියන්නේ අපිට තමයි හැමදේම පුළුවන් අපිට ඡන්දෙ දීල බලන්නකෝ කියලා විතරයි. හැමදාම මංමුලා වෙච්චි තරුණ කොටස් ටිකක් පිට්ටනියකට පුරවාගෙන බොරුවට උඩතියාගෙන කැගැහුවට හැම මිනිස්සුම අන්දන්න බැහැ කියලා ජවිපෙ තේරුම් ගතයුතුයි. ආණ්ඩුව තමන්ගේ බලය උපරිම පාවිච්චිකරලා රැස්වීම වලට බස් වලින් සෙනග පොම්පකරනවා වගේ මෙයාලත් කරන්නේ හැමදාමත් මෙයාලගේ පස්සෙන් එන ස්වෙච්ඡා බලසේනාව ගෙනල්ල පිට්ටනි පුරවන එක තමයි. ඔය එක පක්ෂේකටවත් හොඳ කථිකයෙක් පෙන්නලා මිනිස්සු රැස් කරන්න පුළුවන් ඇති කියලා මම හිතන්නේ නැහැ. අපි පොඩි කාලේ අපේ වැඩිහිටියෝ රැස්වීම බලන්න ගියේ පක්ෂයක් පාටක් ගැන හිතල නෙවෙයි කථිකයෝ ගැන හිතලා. එයාල මොන පක්ෂේ රැස්වීමත් බලන්න යනවා හැබැයි ඡන්දෙ දෙන්නේ එයාලගේ හිතේ තියෙන පක්ෂේටම තමයි. නමුත් සමහර කථිකයන්ගේ කතා අහන්න එයාල ආසකරා හැබැයි තමුන්ගේ පක්ෂෙට බනිනකොට ගෙදර ඇවිත් කථිකයා විවේචනය කරනවා.(නදී)
ජයග්‍රගණයට සුභ පැතුම්! පැහැදිලි ඡන්ද වැඩි වීමක් තියෙනවා. ඒක පිළිගන්න ඕනා. ස්ථානය 3 ද 4 ද කියන එක නෙවේ ඡන්ද ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මන්ත්‍රී ආසන වැඩි වෙලා තියෙනවා. අපි දන්නවා ඔබට දීපු ඡන්දයකට කවදාවත් කණගාටු වෙන්න දෙයක් නැහැ, කොහොමත් ආණ්ඩු පිහිටවන්න බැරි උනත් ආණ්ඩුවට දගලන්න නම් බැහැ කියල දන්නවා ඔබල ඉන්න කන් ,ජය වේවා !(නදී)
ජනතාව කුඩු, කැසිනෝ,එතනෝල්, නාස්තිය,අවනිතිය,හොදට අනුමත කරලා තියනවාද ? (නදී)
ගන්දර කියන හාදයා මන් හිතන්නේ අරයගේ ගෝලයෙක් වගේ. ඒකයි මොලේ උඩ ඉදගෙන ඉන්නේ.(නදී)
කිසිදු ලාබ ප්‍රයෝජනයක් නොලබා ස්වේච්ඡාවෙන් වැඩ කරන සියළු දෙනාට උණුසුම් සුභ පැතුම්! (නදී)
බන්දුල මහත්තයෝ, ජ වී පෙ නායකයාගේ ප්‍රකාශය මා අනුමත කලේ නැත. පවතින බලයට අභියෝගයක් එල්ල කිරීමට නොහැකි බව ඇත්ත. නමුත්, ඡන්ද ප්‍රතිඵල විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ සන්ධානයට පෙර ලැබුණු බලය මෙවර අඩු වී ඇති බවයි. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුන්වන බලවේගය ලෙස මතුවීමද විශේෂ ලක්ෂණයක්. සන්ධානය සිය ඡන්ද පදනම වැඩි කර ගැනීමට අපොහොසත් වී ඇති බව කිව යුතුය. ඔබ පවසන පරිදි රජයට විරුද්ධ ඡන්ද නම් ෆොන්සේකාට ලැබුනේ සන්ධානයේ ඡන්ද ප්‍රතිශතය අඩුම තරමින් එසේම පැවතිය යුතුය. නමුත් එය අඩු වී ඇත. ඒ වගේම ජවීපෙට සිය අමිහිරි ඉතිහාසය තවමත් මැකිය නොහැකි බව සත්‍යයක්.(නදී)
අර 3 වන 4 වන ස්ථාන ගැන කතා කරන මහත්වරුන්ගේ තර්කයට අනුව ඡන්දය පැවැත්වුනේ උතුරු කොළඹ හා බටහිර කොළඹ යන ආසන දෙකේ පමණක් නම් මොකද වෙන්නේ? (නදී)
ජයන්ත අහල නැද්ද කතාවක් තියනවා " කතා නොකර ඉන්න තාක් කල් මෝඩයත් පණ්ඩිතයෙක් කියල" ඒක නිසා ඔය වගේ කතා දාල තමුන්ගේ බුද්දියේ තරම රටටම පෙන්නන්නේ නැතිව කට වහගෙන හිටියොත් හොඳ නැද්ද ? (නදී)
සමන් , ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට ගොස් ඇති බවත් ෆොන්සේකාගේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණට වඩා වේගයෙන් ඉදිරියට ගොස් ඇති බවත් ඔබට නොපෙනීම පුදුම සහගතයි. දෙපාර්ශවයම තම මන්ත්‍රීධුර සංඛවාව සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි කරගත් නිසා දෙපාර්ශවයම යම් ජයග්‍රහණයක් ලබා තිබෙන පැහැදිලියි. කලින් 3 වන තැනට සිටින විට තිබුණාට වැඩි නියෝජනයක් වැඩි බලපෑමක් කල හැකි තත්වයක් දැන් පලාත් සභාව තුල ජවිපෙට දැන් තියෙනවා. (නදී)
මේ කොමෙන්ට් කරලා තියෙන අයගෙන් ගොඩක් අය දේශපාලන බලපෑම් වලින් ජොබ් කරන අය හරි නැත්නම් රට ගිය අය තමයි. ඇත්තටම රට ගැන හැගීමක් තියෙන අය නෙමෙයි.(නදී)
ඇත්ත වශයෙන්ම අද ජවිපෙ නැත්තම් රට විනාසයි මොකද හොඳ විපක්ෂයක් තිබුනානම් අද මෙතරම් රට විනාශයකට තල්ලුවෙන්නේ නැහැනේ...විපක්ෂේ කාර්‍ය භාරයත් කරන්නේ ජවිපෙ තමයි.(නදී)
රත්නතිලක මහත්තයට 45 ක් නම් වෙන්න බැහැ..ඕනනම් මට හිතෙන විදියට යන්තම් සුප්පුව කටෙන් වැටෙන වයසක ඇති..නැත්නම් ඔය වගේ ඉල ඇදෙන කතාවක් කියන්නේ නැහැ මොලේ මෝරපු කෙනෙක් හරි හරි ඔබ තුමාට 55 දී ජනාධිපති අනුරව දැක ගන්න ලැබේව කියල පතනවා..(දී)
ජවිපෙ ගැන දක්වා ඇති අදහස් දැක්කම ඉතාම කණගාටුවක් දැනෙනවා. බොහෝ අයට බොහොම අවම දේශපාලන දැනුමක්වත් නැති බව තේරෙනවා. අපේ රටේ ප්‍රතිපත්ති වලට චන්දය දෙන උදවිය ගොඩක් අඩුයි. ජවිපෙට ඉතාම හොද දැක්මක් තියෙනවා. ඒ මොකක්ද එතනට ලඟා වෙන්න තියෙන බාධක මොනවද, ඊළඟ කරුණ මේ පවත්වන මැතිවරණ සාධාරනද? ජවිපෙ ගැන නිවැරදි අධ්‍යනයක් නොකර බොරුවට කටට අව පලියට හිතුන නිසා ලියන්න එපා. එතන ඇත්තේ වෛරය, ක්‍රෝධය, දර්ශනයේ දුගී බව. අන්ධයා අලියා ගැන කීව කතාව වගේ නොව. මේවා අධ්‍යනය කරන්න පළමුව. අපේ රට කවද හරි දවසක ගොඩනගන්න ඉන්නේ මේ පක්ෂය පමණයි. රට බාර දිය යුත්තේ හොරුන්ට නොව, දුෂකයන්ට නොව. අල්ලසෙන් දුෂණයෙන් තොර උගත් බුද්ධිමත් රටට ඇත්තටම් ආදරය කරන රට ගොඩ නැගීමට හොඳ වැඩ පිළිවෙලක් ඇති, ඒ සඳහා පුද්ගලික ලාභාපේක්ෂාවෙන් තොර ක්‍රියාත්මක වන ජවිපෙට පමණයි මේ රට හදන්න හැක්කේ. (දී)
ප්‍රයෝගික වෙන්නේ මේ බ්ලොග් වල විසිකරන අදහස් නොවෙයි. මාසේ අන්තිමට පඩිය අරගෙන ගිහින් බඩු ගන්න ගියහම බව ලංකාවේ ජීවත් වෙන කාටත් තේරෙනවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ඉතාලියේ හරි මැදපෙරදිග හරි සල්ලිටිකක් හම්බකරන අය හිතන විදිහ තමයි. ඊට අමතරව මේ බ්ලොග් වලට සල්ලි වලට ලියන ලියන්නන්ගේ අදහස කවදාවත් රටේ පොඩි මිනිස්සුන්ගේ අදහස් නොවන බව මේවා කියවන සිහිකල්පනාව තියෙන අයට තේරෙනවා.(නදී)
මිහිර පළමු කාරණය සෑම වසරකම ලියාපදිංචි ඡන්ද දායකයන් ප්‍රමාණයෙන් ඉහල යනවා. ඒක නිසා පක්ෂ වලට ලැබෙන ඡන්ද ගණන යම් ඉහල යාමක් දක්නට පුළුවන්. මෙනිසා වඩා වැදගත් වන්නේ ලබාගන්න ස්ථානය විනා ඡන්ද ගණන නොවේ. දෙවැන්න මෙම රජය වසර විස්සක් බලයේ සිටිනවා. එබැවින් ඔවුන්ගේ ජනප්‍රියත්වය පිරිහීම සාමාන්‍ය දෙයක් . පළමුව අපි මෙය තේරුම් ගතයුතුය. කෙසේ වෙතත් ඡන්දයක අපිට අවශ්‍ය වන්නේ ජයග්‍රාහකයා තීරණය කිරීමයි. සමහරවිට මෙය එක වැඩි ඡන්දයක් විය හැක. කෙසේ වෙතත් ඡන්දයට පෙර ඔහුන් කියූ කතා සහ දැන් ඉලක්කන් විජ්ජාවන් පෙන්වමින් පරාජයේ විලි ලැජ්ජාව වසාගැනීමට තැත් කිරීම මහාම විහිළුවකි. (නදී)
ඔව් මිහිර ඔබට අවශ්‍ය නම් ඒවා ආසන මට්ටමෙන් හෝ දිස්ත්‍රික් මට්ටමෙන් හෝ පළාත් මට්ටමෙන් හෝ ජාතික වශයෙන් විශ්ලේෂණය කල හැකිය. එසේම ඒවා ඔබට අවශ්‍ය පරිදි අර්ථ කථනය කරමින් සතුටු විය හැක. එහෙත් ජනාධිපතිවරණ සහ මහමැතිවරණ පවත්වන්නේ ජාතික මට්ටමෙන් නිසා කුඩා ප්‍රදේශවල ඡන්ද පදනම් එවිට වැදගත් නොවේ.(නදී) .
ඉන්දික, ඔයා දන්නා තරම ගැන දුකයි. 1989 ඒ ගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇවිත් හිටියේ නැහැ. 1994න් පස්සේ තමයි ප්‍රජාතන්ත්‍රවාදයට ආවේ. (ස)
ෆොන්සේකාගේ ප්‍රත්පත්තිය මොකක්ද (දී)
පවතින රජයක ජනප්‍රියතාවය අඩු වීම සාමාන්‍ය දෙයක්. ඒත් විකල්ප පක්ෂ මීට වඩා ඡන්ද ගන්න ඕනා. ටිකක් වැඩි උනොත් ආණ්ඩුව හොඳ නැති නිසාලු. අඩු උනොත් අසාදාරන මැතිවරනයක්ලු. ඕව අහලා අපිට දැන් ඇතිවෙලා. මේ ආණ්ඩුවම අඩුම තරමේ කියන දේ කරනවා.(නදී)
දේශපාලනය ගැන අවබෝධයක් තියෙන අය තේරුම්ගනීවි ජ.වි.පෙ. නව නායකතුමාගේ කතාව නිවැරදි බව. සෝමවංශ මහත්තයා නියම වෙලාවට නායකත්වයෙන් අයින් වෙලා පූර්වාදර්ශයක් දුන්නා. අපේ ජනතාව තවමත් අයි.ටී.එන් ජාතික රූපවාහිනිය බලන නිසාත් අනෙක් නාලිකා මධ්‍යස්ථ නොවන නිසාත් මේ තරමින් ගොඩගියේ. සොම්වංශ මහතාගේ පුරුවාදර්ශය එජාපයත් කළා කම් සමහර විට නොදුන්න 33%න් 20%ක් ඡන්ද පොලට එනවා සහතිකයි. ඒත් එ.ජා.ප.යේ අනුර කෙනෙක් තවම නැහැනේ.(නදී)
වික්‍රම පවතින යථාර්තය තේරුම් නොගෙන තමන් ලොකු පණ්ඩිතයන් කියා සිතා සිටින ඔබතුමන්ලාගේ තත්වයට වැටෙනවට වැඩිය සාමාන්‍ය අයෙකු සේ අදහස් දැක්වීම මට හොඳයි. ඒත් අනුන්ගේ අදහස් වලටත් ගරු කරානම් හොඳයි මඩ නොගසා. මගේ බුද්ධියේ තරම පාඨක බහුතරයක් විසින් තේරුම් ගනී. (නදී)
ජ.වි.පෙ පරාද නැහැ පරද උනේ රටේ ජනතාව. (නදී)
අනේ සිරිසේන ඔයාල කටින් බතල කොළ හිටවන බව අපි දන්නවා . නිහතමානිව පරාජය බාරගන්න . මෙනිසා සරසවි සිසුන් පාරට බස්සන්න හදන්න එපා.(නදී)
ජ වී පෙ කවදාවත් ඉගෙනගන්න පක්ෂයක් නොවන බව මේ කතා වලින් තේරෙනවා. අනුන්ට ඇගිල්ල දික් කරන කොට තමන්ට ඇඟිලි තුනක් දික් වෙනවා නේද? (නදී)
මොනවා වුණත් අද මිනිස්සු බුද්ධිමත් බව අපි ඇස් දෙකින්ම දැක්කා (නි)
පොන්සේකා මහත්තයා දේශපානයට ගෙන් අප කරගත්තු වැඩක් (අ)
දැන් එක එක්කෙනාට පාඩම් උගන්ව උගන්වා ඉන්නෙ නැතුව රටේ සංවර්ධනයට දායක වෙන්න බලන්න. (නි)
සුබ පතනවා අලුත් පිබිදීමට (දී)
කොටියාට නැවත ඔලුව උස්සන්න බැරි වෙන්න අපි කොටියාව පැරද්දුවා (දී)
1988 සහ 1989 මතක නැහැ වගේ කතා කරන්න එපා. මොනවා වුණත් රට හදන වැඩට උනන්දු වුණා නම් හොඳයි. (නි)
ඔහොම කෑ ගහලා වැඩක් නැහැ. ඔයාලා හරියට හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ.(නදී)
සෝමවංශ අයින් උනා වගේ ටිල්විනුයි, ලාල් කාන්තයිත් අයින් උනොත් තව ඡන්ද වැඩි වෙනවා ජේ.වි.පි එකට.(නදී)
ඕවා දුකට කියවෙන කතා.(නදී)
ජයවේවා ! (නදී)
මිනිස්සු හොදින් චන්දෙ පාවිච්චි කරලා (දී)
නිකන් ජනතාවට විහිළු සපයන්නේ නැතුව පරාජය පිළිගන්න. ලොකුම පසු බැස්ම තියෙන්නේ ජවිපෙ. මෙදා සැරේ බොහෝ දිස්ත්‍රික්ක වල හතරවෙනි තැනටනේ ඔයාල ඇවිත් තියෙන්නේ. අනික බස්නාහිර සහ දකුණේ විතරයි ඔයාලට යන්තම් වත් චන්ද තිබුනේ. අනිත් පළාත්වල ඇපත් නැහැනේ. නිකන් තමන් හෙළුවෙන් ඉඳන් යට ඇඳුම් පිටින් ඉන්න අනිත් අයට ඇඟිලි දික්කරන්න එපා.(නදී)
ජවිපෙ ඡන්ද ප්‍රමාණය පසුගිය වරට වඩා සෑහෙන ප්‍රමාණයකින් වැඩි වෙලා. ආණ්ඩුවට කොළඹින්ම ආසන 7ක් අඩුවෙලා. ජවිපෙ කොළඹ ඡන්ද 3 ගුණයකටත් වඩා වැඩි වෙලා. මේ හැරවුම සුභයි. අනුර දිසානායක මහත්තයා ගැන රටේම විශ්වාසයක් තියෙනවා. ඉක්මනින් රටේ ලොකු වෙනසක් වේවි. (නි)
ඕක ඉතින් හැමදාම කියන කතාවනේ.(නදී)
ස්ථානය හෝ මනාපය නොව වැදගත් සේවයයි. ජවිපෙ ඔබගේ සේවය රටට අවශ්‍යයි. ආණ්ඩුවේ වැරදි ගමන් පිලිබඳව ඉදිරියටත් විමසිල්ලෙන් සිට ඒවා පෙන්වා දී රට වෙනුවෙන් කටයුතු කරන්න. ඔබට ජය ! (නදී)
රංජිත්ගේ කතාව හරි. මේකේ අදහස් පළකරන පාඨකයෝ කුහකත්වය නිසා ඡන්දය වැඩි වෙලාවත්ද කියලා දැකලා නැහැ. සන්ධානයේ ඡන්ද අඩු වුණ හින්දා හිතේ දුකට බැනලා චෝදනා කරනවා. මොනවා වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලකොටුව දකුණ. අද එය දෙදරන්න පටන් ගත්තා කියන්නේ රටේ අනෙක් පළාත් වල තත්ත්වය මීට දරුණුයි (නි)
මේ ක්‍රමය ගැන තියෙන අප්‍රසාදය එක්ක ,කිසිම ප්‍රතිපත්තියක් නැති,මොනවත් නැති අලුත්ම පක්ෂයක් තිබුනත් ලොකු බලයක් ගන්න පුළුවන්...ඒක තමයි ෆොන්සේකාට උනේ.(නදී)
ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට මේ වගේ පක්ෂ වලටත් තරමකට හරි වැඩි බලයක් ලැබෙන්න ඕන කියලයි මට නම් හිතෙන්නේ.(දී)
මාර පාඩමක් උගන්වලා තියෙන්නේ, අනිත් අයට වඩා ඡන්දය දීලා. මට දුකත් හිතෙනවා ඔයාලා ගැන. පොඩි කාලේ මගේ යාලුවොත් හිටියා වාර විභාගේ ෆේල් වෙලා ලොකුවට පුරසාරම් දෙඩෙව්වා.(නදි)
ඡන්ද වැඩිකරගන්න නම් ගිනිතියපු බස් .ගිනිතියපු, තේ ස්ටෝරු , පොස්ට් ඔෆිස් , හදලා හැමදාම ස්ට්‍රයික් කරලා රටේ අනාගතේ විනාස කලාට ජාතියෙන් සමාව අරගෙන යු.එන්.පී මරපු අයට වන්දි ගෙවලා සතුටු හීනයක් දකින්න.(නදී)
සමන්, නියම කතාව.(නදී)
මංජුල අබුඩාබි , හිතට හරි දුකයි නේද? ඔබ කියන සුඛිත මුදිත ශ්‍රි ලංකාවේ ඇයි රැකියාවක් කරන්න බැරි ඔච්චර සිරි සැප දෙනවා නම්? මත්තල හෝ වරායේ වැඩට යන්න තිබුණනේ. ඡන්දය තීරණය කරන්නේ පරම්පරාවෙන් එන ජන ගතියකින් මිස ඔලුවෙන් නොවේ (නි)
ඇත්තටම මේ අයට ලැජ්ජා නැද්ද මන්දා. මේ අය හිටිය තැනින් පහලට වැටිලා කියලා නොතේරෙන්නේ ඇයි? ඉස්සෙල්ලම පක්ෂයක් හැටියට තරඟ කළ ජෙනරාල් තුමාගේ පක්ෂේ අද තුන් වෙනි බලවේගය වෙලා. පරාජය පිලි අරගෙන ඔයිට වැඩිය නිහතමානී උනා නම් ඊළඟ පාර වත් මිනිස්සු සහයෝගයක් දෙයි.(නදී)
අවරුදු 20ක් පමණ එකදිගට රට පාලනය කරන්නේ ශ්‍රී ල නි ප ප්‍රධාන සන්දාන ආණ්ඩු මගින්. ඉතින් අවරුදු 20 කට පමණ පස්සෙත් මෙතරම් ජනප්‍රියතාවයක් රදවා ගැනීම සැබවින්ම ජයග්‍රහණයක් නොවේද? (නදී)
දැන් ඉතින් මොනවා කිවුවත් වැඩක් නැහැනේ. ජනතා මනාපය ඇස් දෙකින්ම අපි දැක්කනේ... (නි)
කවුරු කොහොම කිවුවත් ලංකාවේ රටක් කරවන්න පුළුවන් දැනුමක් තිබෙන, පැහැදිලි විකල්ප දර්ශනයක් තිබෙන හොදම කණ්ඩායම ඉන්නේ කොහේද කියලා ඔලුවක් තිබෙන ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන්.නමුත් මෙතන අදහස් දාලා තිබෙන ගොඩක් අයට නම් ඕවා තේරෙන එකක් නැහැ. (නි)
මොළයක් නැති කතා.(නදී)
ෆොන්ශේකා ජ. වී. පෙ. ට පාඩමක් ඉගැන්නුවා.(නදී)
නැහැ මම නම් හිතන්නේ නැහැ ඒ විදිහට හැම පාරක වගේම මේ පාරත් බාගෙට බාගයක් තියලා දිනලා තියෙන්නේ (දී)
ආණ්ඩුවට උගන්වපු පාඩම නියමයි. හරියට ජනතා විමුක්ති පෙරමුණට කනට ගැහුවා වගේ. අඩු ගානේ දෙකට එන්න බෑ. ඒත් තුනට හරි එන්න තිබ්බනේ.ඒකත් නැති උනානේ. ඊළඟ සැරේ ඔය ඡන්ද ටිකත් නෑ අනුර මහත්තයෝ.(නදී)
ජනතා විහිළු පෙරමුණ .(නදී)
මේ විදිහට ඉතින් ආණ්ඩුවට කොච්චර පාඩම් ඉගැන්නුවත් ප්‍රශ්ණයක් නෑනේ.(නදී)
පාට පක්ෂ වලින් තොරව හිතන්න,(දී)
මෙම ඡන්දය රටේ ඉදිරිය ගැන තීරණාත්මක වූයේ ඔබ පක්ෂයේ වර්ධනය දැකීමෙනුයි. විශේෂයෙන්ම ප්‍රතිපත්‍යගරුක මිනිසුන් ඔබ පක්ෂයේ හෝ සිටීම අප අගය කරමු.(නදී)
දවල් ද දන්නේ නැ නේද අයියා පාඩම ඉගැන්නුවේ ? අයියලාට හොදට සලකලා තියෙනවා නේද ජනතාව ? දැන් මහ ඇමති කවුද අයියා ? (නදී)
ජවිපේ අංක 01. (නදී)
අනුර සහෝදරයා, එතකොට ඔයාලගේ 3 තැන, 4 කලෙත් ආණ්ඩුවට පාඩම් උගන්වපු මහජනයාම තමා. උඩ පනින්න එපා. පස්ස හෙළුවෙන්. (නදී)
මේ බන්දුල කියන හාදය නම් මේකෙමද කොහෙද ජීවත්වෙන්නේ. මෙයා මිනිස්සුන්ට මීහරකා කියනවා.(නදී)
ජයවේවා ......ජයවේවා .....ජයවේවා .! (නදී)
අපි හිතුවෙ මෙගොල්ලො දගලපු හැට් යට ආන්ඩුව පෙරලයි කියලා. මෙයාලගෙ බයිලා විතරයි.(නදී)
ජනතාව සන්ධානය දිනවා හොඳ පාඩමක් උගන්වා තිබේ. අනේ ආයිබෝවන් පරාජය බාර අරගෙන නිහඬ වෙන්න.(නදී)
මෙතැන අදහස් දාලා තියෙන්නේ බහුතරයක් කුණු හෝදන දූෂණය, හොරකම,කුඩු,කාන්තා දූෂණ අනුමතකරන බත් බැලයෝ ටිකක්.(නදී)
ජනතා විමුක්ති පෙරමුණ ඇත්තටම ජයක් ලබලා තියෙනවා නව නායකත්වයට ජය වේවා (දී)
ප්‍රජාතත්ත්‍ර වාදී පක්ෂය ජේ.වී.පී එකට පාඩමක් ඉගැන්නුවා.(නදී)
ජනතාව ආණ්ඩුවට පාඩමක් ඉගැන්නුවා වගේම ෆොන්සේකාව තුන්වන බලවේගය කළා. අනේ ඉතින්, ඕවා දුකට කියවෙන කතා... (නි)
හිතේ සතුට මුහුණෙන් පිටාර ගලන බව නම් පැහැදිලිවම පේනවා (දී)
ඔවා ඉතින් පැරදුනාම කියන් කතානෙ.(නදී)
ජේ.වී.පි. එකේ මේ කට්ටිය කතා කරන්නේ මොනවද කියා සැකයක් තිබෙනවා. පැහැදිලිව පෙනෙනවා සන්ධානය සහ එජාපයත් බහුතර ඡන්ද ප්‍රමාණය අරගෙන කියලා. (නි)
පෙර තිබුන ජ වී පෙ නෙමේ දැන් තිබෙන්නේ. අනුර ඔබට රට හදන්නට පුළුවන් බව තේරෙනවා. ඔබ යන ගමන හරි. ඔබ දිනුවොත් රටත් දිනුම්. ජයවේවා.(නදී)
ජවිපෙ නායකත්ව වෙනසත් එක්ක සැළකියුතු ජන්ද ප්‍රමානයක් වැඩි විමට හේතුව සෝමවංශ මයාට වැඩිය අනුර මයා ජනප්‍රිය වීම නොව ජවිපෙ ප්‍රතිපත්ති වෙනසක් ජනතාව බලාපොරත්තු වීමයි.ඒ දේ තේරුම් නොගෙන මේ වාගේ පරණ දේ කියන්නම ගියොත් තිබ්බ ටිකත් නැතිවෙයි.එදා වේල ට්‍රවැලස් ප්‍රතිපත්තියෙන් එහාට ගිය දෙයක් තමයි ජනතාවගේ බලාපොරත්තුව. (දී)
ඉස්සරවෙලා කතා කරන්න ඉගෙන ගත්තොත් හොඳයි.(නදී)
සමන් ඔයාල ඡන්දෙ දෙන්න ගියෙත් යට ඇදුම් පිටින් කියල මට නම් හිතෙනවා.(නදී)
ආණ්ඩුවේ ඡන්ද පදනම 10% ට වඩා අඩු වෙලා. ආසන 17 ක් අඩු වෙලා. ජවිපෙ ඡන්ද පදනම වැඩි වෙලා. නියෝජිතයන් ගණන 5 කින් වැඩි වෙලා. ජනතාව ආණ්ඩුවට අනතුරු අගවලා තියෙන්නේ.(නදී)
සුබ පැතුම් සහෝදරයා, අපිට ගොඩාක් සතුටුයි.(නදී)
මමත් ජේ වී පී එකේ ප්‍රගතිය ගැන සතුටු වෙනවා. නමුත් මීට වැඩි දෙයක් මේ අයගෙන් අපි බලාපොරොත්තු වෙනවා.(නදී)
චාමර පීරිස් කොන්දක් ඇතිව කතා කලාට මගෙන් මල් මිටක්. දැන් ජනතාව දිනුම්ද පාලකයෝ දිනුම්ද? (නදී)
ඒ වුණාට ඔයාලා ජෙනරාල්තුමාටත් වඩා පහළට ගියා නේද? (නි)
චමීර පිරිස් ඔයා කියන විදිහට ජවිපෙ කරන විහිළු ගණන් නොගන්නා අය කුණු හෝදන දූෂණය, හොරකම,කුඩු,කාන්තා දූෂණ අනුමතකරන බත් බැලයෝ. මටත් කියන්න තියෙන්නේ සමන් කියපු කතාවම තමා "තමන් හෙළුවෙන් ඉඳන් යට ඇඳුම් පිටින් ඉන්න අනිත් අයට ඇඟිලි දික්කරන්න එපා" . ඔය ජවිපෙ කියන බයිලා පිළිගන්න ඔයාල වගේ අය රටේ දැන් හරි අඩුයි.(නදී)
ජය වේවා! ජනතාව වෙනසක් කරන්න පටන් ගත්තා කියන එක මේ ඡන්දෙන් පැහැදිලියි. හැම ආණ්ඩුවක්ම වෙනස් කරන්න මුල පිරුවේ දකුණු පළාතෙන්. දැන් ඔය කඩේ යන සෙට් එකත් හෙට අනිද්දා වෙන කොට වෙන දේ තේරුම් ගනී. ගිය සැරේ මන්නාරමේ තෙල් වලට රැවටුන මිනිස්සු මේ සැරේ විදුලි පුටුවට රැවටුනේ නැහැ.(නදී)
අනුර මහත්තයො, අනුන්ගේ ඇද නොසොයා තමන්ගේ වැඩක් බලා ගත්තොත් නේද හොද. ජනතාව ඔසවලා තිබ්බ හැටි පේනවා තිබ්බ 3ත් නැති වෙච්ච කොට. රටට විහිළු නොසපයා තමන්ගේ පසුබෑම පිළිගෙන නිහතමානි දේශපාලනයකට යොමුවෙන්න.(නදී)
පුවත්පත් සාකච්චාව තියල තියෙන්නේ අදද? (නදී)
ආණ්ඩුවට උගන්වපු පාඩම නියමයි. හරියට ජනතා විමුක්ති පෙරමුණට කනට ගැහුවා වගේ. අඩු ගානේ දෙකට එන්න බෑ. ඒත් තුනට හරි එන්න තිබ්බනේ. ඒකත් නැති උනානේ. ඊළඟ සැරේ ඔය ඡන්ද ටිකත් නෑ අනුර මහත්තයෝ.(නදී)
අනුර කුමාර මහතාගේ නායකත්වය යටතේ මෑත ඉතිහාසය තුල ජවිපෙ 04 වැනි තැනට ඇද වැටී ඇත. එය පිළිගන්න නිහතමානී වෙන්න. අනුන්ගේ ඇහේ පොල් කෙන්දට කලින් ඔබේ ඇහේ ඇති පරාජයේ පොල් පරාලය ඉවත් කරගන්න. (නදී)
ජේ.වී.පී එක වල කපා ගත්තේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ පරිවාසයට ගිහිල්ලා. (නදී)
නිකන් කෑ ගහල ඒවා පේස්බුක් එකේ පොස්ට් කරාම ඡන්දේ දිනන්න බැ. ගමට ගිහින් ඉන්න මිනිසුන්ට වැඩ කරන්න ඕනි.(නදී)
මට නම් අපේ රට ගැන දුකක් ඇතිවෙනවා. ඇයි මිනිසුන් රටේ දැන් තත්වය ගැන දන්නේ නැද්ද? (නදී);
ඡන්දෙ දිනන එකට මෙයා කියන්නේ පාඩම් උගන්වනවා කියලා. ආණ්ඩුව කැමති වෙයි ජනතාව හැමදාම ඔය වගේ පාඩම් උගන්වනවට. හරියට සිරසේ ෆයිනල් ඇනලයිසිස් එක වගේ. සිරස කියන විදිහට එජාපයයි සන්දානෙයි ඡන්දෙ පැරදිලා තියෙන්නේ. මෙයාල දැන් අවුරුදු 20 ක් තිස්සේ ඕක තමයි කියන්නේ.(නදී)
මතක තියාගන්න කෙලෙහිගුනය කියන දෙය. අද පාර්ලිමේන්තුවේ කෙලින් කතාකරන්න රංජන් රාමානායක සහ අනුර කුමාර විතරයි. අඩුම ගනනේ ඒකටවත් රෙස්පෙක්ට් කරන්න.(නදී)
ජනතා විමුක්ති පෙරමුණට , පොන්සේකාට ඡන්දෙ දෙන අය අනිවාර්යයෙන් ඡන්ද පොලට ගියා. ඒ කියන්නේ මේ තමයි උපරිමය. නමුත් සන්ධානේ සහ යු අැන් පී එකේ විශාල ඡන්ද ප්‍රමාණයක් මේ මැතිවරණයේදී භාවිතා උනේ නැහැ. මොකද මේක වැදගත් එහෙම නැත්නම් පෙරලියක් සිදුවන මැතිවරණයක් නොවන නිසා. කොහොම උනත් ඔක්කොම එකතු වුනත් සන්ධානේ මයිල් ගහක් හොලව ගන්න බැරිව මෙයාල කතා කරන්නේ නිකන් අලියෙක් අල්ලලා පොළොවේ ගැහුවා වගේ. මේවට අපිනම් කියන්නේ මෝඩ චූන් කියලා. විපක්ෂේ ජයග්‍රහනය කලා වෙන්නේ පළාත් සභාවක් දිනුවානම් හරි පළාත් සභාවක් පවත්වාගෙන යන්න බැරි විදියේ බහුතර විපක්ෂයක් පළාත් සභාවට තේරුනානම් තමයි. එහෙම ලකුණක්වත් නැතුව අනුර මල්ලි හැමදාමත් ඡන්දෙන් පස්සේ හෙළුව වහ ගන්න කියන සුපුරුදු බයිල කියනවා. අසරණයා ගැන පව් කියල හිතෙනවා.(නදී)
හතරවෙනි තැනට ආපු පක්ෂය ගැන මොනවාවත් කියන්නේ නැද්ද? (නදී)
මැක්කෙකුත් ඔහොම කිව්වලු.(නදී)
දෙයක් තේරුම් ගන්න බැරි පිරිස් අදහස් නොදක්වා හිටියා නම් වටිනවා. දාල තියෙන අදහස් වලින් තේරෙනවා දේශපාලනය පිළිබද තියෙන දැනුම. ලංකාෙව් තරුණ පරපුර ගැන අැත්තටම කණගාටුයි.(නදී)
කප්පම් දුන්නේ නෑ, කසිප්පු දුන්නේ නෑ, රජයේ වාහන නෑ , බොරුපොරෝන්දු දුන්නේ නෑ, අවංක කැපකිරීම, උගත් බුද්දිමත් බව, යුක්තිය සදාරනත්වය තුලින් තමයි මේ උඩට ආවේ. (නදී)
හංසිකා මම ලංකාවේ නෙවෙයි පිටරට රස්සාවක් කරන්නේ. ඒක නිසා මේ සැරේ විතරක් නෙවෙයි පහුගිය අවුරුදු පහක විතර ඉඳලා කිසිම පක්ෂෙකට ඔයා වගේ කඩේ යන්නෙත් නැහැ. යට ඇඳුම් වලින්වත් ඡන්ද දෙන්ඩ ගියෙත් නැහැ. ඒත් සමහරු කරන විහිළු කතා දැක්කම. මට කොමෙන්ට් නොදා ඉන්ඩ හිතෙන්නේ නැහැ. මොකද පිටරට හිටියත් මම නොවරදවා ලංකාදීපේ බලනවා. (නදී)
සුභපැතුම් (දී)
සමන් ඔබ හරි. සචිත් ඔබගේ අදහසට මම කැමතියි.(නදී)
මං ජේවීපි එකට ඡන්දෙ දෙන්න කැමතියි. ඒත් ඒගොල්ලන්ගේ තියෙන්නේ සමාජවාදි අදහසට මන් අකමැතියි. නැත්නම් මාත් ඡන්දෙ දෙන්නේ ජවිපෙට.(නදී)
කාටත් හිතන්න කාලය එලබ ඇති බව නම් පෙනෙනවා. හිතනවානම් මේක කාටත් හොඳ ඉඟියක්.(නදී)
කාටත් හිතන්න කාලය එළඹ ඇති බව නම් පෙනෙනවා. හිතනවා නම් මේක කාටත් හොඳ ඉඟියක් (නි)
71 ඉදලම ජේවීපී එක අවුරුදු 45 ක්ම කිව්වේ මේ වගේ බයිලා තමයි. 71 ඉදලා ගණන් කරොත් මියගිය සහෝදරයන්ගේ ගානට වත් සමානව ඡන්ද ලැබිලා නැහැ.(නදී)
සමන්ගේ ඔලුව කොහෙ හරි වැදිලද කොහෙද. ජවිපෙ ගත්ත ආසන ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහල ගිහින්. ෆොන්සේකා ජවිපෙට වඩා ගත්තා. දෙගොල්ලොම දිනුම් . මෙතනදි පසුබාලා තියෙන්නේ සන්ධානය බව පැහැදිලිව පේනවා. සන්ධානේ මන්ත්‍රී ධූර 17ක් අඩු වෙලා. එජාපෙ තමන්ට තිබුනු අවස්ථාව නැති කරගෙන තියෙනවා.(නදී)
ජනතාව ආණ්ඩුවට පාඩමක් පෙන්නලා වගේම ජනතා විමුක්ති පෙරමුණටත් පාඩමක් උගන්නලා. ලංකාවේ හතරවෙනි බලවේගය පොන්සේකා මහතා, තුන්වෙනි බලවේගය කරලා. ජේ වී පි නායකයන් සහ අනුගාමිකයන් කතා කරන්නේ මොන පැත්තෙන්ද යන වග සැකයක් පවතිනවා.(නදී)
මොනවා උනත් ජවිපෙ නැතිනම් මිනිස්සුන්ට මොකද වෙන්නේ කියල බලාගන්න තිබුණා. (නදී)
මූණවල් දැක්කම හිතෙනවා මේ දවස්වල හිතපු විදිහට ෆේස් බුක් ජනාධිපති, විපක්‍ෂයේ නායකයා මම කියලා. ඒවා හොදයි. නමුත් දෙමෙළෙන් ජාතික ගීය ගායණ හොදයි කියූ පක්‍ෂයක් වීම, යුරෝපා එම්බසි වලට කේලාම් කීම එතරම් හරි නෑ.(නදී)
සමහර අදහස් දාලා තිබෙන්නේ අතීතය හරියට නොදන්නා, වර්ථමානයේ බුද්ධිමත් නොවන, අනාගතයක් නොපෙනෙන, ගිරවු වාගේ අයයි. ජ.වි.පෙ නැවුම් පිබිදීම රටට සුභවාදී පණිවුඩයක්. (නි)
හිරු, ආණ්ඩුව මේ පළාත් සභා 2 ම දිනුවෙ පිට පිටම පස්වෙනි වතාවට.. තවමත් 50% ට වඩා ඡන්ද ගන්නවා, ඒකම ජයග්‍රහනයක් නෙවෙයිද..? (නදී)
හිරු සමන්ගේ කතාවට මමත් එකඟයි. මොකද ලෝකයේ බොහෝ රටවල පවතින රජයන්ගෙන් බහුතරයක් ඊළඟ ඡන්දයේදී පරාජය වෙනවා අතලොස්සක් හැර. ඒ අනුව වසර විස්සක් බලයේ සිටිය එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා ඇති ඡන්ද ප්‍රතිශතය ඉතාම ඉහල බව පෙනීයයි. පරාජයෙන් වියරු වැටි සිටින අන්තවාදීන් හිත සනසා ගැනීමට කියන කතා ගණන් ගත යුතු නැත.(නදී)
සමන් මහත්තයෝ, අපිත් වැදගත් මිනිස්සු .දේශපාලනඥයෝ පස්සේ යන්නවත් කඩේ යන්නවත් අපි තියා අපේ ගෙදර බල්ලාවත් යවන්නේ නැහැ. සමහරු අදහස් දාල තියනවා දේශපාලනය පිළිබද හසල දැනුමක් තියන අයවලුන් වගේ. ඇත්තම කතාව හැමෝම හෙළුවෙන් එහෙම නේද. දැන් ජනතාව දිනුම් නේද සමන් මහත්තයෝ.(නදී)
කකුළුවා පීනන්නේ වතුර රත්වනතුරු පමණක් බව සිතන්න.(නදී)
ජනතාව කවදා පාඩමක් ඉගෙන ගනීද මන්දා? මෙතුමා මෙච්චර පැහැදිලි කරලත් මොකද මේ වුනේ.(නදී)
මොනවා උනත් අර දකුණේ ඡන්ද ඉල්ලලා හිටිය නිළියෝ ටික නම් කම්මුතුයි.(නදී)
ලංකාවේ බොරුව සමාජ ගතවෙලා නිසා ඇත්ත කියන අයට ඡන්දය දෙන්නේ නැහැ.(නදී)
බන්දුල පෙරේරා මහත්තයෝ, ඡන්දයකට නොගිය ඡන්දදායකයින්ගේ ඡන්ද වලට උරුමකම් කීම සෑම පක්ෂයකටම කළ හැක. මෙය හරියටම, ජිනීවා නුවර ඡන්දය නොදුන් රටවල් අපට ඡන්දය දුන්නාක් මෙන් සැළකීමකි. ගිය වර පාර්ලිමේන්තු මැතිවරණයටත් මේ වර පළාත් සභා මැතිවරණයටත් බස්නාහිර ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 66%කි.නොවැදගත් නිසා ඡන්දය භාවිතා වුණේ නැත යන ඔබේ තර්කය එයින් බිඳෙයි. සන්ධානයේ ඡන්ද ප්‍රතිශතය බස්නාහිර පළාතේ ගියවර 65% සිට මෙවර 53% දක්වා පහත වැටි ඇත. ආසන 68කින් 56 දක්වා අඩු විය. ෆොන්සේකා මහතාට ආසන 9ක් හිමි විය. කෙටි කලකින් දේශපාලන පක්ෂයක් ලැබූ මෙම ජයග්‍රහණය, අප කොතරම් අකමැති වුණත් ඉතා සැළකිය යුතු බව කිව යුතුය. ෆොන්සේකා මහතාගේ දේශපාලන ගමන ගැන මටද ප්‍රශ්න ඇත. ඒ වුණත් ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කළ යුතුය. කරුණාකර මධ්‍යස්ත විචාරකයකු වන්න. (නි)
ජවිපෙ රටේ පළාත් සභා වල සිටිය යුතු බව අනුමත කරන කෙනෙක් ලෙස මම ඔවුන්ගේ ජය අගය කරමි . නමුත් යා යුතු දුර බොහෝය. මෙය ජවිපෙ හැරවුම් ලක්ෂයක් පමණි . එම නිසා දැනට කරන සේවයන් කරමින් රටට හිතකර මතවාදය දරන්න. එවිට ජනතා විශ්වාසය තව දුරටත් දිනාගත හැක. මෙම මැතිවරණය තුල ෆොන්සේකා පිල ඉදිරියට පැමිණ ඇති නමුත් ඔවුන්ට ජනතාවගේ තුන්වන බලවේගය වීමට වැඩ කල යුතුව ඇත.(නදී)
කුහක කම ඉරිසියාව වගේ අධර්මිෂ්ට ගති ගුණ පෙරෙන මුණු දැකල නැත්නම් බලා ගන්න හොද පින්තුරයක් ඉහල තියෙනවා..නිකමට බලන්නකෝ මුණු දිහා...(නදී)
හිරු, මම කියන දේ කරුණාකර තේරුම් ගන්න. රජයේ චන්ද ප්‍රතිශතය පහත වැටි නැහැ කියා මා කියා නැහැ. නමුත් මෙම රජය තවම පළමු ස්ථානයේ. නමුත් හිටිතැනින් තවත් පහලට වැටි හතර වන ස්ථානයට පත්වී සිටින අනුර ඇතුළු කණ්ඩායමට තමන් සිටින තැන නොපෙනී අනිත් අයට ඇඟිල්ල දිගු කිරීමයි මට තිබෙන ගැටලුව. සරත් පොන්සේකා මහතා මෙම විවේචනය කලානම් මට මෙය පිළිගැනීමට පුළුවන්.(නදී)
බන්දුල මල්ලි ඔයාගේ මුණයි ඒ මුණයි අතර වෙනසක් නොපෙනෙයි. තමන් හෙළුවෙන් සිට අනෙකාගේ හෙළුවට ඇගිල්ල දික් නොකරන්න මන්ද නුඹත් හෙළුවෙන් නිසාය.(නදී)
කොයි දෙසපාලකයත් චන්ද දායකය ගේ වටිනා කම තේරුම් ගනිත්වා, තමන්ට ඕන වෙලාවට පාවිච්චි කළහැකි අතකොලු යයි නො සිතත්වා, චන්ද දායකයාට ජයවේවා!...(දී)
මම අවුරුදු 45 වයස කෙනෙක්. රටේ වෙන දේවල් හැමදාම කලින් දැක්ක . දැන් මම කියනවා තව අවුරුදු 10 කට කලින් අනුර රටේ නායකයා වෙනවා . එය 100 ට 100 ක් මම දන්නවා ඉදිරියට යන්න. අපි ඔබ සමග. (දී)
කාට කාට ත් හොඳ පාඩම් මේවා (දී)
කව්රු වත් කාටවත් අනුන්ට පාඩම් කියා දෙන්න නොහිතා හැමෝම තම තමන්ගේ වැඩ ගැන හිතුවොත හොදයි (දී)
අනුර හෙට ඉඳන් නැවතත් සංවිධාන කටුතු පටන්ගන්ඩ. ඔබලාට ජය නියතයි. (දී)
පාඩම් කෙසේ වෙතත් රට සේවයක් වෙනවා නම් එච්චරයි (දී)
හංසිකා,චමීර පිරිස්, දුෂණ වංචා මෙතෙක් කල් තිබුණු හැම රජයකම තිබුනා. ඒවගේම ඉදිරියටත් එහෙමයි. ඒ කියල ඒවා අනුමත කරනවා නෙවේ. නමුත් කොහොමත් දුෂණ කරනවානම් මේ ආණ්ඩුව ගෙදර යවල තව කට්ටියක් පත් කර කියල හරියන්නේ නැහැ නේද? රටක් පාලනය කරන්න පුළුවන් නායකයෙක් වෙන පක්ෂවලින් තවම බිහිවෙලා නැහැ. අනිත් එක යුද්දය ඉවර කරලා දුන්න එක උනත් අමතක කරන්න නරකයි. ජේ.වී.පී එක දැන් බණ කිව්වට 1989 ඒගොල්ලොන්ගේ ප්‍රජතන්ත්‍රවාදේ දැක්කනේ. රට විනාස කරපු හැටි දැක්කනේ. දැන් බබාල වගේ කතා කරන්නේ.(නදී)
අත්ටටම හොඳ ආරම්බයක් (දී)
තිස්ස අත්තනායක මහත්තයත් මේ තැටියම දානවා. මට නම් නිකන් පිස්සු වගේ මේවා අහලා.(නදී)
මිනිස්සු හැමදාම එකම පක්ෂයකට චන්දෙ දෙයි කියලා හිතන්න එපා (දී)
චාමර පිරිස් ඔය හරි ලංකාවේ ඉන්න ගෙම්බන්ට ඉන් පිට පෙන්නෙ නැහැ . හැමදාම චන්දයදිලා ඉල්ලන්කනවා (දී)
ජවිපේ දිනුම් නම් ජනතාවත් දිනුම්... (නි)
දැන් ආයි කියන්න එපා වැඩිවුණා කියලා (නි)