මාස හතරක දැරියක රුපියල් අටදහසකට විකුණා යළි රට යෑමට සුදානමින් සිටි කතක,බ්‍රෝකර්වරයකු හා දරුවා මිලට ගත් කත ද කල්කුඩා පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුහ.
කිරි වැරීම සදහා ඇය මරදානෙන් බෙහෙත් ද ලබා ගෙන ඇතැයි පොලීසිය කියයි.
මාස හතරක දැරියක රුපියල් අටදහසකට විකුණා යළි රට යෑමට සුදානමින් සිටි කතක,බ්‍රෝකර්වරයකු හා දරුවා මිලට ගත් කත ද කල්කුඩා පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුහ.
කිරි වැරීම සදහා ඇය මරදානෙන් බෙහෙත් ද ලබා ගෙන ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන් ගන්න ඕනෑ නම් නිත්‍යානුකූලව උසවිය මාර්ගයෙන් ගන්න පුළුවන්, හොර වැඩ නොකර. ඒකට රජය නීතියක් හදලයි තියෙන්නේ (නි)
ඡායාරූපයේ පිය සෙනහසක් අපුරුවට පෙන්වනවා. ඒක හරිම හැගීම් බරයි.(නදී)
උසාවි ගිහින් දරුවන්ව වෙන කෙනෙුකට දෙන්න කොපමන කල් යනවද? දරුවව මරන්නේ නැතිව මෙහෙම දෙයක් හරි කරපු එක හොඳයි.(නදී)
බලු පැටියෙකුත් රුපියල් 30,000යි. (නදී)
යුනිෆෝම් එක ඇතුලේ දේවතාවෙක් වගේ පේනවා.(නදී)
අනේ මෙහෙමත් මිනිස්සු! මීට වැඩිය හොඳ නැද්ද දරුවෝ නොහදා හිටියා නම් (නි)
මීනු ඔබේ අදහස මට නම් පෙන්නේන්නේ මැණික් ට එක්තරා සමච්චලයක් වගේ. කරුණාකර අනුන්ගේ අසරණ කම තමන්ගේ විනෝදය ට පාවිච්චි කරන්න එපා. අද මැණික් ට තිබෙන ප්‍රශ්නය හෙට ඔබේ පවුලේ සහෝදරියකට ඇති වෙන්න පුළුවන්. මගේ හිතවතුන් යුවලකටත් ඒ ප්‍රශ්නය නිසා මානසික පීඩා තිබුනා ද කියල මම දන්නවා. (නදී)
මීනු ඔබේ ලිස්ට් එකේ හැම දෙයක් ම සර්ව සම්පූර්ණ වෙලා තියනවා ද ? එහෙනම් ඔබ හරිම ආශ්චර්යවත් ජීවිතයක් තියෙන්නේ. මැණික් ඔබ දුක් විය යුත්තේ දරුවන් නැති නිසා නොවේ. මීනු ල වගේ හිතක් පපුවක් නැති දෙපැත්ත කැපෙන වචන පාවිච්චි කරන උදවිය ඉන්න සමාජයක ඉපදුනා ට .!(නදී)
මීනු , මැණික්ට මග හැරුනේ මොකද්ද කියල අපිටත් දැනගන්න කැමතියි. ප්‍රසිද්දියේ කියන්න බැරි නම් ඔබ මිනිසත් බව අමතක කරලා , තව කෙනෙකු ගේ මානුෂික අවශ්‍යතාවක් වන දරු සම්පත් ගැන සමච්චල් කල කෙනෙක් කියල කනගාටුවෙන් වුනත් තීරණය කරන්න වෙනවා.(නදී)
ඔය යන තැනක දරුවාව විකුණන්නේ නැතුව නිකන් දීලා ගියා නම් මොකද වෙන්නේ? (නි)
දරුවෙක් දරු කමට හදා ගන්නට පෙර, පුළුවන් කමක් තිබේනම් එම දරුවාගේ කේන්ද්‍රය සහ හදා ගැනීමට ගන්නා දෙමව්පියන්ගේ කේන්දර ගෙන පරික්ෂා කර බලන්න. සමහර විට දරුවාගේ කේන්ද්‍රය බලවත් නම් එම දෙමව්පියන්ට සියලු යස ඉසුරු ගෙන දෙනවා ඇත. දරුවාගේ කේන්දරයෙන් හදාවඩා ගන්නා දෙමව්පියන්ට අපල නම් ඔවුන් නැත්තට නැති කරනු ඇත. පසු ගිය කාලයේ රත්මලානේ ගුරුවරියක් වූ බිරිද ගිනිතියා මරා දැමු ස්වාමියා [ඉංජිනේරුවරයෙක්] අරන් හදා ගත් දරුවෙක් බව ඔහුගේ මව පසු කාලයකදී කියා සිටියා.(නදී)
දරු කැක්කුම හැමෝටම මතක්වීම සතුටට කාරණයක්. මොනයම් නිසා හෝ දරුවෙක් ලැබුණ මවක් මෙවැනි තත්ත්වයට පත්වීම පුදුමයක් නම් නොවන බව තමයි මගේ පුද්ගලික හැඟීම. දරුවා නොමරා මෙවැනි දෙයකින් දරුවාගේ ජීවිතය බේරාගෙන තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන මුදලක් උපයලා ජීවිතය ගොඩනඟන්න මේ කාන්තාවට ඕනෑකම තියෙන්න අැති කියලා මම හිතනවා. අනෙක් කාරණය තමයි ,මේ මව විතරද මේ ගැටලුවට වගකියන්න ඕනෑ?අැයි පිරිමියා ,නැතිනම් දරුවාගේ තාත්තා? සමාජයේ වගකීම මොකක්ද? අපේ ආගමික වගකීම? මෙවැනි මිනිසුන්ට මෙවැනි පසුබිමකට අැද නොවැටී ජීවත්වෙන්න ආර්ථික පසුබිමක් දේශපාලන බලවතුන් විසින් ගොඩනගලා තිබෙනවද?මනුෂ්‍යකමින් පිරුණු හදවතකින් ලෝකය දිහා බලන්න අපි පුරුදු වෙමු,අපි අද හිනාවෙන්නේ අපිටමයි කියලා මට නම් අනන්තවත් හිතෙනවා.ආත්ම අභිමානයෙන් ආත්ම ගෞරවයෙන් තමන්ගේ දෙපයින් සිටගන්න ක්‍රමවත් වැඩපිළිවෙලක් ගොඩනැගීමට රජයට බලකිරීමේ වගකීම අපිට පැවරිලා.එහෙම නේද? (නි)
ඔන්න රණතුංග දැම්ම කිරි කාලයට ගොම බින්දුවක් .(දී)
මේවා දකින්න මම මොකට පව් කලාද? දරුවෙක් ලබා ගන්න අපි නොකළ වියදමක් , නොගිය දේවාලයක් , පින්කමක්, වෛද්‍ය ප්‍රතිකාරයක් නැහැ. අනේ ඇයි දෙවියනේ අපි වගේ , දරුවෝ අවශ්‍ය උදවියට ලබා නොදී , විකුනන්න, දාල යන්නේ , මරල දාන්න දරුවන් ලබා දෙන්නේ? (නදී)
මැණික්ගේ ලිස්ට් එක දැක්කහම මට හිතෙන්නේ මැණික්ට අත්‍යවශ්‍යම දෙයක් මඟහැරිලා වගෙයි. (නි)