ගම්පහ සමස්ත ප්‍රතිඵලය
සන්ධානය 23
එජාප 10
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 04
ජවිපෙ 02
මුස්ලිම් කොංග්‍රසය 01
ගම්පහ දිස්ත්‍රික්කයේ 2009 ප්‍රතිඵල අනුව සන්ධානය පසුබෑමකට ලක් වී ඇත.
එදා ඔවුනට ආසන 27ක් හිමි විය අද එය 4 කින් අඩු වී ඇත.අලුතින් ආ සරත් ෆොන්සේකාට හිමි වුයේ ඒ ආසන 4 විය හැකියි යැයි නිරීක්ෂකයෝ කියති.
සන්ධානයට ඡන්ද 41862 ක් අඩු වී ඇත. එජාපයට12964 ක් වැඩි වී ඇත.ජවිපෙයට ද ඡන්ද 34914 ක් වැඩි වී තිබේ.මුස්ලිම් කොංග්‍රසයේ ඡන්ද සංඛ්‍යාවද 718 කින් අඩු වී ඇත.
එජාපය ජවිපෙ හා මුස්ලිම් කොංග්‍රසය ආසන සංඛ්‍යාවේ වෙනසක් සිදු වී නැත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ මිනිස්සුත් කෙළෙහිගුණ දන්නවා.හිතුවේ 3යි. 4ක් ම ලැබිලා. (නි)
සන්ධානයේ ආසන 4 ක් අඩුවී ඇත. ජනතාවට ප්‍රණාමය! (නි)
රතුපස්වල මිනිස්සු ඇත්ත දන්නවා. මේවා ගැන කවුරු කවුරුත් හිතුවේ නැත්නම් තොන්ඩුව බෙල්ලට වැටෙනකම් දන්නේ නැතිවෙයි. (නි)
අඩු උන 4න් එක්කෙනක් දිලීප් රාජපක්ෂ ද ? (නදී)
ආණ්ඩුවට බලය අඩු වෙන්න ඕනේ. මොකද බලය වැඩි වෙනකොට බලයෙන් උමතු වෙලා වැඩ කරනවා. ලංකාවට ශක්තිමත් විපක්ෂයක අවශ්‍ය තාවය තියනවා. ෆොන්සේකා මැතිතුමාට ඒක කරන්න ශක්තිය ලැබේවා.(නදී)
ශක්තිමත් විපක්ෂයක් බිහිකර රට හරි මාවතට ගැනීමට ඔබට ශක්තිය ලැබේවා! (නි)
ගම්පහ මිනිස්සුන්ට රතු පස්වල වුණ දේවල් දැනටම අමතක වෙලා. මීට වැඩිය වැඩි ප්‍රතිපලයක් විපක්ෂයට ලැබෙයි කියලයි මම හිතුවේ. (නි)
ෆොන්සේකාට විපක්ෂයක් බිහි කරන්න ශක්තිය ලැබේවා! (මතුදාකදීවත්) (නි)
අනේ මෙහෙමත් රටක්...! කියලා හිතුණා මට. (නි)
මේ ප්‍රතිචාර වලින් පෙනෙන්නේ ෆොන්සේකා මැතිතුමාට තිබෙන කැමැත්තයි. එවැනි පාලනයකින් තමයි ලංකාව ගොඩ ගන්න පුළුවන් වෙන්නේ කියන එකද? (නි)
ගම්පහට දෙවි පිහිටයි! (නි)
දැන් අපිට සතුටු වෙන්න පුළුවන්. (නි)
සුළු කාලයක් තුළ තුන්වැනි බලවේගය බවට පත්වීමට අපගේ උත්තමාචාරය! (නි)
ඔබතුමා මුලින්ම පාර්ලිමේන්තුවට එන්න. ඔබතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක්. (නි)
කවුරු ආවත් අන්තිමට සිද්ධ වෙන්නේ එකම දේ තමයි. (නි)