බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දය දැමීමේ උනන්දුව රට පුරාම අඩු වී තිබුණත් ඡන්ද ප්‍රතිඵල ඇසීමට ජනතාව ලොකු උනන්දුවක් දැක්වුහ.
බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දය දැමීමේ උනන්දුව රට පුරාම අඩු වී තිබුණත් ඡන්ද ප්‍රතිඵල ඇසීමට ජනතාව ලොකු උනන්දුවක් දැක්වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දය භාවිතා නොකළ පිරිසෙන් වැඩි දෙනෙක් ආණ්ඩුවේ ගමනට විරෝධය දක්වන්නන් කියලයි මම නම් හිතන්නේ. ඒ ඡන්ද ටිකත් දැම්මා නම් තත්ත්වය කොහොම වෙයිද? (නි)
මම ඉන්න රටේ ඡන්දය පාවිච්චි කිරීම අනිවාර්යයි.ඡන්දය නොදැම්මොත් රුපියල් වලින් නම් රු: 6000 විතර දඩයකට යටත් වීමට සිදු වෙනවා. එම ගෙවීමට සිදු වන දඩය නිසා 98% වගේ ප්‍රමාණයක් ඡන්දය පාවිච්චි කරනවා. නැත්නම් ඒ ප්‍රමාණය 50% කටත් වඩා අඩු වේවි. (නි)
රාජ්‍ය මාධ්‍ය මේ මැතිවරණයේදීත් ලොකු සේවාවක් කළා. ඒ ගැන හිතෙනකොට හිතට දැනෙන සතුට කියාගන්න බැරි තරම්. (නි)
"ඡන්දය භාවිතා නොකළ පිරිසෙන් වැඩි දෙනෙක් ආණ්ඩුවේ ගමනට විරෝධය දක්වන්නන් කියලයි මම නම් හිතන්නේ" මමත් එහමයි හිතන්නේ අපේ පවුලේ කිසිම කෙනෙක් ඡන්දය දැම්මේ නැහැ එමනිසා ප්‍රාදේශීය කාරයෝ කරන දේවලට අපි සම්මාදම් නැහැ කියල සතුටු වෙන්න පුළුවන්. (නදී)
"මම ඉන්න රටේ ඡන්දය පාවිච්චි කිරීම අනිවාර්යයි.ඡන්දය නොදැම්මොත් රුපියල් වලින් නම් රු: 6000 විතර දඩයකට යටත් වීමට සිදු වෙනවා." හොඳයි චන්දය අවලංගු වන විදිහට පාවිච්චි කලොත්? (නදී)
බමුණු ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. චන්ද ලයිස්තුවේ පැමිණීම සලකුණු වීමයි විය යුත්තේ.(නදී)
රණතුංග, වාසය කරන්නේ අප්‍රිකාවටත් වඩා අප්‍රිය රටකද? (නදී)
අර්ෂ ඔබ හරි. රට බොහොම දුප්පත්. (නදී)
මේ යන විදිහට ලංකාවෙත් ඔය වැඩේ කරන්න ඉඩ තියනවා හැබැයි. (නදී)
අත්තටම එක හොද ප්‍රතිපලයක් (දී)