හර්ෂණ යවන්න තීරණයක් ගෙන නෑ මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එම ධුරයෙන් ඉවත් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි ජාතික ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ පැවසීය... 1 hour ago
Y හසිත · 1 hour ago මේ ජන්ද පොරය වෙනුවට නව ක්‍රමයකට මැති ඇමතිවරු පත් කරමු. පශ්චාත් උපාධිය කරවා තරග විභාගයකට යොමු කොට මන්ත්‍රී ඇමති පදවි පත්වීමක් ලෙස දීමට නව නීති සකසමු. එවිට මධ්‍යම රජය පොහොසත් වේවි.(නදී) Reply 0
Y සිල්වා · 1 hour ago සරත් ෆොන්සේකත් රට වෙනුවෙන් කැප වුණ කෙනෙක්. රටේ ජනතාව බුද්ධිමත්. කොහොම නමුත් ජාත්‍යන්තරය ඉදිරියේ අපේ රට පාවා නොදී ඉදිරියට යන්න,පියවරෙන් පියවර. ඔබට ජය! (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජන්ද පොරය වෙනුවට නව ක්‍රමයකට මැති ඇමතිවරු පත් කරමු. පශ්චාත් උපාධිය කරවා තරග විභාගයකට යොමු කොට මන්ත්‍රී ඇමති පදවි පත්වීමක් ලෙස දීමට නව නීති සකසමු. එවිට මධ්‍යම රජය පොහොසත් වේවි.(නදී)
ඔය පක්ෂයට ආසන දෙකක් ආවට සන්දානයනේ ඉදිරියෙන් ඉන්නේ.(නදී)
කමල්, ඔයාගේ අදහස නම් හොදයි . ක්‍රියාත්මක වෙනවා නම්.(නදී)
ජය වේවා! ජය වේවා! (නි)
සරත් ෆොන්සේකත් රට වෙනුවෙන් කැප වුණ කෙනෙක්. රටේ ජනතාව බුද්ධිමත්. කොහොම නමුත් ජාත්‍යන්තරය ඉදිරියේ අපේ රට පාවා නොදී ඉදිරියට යන්න,පියවරෙන් පියවර. ඔබට ජය! (නි)