දකුණු පළාත් සමස්ත ප්‍රතිඵල
සන්ධානය (බොනස් දෙකද ඇතුළුව ) 33
එජාප 14
ජවිපෙ 05
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 03
ගිය වරට වඩා සන්ධානයට ආසන 5 ක් අඩු වී ඇත.එජාප ආසන ගණන නොවෙනසුව පවතී .ජවිපෙ වැඩිපුර ආසන දෙකක් ද ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ආසන තුනක් ද හිමි කැර ගෙන ඇත.සන්ධානයට දකුණු පළාතෙන් 104663 ක් අඩු වී ඇත.එජාපයට 13251 වැඩි වී ඇත.ජවිපෙ 36653 වැඩි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ බුද්ධිමතුන්ම ලක්ෂයක්? (නි)
ජය වේවා! හැමදාම රට ගැන මුලින්ම හිතන මිනිස්සු හිටියේ දකුණේ.හැම ආණ්ඩුවක්ම වෙනස් වෙන්න පෙරමුණ ගත්තේ දකුණ.අලුතින් ලක්ෂයක් බුද්ධිමතුන් දකුණින් මේ පාර බිහිවුණා කියන්නේ දකුණේ අපි හැමෝටම ආඩම්බරයක්! (නි)
අපි සන්ධානය සමඟයි. මෙවර පෙන්වා දුන් සන්ධානයේ අඩුපාඩු හදාගෙන ඊළඟ පාර හොඳින් කටයුතු කරන්න. (නි)
දකුණේ ලක්ෂයකට මොළය පෑදිලා, මම හිතුවේ බාගයකටවත් මොළය ඇති කියලයි. (නි)
රැවටුනා ඇති කියා හිතන අය වැඩි වේවා! දුන් පණිවිඩය නම් හොඳයි. ඒත් රිදුනා මදි කියලා හිතෙනවා (නි)
ප්‍රජාතන්ත්‍රවාදී රටක පැවැත්මට ප්‍රභල විපක්ෂයක් අවශ්‍යයි කියලා අපිට පාසලේදීයි කියලා දුන්නේ. එක පක්ෂයක් විතරක් තිබුණොත් එයාලට ඕනෑ ඕනෑ දේ විතරනෙ කරන්නේ. අපි විපක්ෂයටත් බලයක් ලබා දෙන්න ඕනෑ. එසේ කිරීම රටට අවශ්‍යයි. (නි)
එතකොට රමේෂ්, දකුණේ වැඩි හරියක් තාම මෝඩයෝද? (නි)
දකුණේ ජනතාව දුන් කණේ පහර තේරුම් ගෙන දැන්වත් ආණ්ඩුවේ ගමන් මග නිවැරදි කරගන්න වගකිවයුත්තන‍්ගේ ඇස් හැරේවා! වංචා දුෂණ වලට වැට බැඳ, නාස්තිකාර වැඩ නවත්වා ජනතාවගේ පොදු යහපතට වැඩ කරන්න කාලය ඇවිල්ලා. එහෙම නොවුණොත් වසර දෙකකින් ආණ්ඩුවේ ඉරණම විසෙඳේවි. (නි)
දැන් මොකද කරන්නේ මල්ලියේ? (නි)