හර්ෂණ යවන්න තීරණයක් ගෙන නෑ මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එම ධුරයෙන් ඉවත් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි ජාතික ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ පැවසීය... 54 minutes ago
Y කමනී · 1 hour ago එඩිතර කාන්තාවක් ඔබ . පියතුමා වෙනුවෙන් ඔබ නැගී සිටි ආකාරය මට මතකි . ඔබට සුබ පැතුම්! (නදී) Reply 0
Y කොස්වත්ත · 1 hour ago හිරුණිකා මෙනවියට නම් මගේ උණුසුම් සුභ පැතුම්. ඒ වගේම මුල අමතක නොකර තාත්ත වගේම මහජනයාට ආදරය කරන්න.(නදී) Reply 0
Y නිස්සන් වනසිංහ · 1 hour ago ලංකාවේ හැම ගැහැණු ළමයෙක්ම හිරුනිකා වගේ එඩිතර වෙනවා නම් කොයි තරම් වාසනාවක්ද? ඔබට ජය! (නදී) Reply 0
Y කපිල බණ්ඩාර · 1 hour ago අනේ අනිච්චන් රටකට ගිය කලක්. තම වටිනා ඡන්දය දෙන්නට දැනුමක් නොමැති කම.(නදී) Reply 0
Y අංජන - බංග්ලාදේශ් · 1 hour ago කොහොමහරි හිරුනිකා 1 ට අවොත් හොඳයි, මොකද එක්කෙනෙක් බලාගෙන හිටියේ කොලොන්නාවෙන් සංගීත ශිල්පිනියක් ගේන්න. මේ ළමයා පාර්ලිමේන්තු යන්න ඕනා.(නදී) Reply 0
Y රොෂාන් ද සිල්වා · 1 hour ago පළපුරුද්දක් ,අත්දැකීමක් නැති කෙනකුට වැඩිම මනාපය දීල මිනිස්සු මොනවද බලාපොරොත්තු වෙන්නේ.(නදී) Reply 0
Y ඇන්තනී මද්දුමගේ · 1 hour ago මගේ හෘද්ධායංගම සුභ පැතුම්. මට විශ්වාසයි ඇය ජනතාවගේ දේශපාලඥවරියක්. ඇයට දිගු හොඳ ගමනක් යන්න පුලුවන්. කොළඹ ජනතාව සුදුස්සා සුදුසු තැන තබා ඇත.(නදී) Reply 0
Y ඉෂාන් · 1 hour ago හදවතින්ම සුබ පතනවා හිරුනිකාට. වෙන කිසිදෙයක් නිසා නොව බුද්දිමත් කෙල්ලෙක් නිසා. තවත් ඉදිරියටම යන්න ලැබේවා.(නදී) Reply 0
Y චානි · 1 hour ago වනසිංහ , ලංකාවේ හැම ගෑනු ලමයම හිරුනිකා වගේ නොවුනාට කමක් නැහැ. දේශපාලනය කිරීම , මුකරි කතාව වගේ ම , හොඳ පවුල් ජීවිතයක් විවාහයක් ගෑනු දරුවන් ට තිබිය යුතුය්. ඔක්කොම නිර්භීත වෙලා දේශපාලන පොර පිටියට ගියාම කවුද පවුල් සංස්ථාව බලා ගන්නේ. (දී) Reply 0
Y සරත් · 1 hour ago ගම්මන්පිලට පළවෙනිය වෙන්න බැරි උනේ .ඡන්දෙ දෙන්නේ මොලේ ඇති දායකයෝම නොවන නිසා.(නදී) Reply 0
Y සරත් · 1 hour ago හොඳ වෙලාවට අර නිලියෝ ටික කොළඹින් නොඉල්ලුවේ නැතිනම් දෙක ,තුන එහෙමත් නලගණන් තමයි.(නදී) Reply 0
Y ලක්මල් · 1 hour ago හිරුණිකා මෙනවියට නම් මගේ උණුසුම් සුභ පැතුම් තාත්ත වගේම මහජනයාට ආදරය කරන්න.(නදී) Reply 0
Y සුප්‍රා · 1 hour ago මට කවුරු හරි කියනවද , උදය ගම්මන්පිල මහත්මයාට පලවෙනියා වෙන්න බැරි උනේ අැයී කියලා.(නදී) Reply 0
Y රැන්ඩෝ · 1 hour ago දුව හිරුණිකා,දයාබර අතිගරු ජනාධිපතිතුමා ආරක්ෂා කරගන්න.ආසියාවේ සිංහයා පණ මෙන් රැකගන්න. ඒ ගමනට දයාබර ඔබ එක්වන්න.ඔබ රටටම ආදර්ශයක්. (නි) Reply 0
Y මායා · 1 hour ago සුදුසුකම් කියල අදහස් කරන්නේ මොනවද? දේශපාලන පසුබිමක් කියල කියන්නේ දෙමවුපියන් දේශපාලනේ කරන්න ඕන කියලද? එතකොට දේශපාලන පවුලකින් නොඑන, තරුණ කෙනෙක්ට දේශපාලනේ කරන්න අයිතියක් නැද්ද? අත්දැකීම් ගන්නත් කව්රුහරි චන්දෙ දෙන්න එපැය්. ඉන්න මිනිස්සු එපා වුනාම මිනිස්සු අලුත් අයට චන්දෙ දීල බලනවා. ඒකට නිළියක්ද ගුරුවරියක්ද කියන එක වැදගත් නෑ. (දී) Reply 0
Y චෙකොව් · 1 hour ago සරත්, ගම්මන්පිලට පළමුවැනියා වෙන්න බැරි වුණේ ඇයි කියලා මම අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. (නි) Reply 0
Y මිගිද · 1 hour ago මේ ගැහැනු ළමය හොදටම ඇඩුවා තාත්ත මතක් වෙලා. මිනිස්සු අනුකම්පා කරලා ඡන්දෙ දුන්නා. හරියට සිරිමාවෝ එදා වාගේ. (නදී) Reply 0
Y සුගත් · 1 hour ago හිරුනිකාට ගහපු මගේ මනාපය අති විසිෂ්ඨයි. ගම්මන්පිලටත් එහෙමයි. ජය වේවා! (නදී) Reply 0
Y හංසිකා · 1 hour ago හිරුනිකා දුවේ අද නුඹට ලැබුණු ජයග්‍රහණය පිටුපස සිටියේ නුබේ පියාට ආදරේ කල ජනතාව බව අමතක නොකරන්න.(නදී) Reply 0
Y වසන්ත · 1 hour ago ගම්මන්පිල මහත්තයෝ ඔබලා ටිකක් ස්වාදීනව වැඩ කලොත් අනාගතයක් තියෙනවා. නැත්නම් කොයි මොහොතේ හෝ වලට වැටෙනවා.. මහා ඇමති කම නම් මෙදා නොලැබෙන පාටයි. රණතුංග මහත්තයා සේරටම වැඩිය ඉදිරියෙන්.(නදී) Reply 0
Y අමිල රුවන් · 1 hour ago ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න. ඔබට සුභ අනාගතයක්! හිරුණිකා, ඔබට ජය වේවා! (නි) Reply 0
Y දිල් · 1 hour ago මිනිස්සු චන්දෙ දෙන්නෙ හැඟීම්වලට,අනුකම්පාවට,ලස්සනට,ප්‍රසිද්ධියට.එහෙම එන අයට දේශපාලන පරිචයක්,දැක්මක්,අවබෝධයක් තියෙනවද කියල හිතන්නෙ නෑ. (දී) Reply 0
Y මනෝජ් රණවක · 1 hour ago හිරුනිකා, මේක ඔබේ පියාට ලැබුණු ගෞරවය. ඔබ මේකෙන් පාඩමක් ඉගෙනගෙන සාර්ථක දිගු ගමනක් යන්න හිතේ තියාගන්න. ඔලුව උදුමාගන්න එපා. සතුරන්ගෙන් පලිගැනීම පසෙකට දමන්න. ඒකට තව කල් තියනවා. ඔබේ පියා බොහොම නිරහංකාර පුද්ගලයෙක්. ඔහුගේ රියදුරාත් ඔහුට කිව්වේ "ලකී අයියා " කියල. ඔබ එය හොදින්ම දන්නවා. ඔබත් එවැනි නිරහංකාර දියණියක් වී ඔබට ඡන්දය දුන් ජනතාවට සේවය කරන්න. වැඩි කල් නොගිහින් ජනාදිපති තුමා ඔබට කොලොන්නාව සංවිදායක කම දෙනවා. ඔබට සුබපැතුම් !(නදී) Reply 0
Y බුද්ධි · 1 hour ago හිරුණිකා, ඔබට ජයෙන් ජයම වේවා!!! තාත්තා නවත්තපු තැනින් පටන් ගන්න. සුභ පැතුම්! (නි) Reply 0
Y අනුෂ්කා දකුනු කොරියාව · 1 hour ago අපේ මිනිස්සු ඇයි මොළය පාවිච්චි කරලා ඡන්දය දාන්නේ නැත්තේ. ඇයි හොරුන්ටත් ඡන්දය දෙන්නේ.(නදී) Reply 0
Y අභීත · 1 hour ago කවුරු ජය ලැබුවත් අන්තිමට යන්නේ අපේ කර පිටින් නේ. මේ අයත් නඩත්තු කරන්න වෙන්නේ අපේ බදු මුදල් වලින්ම නේද? (නදී) Reply 0
Y බන්දුල පෙරේරා · 1 hour ago දුමින්ද සිල්වා නිසා හිරුණිකා නංගිට ලැබුනු ප්‍රසිද්ධිය තමයි මේ.(නදී) Reply 0
Y සසිර · 1 hour ago හිරුනිකා ඔබට දුන් මගේ ඡන්දය ඔබේ තාත්ත වෙනුවෙන්, ඔහුගේ නම රැක ගන්න ජනතාව සමග සැමදා ඉන්න ඔබට ජය..!(නදී) Reply 0
Y බංඩා · 1 hour ago ඔන්න දැන්නම් රතුපස්වලට වතුර ටික ලැබේවි. ඒ උනාට පාර වහල මෙයාව අමනාප කරගන්න එපා. මතකනේ.(නදී) Reply 0
Y ඩිල්ෂාන් · 1 hour ago ඔය කොහෙන් වත් පාත් වුන හිරුනිකාට වඩා අපට ප්‍රසන්න රණතුංග හොඳයි. හිරුනිකා මොනවද රට වෙනුවෙන් කලේ? . (නදී) Reply 0
Y හිරු · 1 hour ago හිරුණිකාට සුභ පැතුම්! තාත්තගේ යහපත් වැඩ කරගෙන යන්න. කොපමණ එඩිතර වුණත් මිනිස්සු සමඟ රණ්ඩු කරගන්න නම් යන්න එපා හොඳේ (නි) Reply 0
Y බන්දුල පෙරේරා · 1 hour ago ලංකාවේ තියෙන දේශපාලනය අනුව ගම්මන්පිලට වඩා හිරුණිකා උඩට ආ එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. (නි) Reply 0
Y නුවන් · 1 hour ago 1990 ගණන් වල කොළොන්නාවේ සිද්ද වෙච්ච දේවල් මතක තියෙනවා නම් මෙයාට ඡන්දෙ නෙමේ ලැබෙන්නේ.(නදී) Reply 0
Y මේනක ලොකු පතිරණ · 1 hour ago හිරුනිකා ඔබට සුබ පැතුම්.දිගු ගමනක් යන්න මිනිසුන්ට සේවයක් කරන්න ඔබට ශක්තිය ලැබේව.(දිල්) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එඩිතර කාන්තාවක් ඔබ . පියතුමා වෙනුවෙන් ඔබ නැගී සිටි ආකාරය මට මතකි . ඔබට සුබ පැතුම්! (නදී)
උදය ගම්මන්පිල අන්න ජනතාවගේ පිහිටෙන් දේශපාලනය ගොඩ ගියා.(නදී)
එතකොට අනර්කලීට මොකද වුණේ? (නි)
ඔබ කිසිවෙකුට මුල අමතක නොවේවා! (නි)
හිරුණිකා මෙනවියට නම් මගේ උණුසුම් සුභ පැතුම්. ඒ වගේම මුල අමතක නොකර තාත්ත වගේම මහජනයාට ආදරය කරන්න.(නදී)
මොනවා කලත් ගම්පහ තමා එක.(නදී)
ලංකාවේ හැම ගැහැණු ළමයෙක්ම හිරුනිකා වගේ එඩිතර වෙනවා නම් කොයි තරම් වාසනාවක්ද? ඔබට ජය! (නදී)
අනේ අනිච්චන් රටකට ගිය කලක්. තම වටිනා ඡන්දය දෙන්නට දැනුමක් නොමැති කම.(නදී)
කොහොමහරි හිරුනිකා 1 ට අවොත් හොඳයි, මොකද එක්කෙනෙක් බලාගෙන හිටියේ කොලොන්නාවෙන් සංගීත ශිල්පිනියක් ගේන්න. මේ ළමයා පාර්ලිමේන්තු යන්න ඕනා.(නදී)
රුවන්, අනර්කලීට වෙච්ච දේ වෙන පිටුවක තියෙනවා. (නදී)
හිරුනිකා ඔබට ජයෙන් ජය පියාගේ ගමන් මග අනුගමනය කරන්න.(නදී)
පළපුරුද්දක් ,අත්දැකීමක් නැති කෙනකුට වැඩිම මනාපය දීල මිනිස්සු මොනවද බලාපොරොත්තු වෙන්නේ.(නදී)
කපිල, ඔබ හරි..! ඔබේ ඡන්දය හරි හරියට භාවිතා කරන්න.(නදී)
හිරුණිකාට ජයවේවා! (නි)
මගේ හෘද්ධායංගම සුභ පැතුම්. මට විශ්වාසයි ඇය ජනතාවගේ දේශපාලඥවරියක්. ඇයට දිගු හොඳ ගමනක් යන්න පුලුවන්. කොළඹ ජනතාව සුදුස්සා සුදුසු තැන තබා ඇත.(නදී)
අර ඡන්ද අංකය පිටේ ගහගෙන ඡන්දය දාන්න ආපු කෙනා පැරදිලා නම් හොදයි.. (දී)
ඇත්තටම නියම සුදුස්සා බලා තැන දෙන්න (දී)
හදවතින්ම සුබ පතනවා හිරුනිකාට. වෙන කිසිදෙයක් නිසා නොව බුද්දිමත් කෙල්ලෙක් නිසා. තවත් ඉදිරියටම යන්න ලැබේවා.(නදී)
වනසිංහ , ලංකාවේ හැම ගෑනු ලමයම හිරුනිකා වගේ නොවුනාට කමක් නැහැ. දේශපාලනය කිරීම , මුකරි කතාව වගේ ම , හොඳ පවුල් ජීවිතයක් විවාහයක් ගෑනු දරුවන් ට තිබිය යුතුය්. ඔක්කොම නිර්භීත වෙලා දේශපාලන පොර පිටියට ගියාම කවුද පවුල් සංස්ථාව බලා ගන්නේ. (දී)
ඔබට ජයවේවා හිරුණිකා.(නදී)
ගම්මන්පිලට පළවෙනිය වෙන්න බැරි උනේ .ඡන්දෙ දෙන්නේ මොලේ ඇති දායකයෝම නොවන නිසා.(නදී)
හොඳ වෙලාවට අර නිලියෝ ටික කොළඹින් නොඉල්ලුවේ නැතිනම් දෙක ,තුන එහෙමත් නලගණන් තමයි.(නදී)
හිරුණිකා දිනයි කියලා මට නම් හිතුණා (නි)
මෙතුමිය දේශපාලන පසුබිමක් තිබුන කෙනා=එක (දී)
හිරුණිකාට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
හිරුණිකා මෙනවියට නම් මගේ උණුසුම් සුභ පැතුම් තාත්ත වගේම මහජනයාට ආදරය කරන්න.(නදී)
මට කවුරු හරි කියනවද , උදය ගම්මන්පිල මහත්මයාට පලවෙනියා වෙන්න බැරි උනේ අැයී කියලා.(නදී)
නවකයෙක්ට වඩා පරිනත කෙනෙක්ට මහා ඇමති කම දුන්නොත් තමයි හොද (දී)
දුව හිරුණිකා,දයාබර අතිගරු ජනාධිපතිතුමා ආරක්ෂා කරගන්න.ආසියාවේ සිංහයා පණ මෙන් රැකගන්න. ඒ ගමනට දයාබර ඔබ එක්වන්න.ඔබ රටටම ආදර්ශයක්. (නි)
ඔබට හදවතින්ම සුභ පැතුම්!(නදී)
ඔබ සත්‍යයේ හඬයි. (නි)
කවුරු දින්නත් අපි හුරේ දැම්මත් හෙට ඉඳල අපි බිම.(නදී)
සුදුසුකම් කියල අදහස් කරන්නේ මොනවද? දේශපාලන පසුබිමක් කියල කියන්නේ දෙමවුපියන් දේශපාලනේ කරන්න ඕන කියලද? එතකොට දේශපාලන පවුලකින් නොඑන, තරුණ කෙනෙක්ට දේශපාලනේ කරන්න අයිතියක් නැද්ද? අත්දැකීම් ගන්නත් කව්රුහරි චන්දෙ දෙන්න එපැය්. ඉන්න මිනිස්සු එපා වුනාම මිනිස්සු අලුත් අයට චන්දෙ දීල බලනවා. ඒකට නිළියක්ද ගුරුවරියක්ද කියන එක වැදගත් නෑ. (දී)
මගේ උණුසුම් සුභ පැතුම් ! (නදී)
බලමු දැන්වත් අපි බලාපොරොත්තු වූ වෙනස වෙයිද කියලා? (නි)
තමන්ගේ වටිනා ජන්දයෙට මිනිස්සු දුන්නු වටිනාකම අපූරුයි.(නදී)
හිරුනිකා ඔබට ජය වේවා! (නදී)
සරත්, ගම්මන්පිලට පළමුවැනියා වෙන්න බැරි වුණේ ඇයි කියලා මම අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. (නි)
මේ ගැහැනු ළමය හොදටම ඇඩුවා තාත්ත මතක් වෙලා. මිනිස්සු අනුකම්පා කරලා ඡන්දෙ දුන්නා. හරියට සිරිමාවෝ එදා වාගේ. (නදී)
හිරුනිකාට ගහපු මගේ මනාපය අති විසිෂ්ඨයි. ගම්මන්පිලටත් එහෙමයි. ජය වේවා! (නදී)
හිරුනිකා දුවේ අද නුඹට ලැබුණු ජයග්‍රහණය පිටුපස සිටියේ නුබේ පියාට ආදරේ කල ජනතාව බව අමතක නොකරන්න.(නදී)
ඔබට ජයවේවා හිරුණිකා. (නදී)
ඔබට ජයවේවා හිරුණිකා. (නදී)
හිරුණිකා හොඳයි.අනර්කලී හොඳායි...... (නි)
හිරුණිකාට මගෙත් සුභ පැතුම්! (නි)
ජයවේවා අපේ රට මගේ රට කියල හිතාගෙන අපේ ජනතාවට හොදින් සේවය කරන්න.(නදී)
හිටපු මහ ඇහතිම පත් වෙන්න ඕනේ. ඔහු අවංක නිහතමානි පුද්ගලයෙක්.(නදී)
'කුමටද සොබනියෙ කදුළු සලන්නේ, හේතුව මම (නො)දනීම්.(නදී)
පියාගේ නම රකින්න. ඔයාට සුභ අනාගතයක් හිරුණිකා! (නි)
ගම්මන්පිල මහත්තයෝ ඔබලා ටිකක් ස්වාදීනව වැඩ කලොත් අනාගතයක් තියෙනවා. නැත්නම් කොයි මොහොතේ හෝ වලට වැටෙනවා.. මහා ඇමති කම නම් මෙදා නොලැබෙන පාටයි. රණතුංග මහත්තයා සේරටම වැඩිය ඉදිරියෙන්.(නදී)
ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න. ඔබට සුභ අනාගතයක්! හිරුණිකා, ඔබට ජය වේවා! (නි)
අනිවාර්‍යෙයන්ම වැඩියෙන්ම මනාප ගන්නවා කියා දන්නවා.(නදී)
මිනිස්සු චන්දෙ දෙන්නෙ හැඟීම්වලට,අනුකම්පාවට,ලස්සනට,ප්‍රසිද්ධියට.එහෙම එන අයට දේශපාලන පරිචයක්,දැක්මක්,අවබෝධයක් තියෙනවද කියල හිතන්නෙ නෑ. (දී)
හිරුනිකාට මගේ උණුසුම් සුභ පැතුම්! (නදී)
හිරුනිකා, මේක ඔබේ පියාට ලැබුණු ගෞරවය. ඔබ මේකෙන් පාඩමක් ඉගෙනගෙන සාර්ථක දිගු ගමනක් යන්න හිතේ තියාගන්න. ඔලුව උදුමාගන්න එපා. සතුරන්ගෙන් පලිගැනීම පසෙකට දමන්න. ඒකට තව කල් තියනවා. ඔබේ පියා බොහොම නිරහංකාර පුද්ගලයෙක්. ඔහුගේ රියදුරාත් ඔහුට කිව්වේ "ලකී අයියා " කියල. ඔබ එය හොදින්ම දන්නවා. ඔබත් එවැනි නිරහංකාර දියණියක් වී ඔබට ඡන්දය දුන් ජනතාවට සේවය කරන්න. වැඩි කල් නොගිහින් ජනාදිපති තුමා ඔබට කොලොන්නාව සංවිදායක කම දෙනවා. ඔබට සුබපැතුම් !(නදී)
හිරුණිකා, ඔබට ජයෙන් ජයම වේවා!!! තාත්තා නවත්තපු තැනින් පටන් ගන්න. සුභ පැතුම්! (නි)
ඇයට ජය වේවා! (නි)
අපේ මිනිස්සු ඇයි මොළය පාවිච්චි කරලා ඡන්දය දාන්නේ නැත්තේ. ඇයි හොරුන්ටත් ඡන්දය දෙන්නේ.(නදී)
ජාතියේ දිරිය දියණිය හිරුණිකා, ඔබට ජය! (නි)
ඡන්ද ප්‍රතිපල ඔබ ගෙන ආ අන්දම විශිෂ්ඨයි. ස්තුතියි ලංකාදීප.(නදී)
ඇයට ඇති දේශපාලන දැනුම මොකක්ද? (නි)
කවුරු ජය ලැබුවත් අන්තිමට යන්නේ අපේ කර පිටින් නේ. මේ අයත් නඩත්තු කරන්න වෙන්නේ අපේ බදු මුදල් වලින්ම නේද? (නදී)
මොකද උදය ගම්මන්පිල පළවැනියට ආවේ නැත්තේ? (නි)
දුමින්ද සිල්වා නිසා හිරුණිකා නංගිට ලැබුනු ප්‍රසිද්ධිය තමයි මේ.(නදී)
හිරුනිකා ඔබට දුන් මගේ ඡන්දය ඔබේ තාත්ත වෙනුවෙන්, ඔහුගේ නම රැක ගන්න ජනතාව සමග සැමදා ඉන්න ඔබට ජය..!(නදී)
ඔන්න දැන්නම් රතුපස්වලට වතුර ටික ලැබේවි. ඒ උනාට පාර වහල මෙයාව අමනාප කරගන්න එපා. මතකනේ.(නදී)
ඔය කොහෙන් වත් පාත් වුන හිරුනිකාට වඩා අපට ප්‍රසන්න රණතුංග හොඳයි. හිරුනිකා මොනවද රට වෙනුවෙන් කලේ? . (නදී)
හිරුණිකාට සුභ පැතුම්! තාත්තගේ යහපත් වැඩ කරගෙන යන්න. කොපමණ එඩිතර වුණත් මිනිස්සු සමඟ රණ්ඩු කරගන්න නම් යන්න එපා හොඳේ (නි)
ගීතට මොකද උනේ ? (නදී)
ලංකාවේ තියෙන දේශපාලනය අනුව ගම්මන්පිලට වඩා හිරුණිකා උඩට ආ එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)
1990 ගණන් වල කොළොන්නාවේ සිද්ද වෙච්ච දේවල් මතක තියෙනවා නම් මෙයාට ඡන්දෙ නෙමේ ලැබෙන්නේ.(නදී)
මොනවා වුණත් හිරුණිකා ලස්සනයි (නි)
හිරුනිකා ඔබට සුබ පැතුම්.දිගු ගමනක් යන්න මිනිසුන්ට සේවයක් කරන්න ඔබට ශක්තිය ලැබේව.(දිල්)