පොලිස් සංදේශය සාලියවැව පුලියන්කුලමේදී රුපියල් 1000 ව්‍යාජ නෝට්ටුවක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. එරාවුර් නීතිවිරෝධී ලෙස 27 July 2013
ළිං වතුර අපිරිසුදුයි ළිංවතුර අපිරිසුදු කියමින් වැලිවේරියේ ගම් රැසක 3000 දහසක් පමණ පිරිසක් නව කොළඹ - නුවර මාර්ගය අවහිර කරමින් රතුපස්වලදී අද පෙරවරුවේ සිටි උ 27 July 2013
වන කන්තෝරුවේ තුවක්කුවක් පත් තූ වී තරුණයෙක් රෝහලේ අනුරාධපුර ඇලයාපත්තුවේ බීට්ටු කාර්යාලයයේ බීට්ටු ක්ෂේත්‍ර නිලධාරියකු හා අසල්වැසි තරුණයකු අතර බහින් බස් වීමකින් පසු එම තරුණයාට &n 27 July 2013
අද කාලගුණය (ජූලි 27 ) දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇති වන අතර මෙම වැසි ව 27 July 2013
බසය තාප්පයේ ගැටී 13 ක් තුවාලයි බලපිටිය රන්දොඹේදී පෞද්ගලික බසයක් තාප්පයක ගැටී මගීන් 13 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. මින් තිදෙනෙකුගේ තත්වය බරපතල බව ප 27 July 2013
මොරටු වැසියන් ගැන අහිතක් නෑ මොරටුවේ වඩුකාර්මිකයන්ගේ උද්ඝෝෂණයේදී කිහිප දෙනකු වතුර බෝතල් එල්ල කරමින් කළ ක්‍රියාව ගැන තමා පොලිසියට පැමිණිලි නොකළ බවත් එහෙත් පො 26 July 2013
රට කිරි පිටි හතරක අහිතකර රසායනයක් පිට රටින් ගෙන්වන කිරිපිටි වර්ග හතරක මිනිස් ආහාරයට නුසුදුසු ඩී.සී.ඩී. හෙවත් ඩයිසයන්ඩයිඒමයිඩ් රසායනිකය අඩංගු බව සිදුකළ පරික්ෂණයකින 26 July 2013
සෙනහසේ අතුරුඵල ආදර සෙනෙහස වෛරයක් බවට පත් වී නිරුවතින් මහ මග අඩ දඹර කැරගත් පෙම්වතෙක් හා පෙම්වතියක් පිලිබඳ පුවතක් චිනයේ ගුවාන් ඩොන්ග් නුවරින් 26 July 2013
ව්‍යාපාරික ජෝඩුවට ඇප ප්‍රංශයේ හා ඉතාලියේ රැකියා දෙන බව පවසා කල්මුණේ තරුණයන් හය දෙනකුගෙන් රුපියල් හැත්තෑහය ලක්ෂයක් වංචා කළැයි කියන මොහොමඩ් ෆාරුක් 26 July 2013
දැන් අපි සහෝදරයෝ දයාසිරි ජයසේකර මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩු පක්ෂයෙන් වයඹ පළාත් සභාවට ඉදිරිපත්වීම පිලිබදව තමා බෙහෙවින් සතුටුවන බව වයඹ ප 26 July 2013
ගෝන මස් හෝටලේ කුස්සියට නොයයි වියලි ගෝන මස් කිලෝ 25ක් විල්පත්තුවේ සිට අභය භූමියේ සිට ඩිංගි බෝට්ටුවකින් කල්පිටියට රැගෙන ආ පිරිසක් කල්පිටිය මුහුදේ දී අත්අඩංගුවට ග 26 July 2013
ගහෙන් එන මහ තුන්දෙනාගේ නම් අද රෑට උතුර මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණයන් සදහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ඇමැති අපේක්ෂකයින් තිදෙනාගේ නම් අද (26) මධ් 26 July 2013
ඇන්ජලෝ - හේෂා ආදර කතාව.... පසුගියදා ඔහු යුග දිවියට එළැඹි පුවත සුවහසක් ක්‍රිකට් ලෝලීන් හට අලූත් ආරංචියක් නොවෙයි. මේ පවසන්නට සූදානම් වන්නේ මේ තරුවගේ ජීව 26 July 2013
සංජීව බණ්ඩාරට ඇප නීතීය අනිසි ලෙස යොදාගෙන ශිෂ්‍ය ක්‍රියාදරයන් සිර ගත කළද අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් කැපවී කටයුතු කරන ශිෂ්‍යයන්ගේ ගමන නොනවති 26 July 2013
තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව පල්ලම් බසි ශ්‍රීලංකා වේ මේ වසරේ තේ අපනයයනය 2002 ට පසු පහතම තත්ත්වයට පත් වී ඇති බව රේගුවේ අලුත්ම තොරතුරු කියයි. ලෝකයේ ප්රමුඛ පෙළේ තේ අප 26 July 2013
ලග්ගල උද්ඝෝෂණය අවසන් වේ ලග්ගල කළුගග මව හා පුතා ටිපර් අනතුරකින් මිය යාමෙන් පසු පැය අටක් තිස්සසේ පැවති උද්ඝෝෂණය මින් මද වේලාවකට පෙර අවසන් විය. මා 26 July 2013
පොකුණේ නිදන් හාරද්දී පොලිස් කටේ වැටේ සාලිය වැවැ පලුගස්සේ ගම මල් ආසන ගල රක්ෂිතයේ පොකුණක නිධානයක් හාරමින් සිටි දෙන්නෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ස 26 July 2013
ලග්ගල ප්‍රා සභාපති පුතා යළි රිමාන්ඩ් පාසල් ශිෂ්‍යකුට වෙඩි වැදීමේ සිද්ධියට සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි ලග්ගල ප්‍රදේශිය සභාවේ සභාපති ධර්මසිරි කන්නන්ගර 26 July 2013
ඒ පාර යකඩ කට විභාග අවුල් කරයි ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයය ඉදිරිපිට අද (26) පැවති විරෝධතාව නිසා වාර විභාගය කරන සිසුනට බාධා 26 July 2013
ඔළුවිල් ප්‍රදීපාගාරයත් අනතුරේ අම්පාර දිස්ත්‍රික්කයේ අට්ටාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ඔලුවිල් මුහුදු තීරය දැඩි ලෙස මුහුදු කෑමට ලක් වෙයි. ගොඩබිමින් ම 26 July 2013
මඟමරුවා තව දෙන්නෙක් ඩැහැ ගනී බුල්නෑව අමුණුගම දී යතුරු පැදියක් හා පා පැදියක් ගැටී දෙදෙනෙක් මරුමුවට පත් වූහ. යතුරු පැදියේ ගමන් කළ සාලින් ද කසුන් (17) එතැනම ම 26 July 2013
ජීවන්ට වතුර බෝතල් ගැසු කට්ටිය සොයයි මොරටුව ගාලු පාරේ වඩු කාර්මිකයන්ගේ උත්ඝෝෂණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මොරටු සංවිධායක හා හිටපු තැපැල් සේවා ඇමැති ජ 26 July 2013
හොර මස් මඩුවක් ඔරුගොඩවත්තේ සත්ව ගොවිපළක් මුවාවෙන් ග්‍රෑන්ඩ්පාස් ඔරුගොඩවත්තේ පවත්වාගෙන ගිය බව කියන අනවසර සත්ව ඝාතකාගාරයක් වටලා ගවයින් ,එළුවන්,බ 26 July 2013
කිංස්බරි වස් ආරාධනාව විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියන්ගේ අනුසාශනාවෙන් ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස 26 July 2013
ඉතාලි/ප්‍රංශ රස්සා දෙන්න 76 ලක්ෂයක් පිල්ලි ගහලා කල්මුණේ තරුණයන් හය දෙනකු ඉතාලි හා ප්‍රංශයට යවන බව කියා රුපියල් 76 ලක්ෂයක් වංචා කළැයි කියන ව්‍යාපාරික ජෝඩුවක් රාජගිරියේදී අත්අඩංග 26 July 2013
ලග්ගලට අතිරේක පොලිස් බළඇණි ලග්ගල කළුගග මාරක අනතුරෙන් පසුව ගැමියන් සියය ගණනක් වැලි ප්‍රවාහනයට එරෙහිව උද්ඝෝෂණ කිරීමත් සමග දඹුල්ල ,නාවුල,විල්ගමුව පොලිසි 26 July 2013
වැලි ලොරි එපා වැලි ලොරියකට අසුවී ලග්ගල කළුගඟදී මවක සහ පුතකු මිය යාමෙන් පසුව ගම්වැසියෝ පාරට බැස ටයර් පුළුස්සමින් උද්ඝෝෂණයක් ඇරැඹූහ. වැලි ලොරි 26 July 2013
වේල්ස් නව විදුහල්පතිට එරෙහි අදත් උද්ඝෝෂණ මොරටු විදුහලට පත් කළ නව විදුහල්පති ජේ ඩබ්ලිව් එස් සිරිවර්ධන මහතා ප්‍රතික්ෂේප කරමින් හය වැනි දිනටත් මවුපියෝ පිරිසක් විදුහල ඉදිරි 26 July 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026