හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ආසනයේ ඡන්ද ප්‍රතිඵල මීට ටික වේලාවකට පෙර නිකුත් විය. ඒ අනුව ගියවර පළාත් සභා මැතිවරණයට වඩා සන්ධානයේ ඡන්ද සංඛ්‍යාව 9343කින් අඩු වී ඇත.
එක්සත් ජාතික පක්ෂය 12061කින් ද, ජනතා විමුක්ති පෙරමුණ 3301කින්ද පසුගිය පළාත් සභා මැතිවරණයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් මෙවර ලබාගෙන ඇත.
2009 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මෙසේය
එක්සත් ජනතා නිදහස සංධානය ඡන්ද 64,074
එක්සත් ජාතික පක්ෂය 23, 233
ජනතා විමුක්ති පෙරමුණ 10,634
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුනේ අමතක උනාද පොන්සේකා මහත්මයා ඉල්ලන් කෑවෙත් ජවිපෙ නිසා. ඒ උනත් හිතාගත්තොත් හොදයි රාජපක්ෂ ආණ්ඩුව බලයේ ඉන්නේ ජවිපෙ නිසා බව සහ කිසිම දවසක බලයෙන් යන්නෙත් නැති බව ජවිපෙ නිසා. 71,88 89 මතක තියන කිසිම කෙනෙක් ජවිපෙට ඡන්දය දෙන්නෙත් නැති බව.(නදී)
රට ගැන හිතපු අය අන්තිමේදී දිනුවා එහෙනම්... (නි)
මෙය ආරම්භයක් පමණක් විය හැක. ඊලඟ මැතිවරණයේදී මීටත් වඩා ආණ්ඩුවේ ඡන්ද අඩු වීමට ඉඩ ඇත. (ත)
ආණ්ඩුවේ මග වැරදි බව ජනතාව ඉඟි කරයි (ත)
ලෝකයට පෙන්නන ඡන්දය වැඩියෙන් දෙන්න තිබ්බනේ (ත)
ඒ පැත්තට පාරක් කැපුවේ නැද්ද? අයියෝ මොකද මේ කරගත්තේ. (ත)
ඡන්ද ගොඩ අඩු වුණත් පොදු පෙරමුණ ඉතා හොඳයි වගේ. (ත)
ලබන සැරේ හරි වගේ. (ත)
බලමුකෝ බණ්ඩාරගම වගේ ප්‍රතිඵල. (ත)
බලය ගිලිහෙන එක ගැන කිවොත්... ජේ අර් බලයෙන් යන්නේ ජවිපෙ නිසා.. ප්‍රේමදාස බලයෙන් යන්නේ ජවිපෙ නිසා.. චන්ද්‍රිකා බලයෙන් යන්නේ ජවිපෙ නිසා.. රනිල් බලයෙන් යන්නේ ජවිපෙ නිසා.. ජනතා විමුක්ති පෙරමුණ දිගුකල් දිනේවා (ත)
මේ ආණ්ඩුව බලයෙන් යන්නේත් ජවිපෙ නිසා.....ජවිපෙට ඇත්තේ මෙතනින් මේ චක්‍රය නවතන වැඩපිළිවෙල දිනවීමයි. (ත)
තිස්සමහාරාමේ අය ජිනීවා වල විදුලිපුටුවට බයවෙලා ආණ්ඩුවට ඡන්දය දීම අඩු කරලද? (ත)
ඇති යන්තම්. ජනතාවට මොළය පෑදීගෙන එනවා වගෙයි. (නි)
නියමයි. ආණ්ඩුවට මෙහෙම වෙනවා නම් සතුටුයි. හැබැයි ඊළඟට කවුරු ආවත් ඒත් මේ සෙතේම තමයි. (නි)
ආරම්භයක් පමණි.තැබූ පය පස්සට නොගනිමු. මේ ගමන නිමකර අනාගත දරුවන්ට හෝ රටක් ඉතිරි කරමු. (නි)
සෑම දිනකම එකම ස්ථාවරයේ සිටිය නොහැක (දී)
සත්‍ය සේමද වසන්කල නොහැක.(නදී)