ඡන්ද විමසීම් කටයුතු අවසන් වීමෙන් පසු මේ වනවිට ගණන්කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ලැබෙමින් පවතින බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීහු කියති. ගාල්ල තේරීම්භාර නිලධාරී රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා කියා සිටියේ අද රාත්‍රී හතට පෙර සියළුම ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ලැබෙනු ඇති බවයි.
ගාල්ල
අම්බලන්තොට


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්බලන්ගොඩ ? (නදී)