මැද කොළඹ ආසනය එජාපය පහසුවෙන් දිනා ගත්තේය.
එජාප 40170
සන්ධානය17472
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 8854
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 8629
මැද කොළඹ ආසනය එජාපය පහසුවෙන් දිනා ගත්තේය.
එජාප 40170
සන්ධානය17472
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 8854
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 8629
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැද කොළඹ අයට නම් මොළය තිබෙන පාට පේනවා (නි)
ගරු ප්‍රේමදාස මැතිතුමා කළ සේවය ජනතාවගේ හිත් වලින් කවදාවත් අමතක කරන්න බැහැ (නි)
සමස්ත ප්‍රතිපල දිහා බැලුවම පේනවා සමහර නායකයෝ ආයුබෝවන් මේන්න පක්ෂය කියල යන්න කාලය ඇවිදින් කියලා.(නදී)
මැද කොළඹ ඉන්නේ කොහොම මිනිස්සුද කියලා අපි දන්නවා. (නි)
සුරේෂ් මල්ලි, එන්නකෝ මැද කොළඹට. කිරිබත් ටිකක් කාලා යමු. කැපුවත් යූ.එන්.පී. තමයි මේ. (නි) .
අනේ සමන්ත . තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. මැද කොළඹ වැඩිහරිය පැල්පත් සහ සුළු ජාතික ඡන්ද. (නි)
කොළඹ ඉන්නේ කොහොම අයද කියලා දැන් තේරෙනවා. (නි)
ඡන්ද ප්‍රතිඵල වලින් බොහෝ දේ පෙනෙනවා. තොප්පිය හැරෙන විදියට වැඩ. ප්‍රවේශමින් කටයුතු කළොත් හොඳයි නේද? (නි)