දකුණු පළාත් සභා මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව සන්ධානය ජයග්‍රහණය කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 7527
එක්සත් ජාතික පක්ෂය - 1761
ජනතා විමුක්ති පෙරමුණ - 1440
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 943
දකුණු පළාත් සභා මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව සන්ධානය ජයග්‍රහණය කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 7527
එක්සත් ජාතික පක්ෂය - 1761
ජනතා විමුක්ති පෙරමුණ - 1440
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 943
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය කන්නේ මොනවාද (අ)
රජයේ සේවකයන් ගැන හිතාගන්න පුළුවන් (අ)
රටේ මිනිස්සුන්ට ප්‍රශ්න වගේ ඔහොම යං (අ)
සරත් ෆොන්සේකා මත්තයාට හම්බන්තොටින්නුත් සීට් එකක් ලැබෙන පාටයි.මම හිතන විදියට ගාල්ලෙන් 3යි, මාතර 2යි (අ)
ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි විශ්වාසය තැබූ හම්බන්තොට රාජ්‍ය සේවකයන්ට අපේ ප්‍රණාමය ....! (අ)
අනේ මන්ද ඔයාලට හොන්දි නම් අපි මොනවා කරන්නද ඔයාලට ජයම පතනවා (අ)
මේ අය කන්නේ සුජීව නොකන ජාතිය "බත්" (අ)
අනේ මන්ද රට ගැන කියන්න දෙයක් නෑ
සජිත් ප්‍රේමදාස නිසා තමයි මේ තරම් ජයක් එජාපය අරන් තියෙන්නේ (අ)
සුජීව ඔය හරි මටනම් දුක සාමාන්‍ය මිනිස්සු ගැන (අ)
හිතා ගන්න බෑ (අ)
ටිවී චැනල් වලට කලින් ලංකාදීප සයිට් එක ප්‍රථිඵළ දානවනෙ. මල් හතයි...ආ...(අ)
ජවිපේට ජයවේවා (අ)
සුජීව, ඇයි කැමති දෙයක් අරන් දෙන්නද (අ)
ජනදිපතිවරණයකදී , මහා මැතිවරණයකදී ,, මේ ප්‍රතිපල වෙනස් වෙනවා. මීළඟ විපක්ෂය වෙන්න ජනතා විමුක්ති පෙරමුණට ජය පතනවා .(අ)
ආණ්ඩුවට ගොට්ට අල්ලලා ජොබ් වලට ගිය අයෙගේ ඡන්ද තමයි මේවා රුහුණේ උන් කන්නේ මී කිරි නෙමෙයි... (අ)
කනබනේට වඩා හිත සන්තෝසේ තියන බව ප්‍රතිපලවලින් පෙනෙනවා; (අ)
ලංකාවේ හැමෝටම අන්තර් ජාල පහසුකම් තිබුනානම් ,, ජේ වී පෙ උඩින්ම දිනුම්. මොනවා උනත් අපේ රටේ නිල නොවන විපක්ෂයට සුබ පතනවා (අ)
ජ වී පෙට ජය පතනවා (අ)
රස්සාව බෙර ගන්න ඕනේ නෑ . (අ)
කෙලෙහිගුණ දන්නා මිනිසුන් තවම මේ පින් බිමේ සිටින බව පේනවා .........ජයවේවා. (අ)
නීල් කඩේයන එකේ සීමාවක් තියනවා සීමාව ඉක්මවා කඩේ යන්න එපා (අ)
කව්ද දිනන්නේ කියල හොඳට පේනවා . ඉස්සර ට වඩා මිනිස්සු රට ගැන හිතන බව පේනවා (ත)
අපි තාමත් නුගත් (දී)
ලංකාදීපය තමයි මුලින්ම ප්‍රතිපල ගේන්නේ......ජය වේවා..... මම මේ කල්පනකලේ ලංකාවට එනවද නැද්ද කියලා..... (දී)
හොදයි නේද (දී)
මට කැමති දෙයක් අරන්දෙන්න පුලුවන්ද ෆාතිමා ? (දී)
ජවිපෙට සුබ අනාගතයක්.(දී)