බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ පළමු නිල තැපැන් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය.
හම්බන්තොට දිස්ත්‍රික්කය - බෙලිඅත්ත ආසනය
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 32393
එක්සත් ජාතික පක්ෂය - 9657
ජනතා විමුක්ති පෙරමුණ - 5521
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 2173
2009 වසරේ දකුණු පළාත් සභා මැතිවරණයේ දී බෙලි අත්ත අාසනයේ ප්‍රතිඵලය
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 32851
එක්සත් ජාතික පක්ෂය - 10335
ජවිපෙ 5424
2009 සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය ලබා ගත් ඡන්ද ප්‍රමාණය මෙවර මැතිවරණයේ දී අඩු වී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ප්‍රමාණය වැඩි වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න හම්බන්තොටින් ආසනයක් ගන්න පක්ෂයකට කොච්චර ජන්ද ගන්න ඕනද කියල? (අ)
ජයවේවා! (අ)
ප්‍රජතන්ත්‍ර වාදී පක්ෂයට ඔය ටිකවත් දුන්න එක වැරදි ... විශේෂයෙන් කියන්ඩ ඕන මේ ලංකාදීප එසැන ඕන් ලයින් සේවය ගොඩක් අගය කරනවා මම (අ)
ජවිපේට ජය නියතයි (අ)
මේපාරත් තිස්ස අත්තනායක මහත්තයගෙ පළමු වෙඩිමුරේ පුස් වෙලා නෙ (අ)
කමල් මෝඩ කම විදහා දක්වන්න එපා (අ)
අවුරුදු 4 ක්ම කපාට් දැම්මට ඡන්දෙ කොළ අඩුවෙලවගේ. මම හිතුවේ 60%වත් අපිට ලැබෙය කියල. (අ)
කොච්චර කල් බලාගෙන හිටියත් බත් කන හරක්ට මොලේ එන්නේ කොහෙන්ද? හෙට ඉදන් අයෙමත් කට ඇරෙගෙන බලාගෙන හිටපල්ලා උබල ඡන්දෙ දුන් අය උබලගේ දරුවන්ගේ ජීවිත විනාස කරනකම්. (අ)
සුජීව ඔයා දන්නේ නැත්නම් කට වහගෙන ඉන්න? (අ)
ජය වේවා (අ)
කමල්: මුළු හම්බන්තොට ඡන්දෙ ප්‍රකාශිත ගණන එනකන් ඉන්න. එකෙන් අඩුම තරමින් 5% ඕන. (අ)
ලංකාදීපයට ස්තුතියි.පෙරමුණ ජවිපෙ චන්ද ගොඩක් වෙනස් වෙලා නෑ.ෆොන්සේකා මහත්යල එජාප චන්ද අඩුකරයි වගේ. (අ)
ඡන්ද ප්‍රතිපල දැක්කම රටෙ බාගෙට වැඩිය ඉන්නෙ නුගත්, විචාර බුද්දියක් නැති මිනිස්සු බව තේරෙනවා(අ)
දුක තමයි රාවන්, අනිත් මිනිස්සු හරක් තමුන් විතරක් බුද්ධිමත් කියන අයට හිතේ අසහනය වැඩියි, වෛරය උතුරනවා, නින්ද යන්නෙ නැ, හිනාවෙන්න බැ, අගහිගකම් වැඩියි, සතුටක් නැ...(අ)
රාවන් ඔය ප්‍රදාන පක්ෂ දෙකම කලේ රටේ දරුවන්ගේ ජිවිත විනාශ කරනෙක තමා.කටත් මුල අමතක උනාට අපිට අමතක නැහැ.යු එන පී ,සංධාන, ජ වී පෙ පක්ෂ තුනම මාරුවෙන් මාරුවට දරුවන්ගේ ජිවිත විනාශ කලා.තමා බැරිඋනේ ප්‍රජාතන්ත්‍ර වාදින්ටයි හෙළ උරුමෙටයි විතරයි..උනුත් කරන්නේ ඔය ටිකම තමයි. (අ)
කමල් මම හිතන්නේ 15000ක් විතර ගත්තොත් ෆොන්සේකාට 1ක් එවී (අ)
හේමන්ත, ඔයාට ස්තුතියි, කරුණු පහදලා දුන්නට (අ)
හරිම සන්තෝසයි, රටේ මේ වගේ පිරිසක්නේ ඉන්නේ. (ත)
එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය වේවා
යුද්දේ ඉවර කරපු එකේ දිට්ට්ටදම්මවෙදනිය ප්‍රතිපල තම ඔය ලැබෙන්නේ.... ෆොන්සේකා මහත්තයත් ලනු නොකා හිටියනම් ඔක්කොම දිනුම් තමයි......මේ පින් බිමට ජයවේවා...(අ)
අඩු ගානේ එජාප සමහර මන්ත්‍රීවරුන් බෙදපු සල්ලිවලටවත් ඡන්දෙ දීලා නෑ නේද?
මිනිසුන් විකල්පයක් හොයන්න තව අවුරුදු 10-15 ක් වත් ගනීවි. අපේ රටේ දරුවන්ගේ අනගතය එච්චර සුබ වෙන එකක් නෑ වගේ. (ත)
බෙලි අත්ත .අද හරි පරක්කුයි ප්‍රතිපල..... (දී)
ඡන්ද දාලා තිබුණු ප්‍රතිශතය සියයට 61 යි. එත් ගනිනකොට සියයට 67 යි. (අ).
මිනිස්සු යුද්දය ගැන හිතල දුන්නනම් දෙවැනි තැන ප්‍රජාතන්තවාදී එකට දිය යුතුය (අ)
ජයවේවා!!!!! (දී)
බෙලිඅත්ත ජනපතිදුන්ගේ ආසනය නේද? (දී)
ඡන්දය නොලැබෙන්න ඕන අය කෞන්සිලයට ගිහින් සල්ලි ගහනවා. සුර සැප විඳිනවා. ඕක තමයි හැටි. (ත)
කොහොම අයද දන්නේ නෑ ඡන්දෙ දීලා තියෙන්නේ. (ත)
ඡන්දෙට මිනිස්සු යන්නේ නෑ. මොකද ගණන් ගන්නේ නෑ. (ත)
ජවිපේ එකට මින්ස්සු ඡන්දෙ නොදීපු එකට පව් ගෙවන්නේ දරුවෝ
මිනිස්සු ඉන්නේ නොදන්න දෙයට වැඩිය දන්න දෙය හොදයි යන සංකල්පයෙන්.(නදී)
ජය වේවා නාමල් මහත්තයෝ.(නදී)