දෙපිරිසක් අතර බේරුවලදී ඇති වු ගැටුමට සම්බන්ධ කිහිප දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ගැටුමේදී වාහන කිහිපයකට අලාභ හානී සිදු වී ඇත.
එහිදී ඇති වු තත්ත්වය පාලනය කළ බවත් ඒ සදහා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝරලා, වැරැද්ද කළේ අහවලාගේ පක්ෂයේ අයනේ. අපේ කට්ටිය නම් හරි හොඳයි. (නි)
දැන් මේ අන්තිම මොහොතේ තමයි ඡන්දයක් තියෙන බව දැනුෙණ්.(නදී)
මෙන්න පළමු ඡන්ද ප්‍රතිඵලය (අ)
අනේ මන්ද රන්ජනී කිව්වලු.(අ)
රන්ජනී දැන් කොහොමද ලාල්ට ? (අ)
බේරුවලදී දෙපිරිසක් ඒ වුනාට එකම ආගම එකම ජාතිය (දී)
තුන්වෙනි පින්තුරේ පොලිසියේ මහත්තයට අනිත් පැත්තේ ඉන්නේ කවුද?
සාමකාමී මැතිවරණයකට සැමගේ සහය අත්‍යවශ්‍යයි. (නි)
ප්‍රචණ්ඩ ක්‍රියා නම් අපි අනුමත කරන්නෙ නැහැ. (නි)