මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීම මීට සුළු මොහොතකට පෙර ඇරැඹිය.
දෙණියායේ සිට ඡන්දය රැගෙන ආ වාහන දෙකක ටයර් වල හුළං බැසීම නිසා වෙනත් වාහන යවා එම ඡන්ද පෙට්ටි සුළු ප්‍රමාදයකින් පසු රැගෙන ආ බව සහකාර මැතිවරණ කොමසාරිස් ඩී රණවීර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1977 මැතිවරණයේදී කලවාන ආසනයේ සරත් මුත්තෙට්ටුවේගම මහතාට වැඩි ඡන්ද තිබුන ප්‍රදේශයක ඡන්දය ඉවරවෙලා ඡන්ද පෙට්ටි ගෙන යන වාහනයක හුලන් ගියා. අමතර රෝදය මාරු කරලා කච්චේරියට ආවා හොඳටම කළුවරේ..ඒ අස්සේ ඡන්ද පෙට්ටි මාරුවෙලා නැතිවෙලා මහා ජරමරයක් වෙලා දිනපු කෙනා පැරදුනා. පැරදුන කෙනා දිනුවා. පස්සේ ඡන්ද පෙත්සමක් දාලා කොහොම හරි සරත් අතුරු මැතිවරණයෙන් නැවත දිනුවා. ඔය හුලන් ගිය කතාව බැලුවම මට ඒක මතක් උනා.(නදී) .
ඇත්තට හුළං බැස්සාද (අ)
ඡන්ද පෙට්ටිවල හුළනුත් හිමිහිට බහින්න ඇති එහෙනම් (අ)
හුලන් ගිය අතරේ පෙට්ටි මාරු උනාද දන්නේ නෑ (අ)
මේවා අහල පන පලයන් පෙරේද .(අ)
හුළං බැස්ස වෙලාවේ පෙට්ටි මාරු උනාද දන්න නෑ (අ)
කොහොමත් ඡන්ද පෙට්ටි ගෙන වාහන වල හුළං බහිනවා,මඟ කැඩෙනවා. ඇත්ත දන්නේ ඉතින් හිටපු කට්ටියම තමා. (නි)