මැතිවරණ කටයුතු අවසන් වනවාත් සමඟ අද පස්වරුවේ බේරුවලදී දෙපිරිසක් අතර ඇති වු ගැටුමේදී තුවාල ලැබු පුද්ගලයකු නාගොඩ රෝහලට ඇතුලු කළ බව පොලීසිය කියයි.
මේ වන විට පොලීසියට අමතරව එහි ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය හා කැරැළි මර්ධන ඒකකය කැඳවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd