ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ගණන් කිරීම අරඹා ඇතැයි ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආරංචි මාර්ග කියයි.
මනාප දෙලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ලබා ගනිමින් හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග ඉදිරියෙන් සිටිතියි ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ගණන් කිරීම අරඹා ඇතැයි ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආරංචි මාර්ග කියයි.
මනාප දෙලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ලබා ගනිමින් හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග ඉදිරියෙන් සිටිතියි ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙනට්, හිටපු මහ ඇමති රතුපස්වල මිනිස්සු මැරෙද්දි කොහෙද හිටියේ? (නදී)
කින් බෙනට්, ඇස් ඇරලා බලන්නකෝ කරලා තිබෙන වැඩ. (නි)
වසන්ත, නිකන් මෝඩ කතා කියන්නේ නැතුව ඉන්නවද? (නි)
ජය වේවා! (නි)
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබා දිය යුතු බව මගේ හැඟීමයි. එතකොට හොද විපක්ෂයක් ලංකාව තුළ ක්‍රියාත්මක වේවි. (නි)
බලමුකෝ මොකද වෙන්නෙ කියලා. (නි)
ලෝයිඩ් ඕයා වැලිවේරියද? රතුපස්වල ප්‍රශ්නේ පටන් ගත්තු දවසේ ඉදන් උන දේවල් අපි දන්නවා. රතුපස්වල මිනිස්සු ආණ්ඩු මාරු කරන්න නෙවි සටන් කලේ. ඔයා වැලිවෙරියේ නම් කියන්න බලන්න වෙඩි වැදිලා තවමත් දුක් විදින කොල්ලක්ගේ නමක් කියන්න? (නදී)
බලන්නකෝ මෙයාලට හරියට ඇවිදගන්නවත් බැහැ වගේනේ (නි)
ඇසළ, අනේ කියන්නකෝ බලන්න මෙතුමා මොනවද කරලා තියෙන්නේ කියලා. අපිත් ගම්පහ ඇස් අැරගෙන තමයි ජීවත් වෙන්නේ. මේ ප්‍රතිඵලයේ විශේෂත්වයක් නැහැ අපිට නම්. (නි)
රතුපස්වල ප්‍රශ්නෙට ප්‍රසන්න රණතුංග මිනිස්සු වෙනුවෙන් කතා කළා. ඝාතන සිදුවුණේ එතුමා අතින් නෙමෙයි. අනික රතුපස්වල මිනිස්සු වෙනුවෙන් කතා කළේ විපක්ෂයේ කවුද? කතා කරපු අය කවුද කියලා රතුපස්වල මිනිස්සු හොඳට දන්නවා. (නි)
සුරේෂ්, නිකන් නොදන්නා කතා නොකියා ඉන්නවා නම් හොඳයි. (නි)
ඡන්ද ගණන් කරන්න කළින් මනාප ගණන් කරලා ඉවර කරන්න (ත)
මට නම් පෙනෙන්නේ කොහේ හරි හොරයක් තියෙනවා වගෙයි (නි)
සුරේෂ්, රතුපස්වල සිද්ධියේදී ඔයා ලංකාවේද හිටියේ? නොදන්නා බොරු කියන්න එපා.මමත් වැලිවේරියේ (නි)
මොකක්ද මහත්තයෝමේ වෙන්නේ? මනාප ගැනලා අවසන් වුණාට පස්සෙද පක්ෂයට ඡන්ද ගනින්නේ. ආශ්චර්යම තමයි. (නි)
එජාප නායකත්වය සජිත් ඇතුළු නායකයන්ට තැනක් දිය යුතුයි යැයි මම සිතමි. (නි)
ජය වේවා! (නි)
මොකද මේ ප්‍රසන්න ගැන මෙච්චර උනන්දුවක්? (නි)
බලමු ප්‍රසන්න කුමන ස්ථානයේද කියලා. (නි)
ගම්පහ ප්‍රතිඵල නිකුත් වෙලා අවසානත් නැහැ නේද? මනාප ගනින්න පටන් අරන්. හරිම පුදුමයි. (නි)
තිස්ස, ඡන්ද ලක්ෂයක් මහ රෑම නිකුත් කලා. ඒත් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රතිපල නෑ. ඇයි ඒ ? (නදී)
හැබෑටම එතුමා පළාතට මොනවද කළේ? මට දැනගන්න දෙයක් කියන්න බලන්න, දන්නා කෙනෙක්. (නි)