ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය.
ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය වැඩි ඡන්ද 10393කින් සන්ධානය ජයග්‍රහණය කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය 14111
එක්සත් ජාතික පක්ෂය 3718
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 3209
ජනතා විමුක්ති පෙරමුණ 1438
2009 වසරේ පැවැති පළාත් සභා ඡන්දයේ දී එක්සත් ජනතා නිදහස් සංධානය 10.585ක්ද, එක්සත් ජාතික පක්ෂය 2394ක්ද, ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 799ක් ද ලබා ගත්තේය. ඒ අනුව 2009 වඩා මෙවර මැතිවරණයේ දී සියලුම පක්ෂ තම ඡන්ද ප්‍රමාණය වර්ධනය කර ඇති අයුරු දක්නට ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේරම විපක්ෂ ඡන්ද එකතු කරලා එක විපක්ෂයක් හිටියත් ආණ්ඩුව දිනුම්.(නදී)
ලංකාදීපයේ ඡන්ද ප්‍රතිඵල හරිම පැහැදිලි පසුගිය ඡන්දයේ ප්‍රතිඵලදැමීම හරිම වැදගත් (අ)
ගාල්ලේ මිනිසුත් ෆොන්සේකාට කැමති වගේ. (අ)
ෆොන්සේකාට ජය (අ)
විපක්ෂ ඡන්ද ගොඩ වැඩි වෙලා. 2009 ආණ්ඩු විපක්ෂ ඡන්ද අනුපාතය 10 ට 3. අද 7 ට 4 යි.(අ)
විපක්ෂේ පැරදුනාට ගිය සැරේට වඩා ඡන්ද වැඩි කරගෙන. (ත)