නෙළුව නගරය ආසන්නයේ සන්ධාන අපේක්ෂකයකු ගසක එල්ලා තිබු ප්‍රචාරක බැනරයක් පිටුපස ඇසිඩි පිරවු බෑගයක් ද තිබු බව පොලීසිය කියයි.
බැනරය ගැලවීමට එන අයට මේ මාරක උගුල අටවා ඇතැයිද පොලීසිය කල්පනාකාරීව ක්‍රියා කිරීම නිසා බෑගය ආරක්ෂා සහිතව ඉවත් කිරීමට හැකි විය.
බෑගය එල්ලු පුද්ගලයා සොයා පොලීසිය පරීක්ෂණ සිදු කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක මාර උගුලක්. අපේක්ෂකයා අත් අඩංගුවට ගන්න. මේක බරපතල වරදක්.(නදී)
ඔය ඇසිඩ් බෑග් එක ගැන අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනෑ කෙනා අපිට නම් හිතාගන්න පුළුවන්. (නි)