ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රිය වන විට නිකුත් කිරීමට හැකි වෙතියි ගම්පහ තේරීම්භාර නිලධාරී ජේ ජේ රත්නසිරි මහතා කියයි.
ගණන් කිරීමේ මධ්‍යස්ථාන 14ක තැපැල් ඡන්ද ගණින බවත්, මධ්‍යස්ථාන 146කට සෙසු ඡන්ද ගණන් කිරීමේ නියෝග නිකුත් කළ බවත්, මධ්‍යම රාත්‍රිය වන විට එක් කොට්ඨාසයක හෝ ඡන්ද ප්‍රතිඵල නිකු කළ හැකි වනු ඇති බවත් රත්නසිරි මහතා පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කය
ඡන්ද දායකයින් -1590076
පෙර පැවති මැතිවරණයට වඩා මේවර ඡන්ද දායකයින් ප්‍රමාණය - 32391 යි
මැතිවරණ කොට්ඨාශ - 968
ඡන්ද මධ්‍යස්ථාන - 1014
ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ඉල්ලුම්කර තිබු ප්‍රමාණය - 26022
ඡන්ද ගණන් කිරීම ශාලා 146 ක සිදුකෙරේ
තැපැල් ඡන්ද ගමන් කිරීම ශාලා 14 ක සිදුකෙරේ
ඡන්ද ගණන් කරන ස්ථාන
පත්තලගෙදර විද්‍යාලෝක විද්‍යාලය
සියනෑ අධ්‍යාපන විද්‍යාපීඨය
වේයන්ගොඩ බණ්ඩාරනායක මාධ්‍ය මහා විද්‍යාලය
මැතිවරණය සදහා සමස්ත කාර්ය මණ්ඩලය - 1500 කට ආසන්නයි.
පොලිස් නිලධාරීන් - 2758 යි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
12ට පෙර පළමු ප්‍රතිඵලය කිවුවට තාම නෑනෙ (අ)
ලංකාවේ මිනිස්සු හැමදාම බොරු කියන්නේ සහ බොරු කරන්නේ ජානකී. එත් ලැජ්ජාවක් නැ. (අ)
අනේ මන්ද තාක්ෂණය මේ තරම් දියුණු කලේ චන්ද ප්‍රතිපලයක් කියන්න මෙච්චර වෙලා යනවද..? හරිනම් ඡන්දෙ දීල ඉවර වෙන කොටම ප්‍රතිථල දෙන්න පුළුවන් වෙන්න ඕන.ලංකාවේ සැම ලියාපදිංචි ඡන්ද දායකයකුගේම ඇඟිලි සලකුණු පරිගණක ගත කරලා ඩිජිටල් පුවරුවක ඇඟිලි සලකුණෙන් කැමැත්ත ප්‍රකාශ කරන ක්‍රමයක් හදන්න බැරිද ඇත්තටම. (අ)
ශ්රී ලංකා නිෂ්පාදන (අ)
අනිවාර්යයෙන්ම සන්ධානය පරද ඇති නැත්නම බෙලිඅත්තේ වගේ ප්‍රතිපල ඉක්මනටම ඒවි (අ)
තාමත් නෑ නේ (අ)
ඉක්මණින් ප්‍රතිඵල දමන්න. (ත)
විනාඩියට 6 ගානේද මන්දා ගනින්නේ, මෙච්චර ප්‍රමාද වෙන්න... (නි)