මාතරදී සහකාර මැතිවරණ කොමසාරිස්වරයකුට මරණිය තර්ජනය කළැයි සැකපිට මාතර ප්‍රාදේශිය සභා මන්ත්‍රී අනිල් නෙත්ති කුමාර සහ සන්ධාන අපේක්ෂකයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පළාත් සභා අපේක්ෂක චන්දිම රාසපුත්‍ර මහතාගේ පක්ෂ කාර්යාලය මැතිවරණ නීතී අනුව ඉවත් කිරීමට ගිය අවස්ථාවේ මෙම සිද්ධිය වු බව මැතිවරණ කොමසාරිස්ට වාර්තා කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිලි බෝයිස් ල ඕන තරම් ඉන්නවනේ. (අ)