මාතර දිස්ත්‍රික්කයේ මුල්ම ඡන්ද ප්‍රතිඵලය නිකුත් විය.
මාතර ආසනය
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 25608
එක්සත් ජාතික පක්ෂය - 16305
ජනතා විමුක්ති පෙරමුණ - 8053
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 3583
2009 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 29,770
එක්සත් ජාතික පක්ෂය 17,966
ජනතා විමුක්ති පෙරමුණ - 3647
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහළ පිරිසක් ඡන්දය ප්‍රකාශ නොකිරීමත් , ආණ්ඩුවේ ඡන්ද යම් ප්‍රමාණයක් අඩුවීමත්,ප්‍රධාන විපක්ෂයේ ඡන්ද ප්‍රමාණයක් අඩුවීමත් මත තිබෙන්නේ ප්‍රධාන පක්ෂ ගැන ජනතාවට පැහැදීමක් නැතිකමයි.ආණ්ඩුව අසීමිත බලය සමඟ හැසිරෙන විදිය,දුෂණ වංචා,කැසිනෝ ගැන අප්‍රසාදය,ප්‍රධාන විපක්ෂය ඊට විරුද්ධව පෙනී නොසිටීම මීට හේතු වුණා. අනෙකුත් පක්ෂ දෙකට ඡන්ද ආවේ ඔවුන් ඊට විරුද්ධව පෙනී සිටි නිසයි.මේක ආණ්ඩුවට තමන්ගේ ගමන හරියට කරන්න කළ අනතුරු ඇඟවීමක් වගේම,විපක්ෂයට නිවැරදි නියෝජනය කරන්න කළ මඟ පෙන්වීමක්! (නි)
මේ අහවලාගේ ආසනය නේද? (නි)