දකුණු පළාත් සභා ඡන්දයේ ගාලු දිස්ත්‍රක්කයේ සමස්ත ප්‍රතිඵලය
සන්ධානය 13,
එක්සත් ජාතික පක්ෂ 6
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 2
ජවිපෙ 1
2009 ප්‍රතිථල
සන්ධානය 16
එක්සත් ජාතික පක්ෂ 06
ජවිපෙ 01
ගාලු දිස්ත්‍රික්කයෙන් සන්ධානයට ගිය වරට වඩා ඡන්ද 60381 මෙවර අඩුවී ඇත.එක්සත් ජාතික පක්ෂයේ අඩුව 5870 වකි .ජවිපෙ වැඩිවීම 10571 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න රට ගැන හිතපු අය... (නි)
මමත් බොළඳ විදියට රට ගැන, ජාති ආලය ගැන හිතන අය අඩුවීම පිළිබඳ දකුණේ වැසියෙක් විදියට ආඩම්බර වෙමි. ජනතාවට බුද්ධිය ලැබේවා! (නි)
අනගතය සුභයි. තව උනන්දු වෙමු. (නි)
ඊනියා සංවර්ධනය හා බොරු දේශප්‍රේමයට නොරැවටුණ ගාල්ලේ ජනතාවට අපේ ගෞරවය! අපේ රටේ අනාගත දියුණුව හා අනාගත පරපුර ගැන සිතා ඡන්දය භාවිතා කරමු. (නි)
කොළඹ ජනතාවට මගේ ප්‍රණාමය අනිත් අයට බුද්ධිය පහල වේවා ! (නදී)