බස්නාහිර පළාත් හිටපු මහ ඇමති මෙවර පළාත් සභා අපේක්ෂක ප්‍රසන්න රණතුංග මහතා උඩුගම්පල රෝමානු කතෝලික විදුහලට පැමිණ අද පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතංග මහතා අද උදෑසන උඩුගම්පල ප්‍රසන්න රණතුංග මහතාගේ ගෙදරට පැමිණ සිය සොහොයුරාට සුභ පැතුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමන්ලාට ජය නියතයි දී)
රණතුංග පව්ලම හොඳ මහත්වරු (දී)
එයා ඇවිදගෙන යන පාර වත් හදයිද දන්නේ නැහැ.(නදී)
අර්ජුන සහෝදරයා ප්‍රසන්න සහෝදරයා පැත්තට ආවනම්නේද හොඳ (දී)
හිටපු මහා ඇමති තමා (දී)
මේ පාර මහා මහ ඇමති වෙයි! (දී)
ඡන්දෙන් විතරක් නෙවෙයි පෙනුමෙනුත් මහ ඇමති තමයි.(නදී)