අද දහවල් 11.00 වන විට ඡන්දය ප්‍රකාශ කළ අයගේ ප්‍රතිශතය මෙසේය.
මාතර 21%, ගාල්ල 20% , හම්බන්තොට 22% , කළුතර 18% , ගම්පහ 24 % සහ කොළඹ 26% බව වාර්ථා වෙයි.
සුළු සිද්ධීන් 35 ක් පමණ වාර්ථා වී ඇතැයි පැෆරල් නිරීක්ෂකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන රටවල් වල චන්ද තියන්නේ නැහැ කියලා විරුද්ධ පක්ෂ කෑ ගහනවා.විරෝධතා පවත්වනවා. එකට අපේ රට, මිනිස්සුන්ට චන්ද දීලම එපා වෙලා වෙන්න ඇති. ඇයි අප්පා මෙහෙමත් චන්ද වැඩක්? (දී)
ඡන්ද අපිට එපාවෙලා ඉන්නේ. මහජන මුදල් නාස්ති නොකර ජනාධිපතිවරණ මහා මැතිවරන පළාත් සබා ප්‍රාදේශීය සබා මැතිවරන එකට තිබ්බා නම් හොඳයි නේද? (නදී)
වයඹ ඡන්දෙත් මේ වගෙම තමයි අන්තිම පැයේදී සෑම ඡන්ද මද්‍යයස්ථානයකම විනාඩියකට ඡන්ද හය ගානේ වැටුනනෙ, බස්නාහිර දකුණත් අන්තිම පැයේදී විනාඩියකට ඡන්ද දහය ගානේ වැටෙයි.(නදී)
කොහොමත් පළාත් සභා ඡන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය 60% - 65% අතර පවතී. මෙවරත් එයම සිදුවේ.(නදී)