අද උදය වරුවේ බොහෝ ඡන්ද මධ්‍යස්ථාන වලට ඡන්ද දායකයින්ගේ පැමිණීම එතරම් කැපී නොපෙනිණි.
පොලිම් වල ඡන්දය දීමට සිටි ප්‍රමාණය අඩු නිසා කාන්තා සහ පිරිමි පෝලිම් එකට එක් කොට තිබෙනු දක්නට ලැබිණි
.
අද උදය වරුවේ බොහෝ ඡන්ද මධ්‍යස්ථාන වලට ඡන්ද දායකයින්ගේ පැමිණීම එතරම් කැපී නොපෙනිණි.
පොලිම් වල ඡන්දය දීමට සිටි ප්‍රමාණය අඩු නිසා කාන්තා සහ පිරිමි පෝලිම් එකට එක් කොට තිබෙනු දක්නට ලැබිණි
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේක්ෂකයන් කරන පිස්සු වැඩ නිසා ඡන්ද මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ.තව තව ඉස්සරහට මීට එහා වෙයි. (නි)
කවුරුවත් මාත් සමඟ අමනාප වෙන්න එපා..!! මෙදාපාර හැම පක්ෂයකටම රතු එළි දල්වන ඡන්දයක් බවට මේ ඡන්දය පත් කරන්න. එතකොටවත් හැම පක්ෂයකටම තේරේවිනේ අපේ මිනිස්සු එයාලා ගැන හිතන විදිහ. (නි)
ඔය පෝලිමේ ගිහිල්ලා නැවත වරක් , ඕන තරම් බදුගන්ඩ ,බඩුමිල වැඩිකරන්න ,බෙහෙත් මිල වැඩිකරන්න, විදුලි බිල වැඩිකරන්න , ,කුඩු විකුනන්න ,කැසිනෝ ගහන්ඩ ,වංචා දුෂණ කරන්න, පාරවල් හදන්ඩ ,දේශපාලුවන්ට සුරසැප විදින්න ,මගේ අකැමැතක් නැහැ කියල කතිරේ ගහනවා (දී)