ඡන්ද දායකයන්ට බෙදීම සඳහා ගෙනැවිත් තිබූ සහල් කිලෝ පහේ මිටි 142 වැල්ලම්පිටිය ප්‍රජා ශාලාවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සහල් බෙදූ සන්ධාන ආධාරකරුවන් පොලිසිය එහි යන නොසිටි බව ද දැනගන්නට ඇත.
ඡන්ද දායකයන්ට බෙදීම සඳහා ගෙනැවිත් තිබූ සහල් කිලෝ පහේ මිටි 142 වැල්ලම්පිටිය ප්‍රජා ශාලාවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සහල් බෙදූ සන්ධාන ආධාරකරුවන් පොලිසිය එහි යන නොසිටි බව ද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය යන්නේ ඉතින් කොහොමත් දැනුම් දීලානේ (දී)
නිකන් ලැබෙන දේට ඇයි අකුල් හෙලන්නේ. නැවත ඡන්දයක් තියද්දි තමයි නිකන් ආපහු ලැබෙන්නේ. ඔහේ දෙන්න අරින්න.(නදී)
මුළු කොලොන්නාවම දන්නවා බෙදපු අය , කුඩු සල්ලි. නගර සභාවත් දිනුවේ කුඩුසල්ලි විසිකරලා. මෙයාලට අසනීප උනාම රට යන්නේ බෙහෙත් ගන්නේ , ඒවාට ගෙවන්නේ අපේ සල්ලි වලින්.(නදී)
අපි හොඳ දනට පිනට කැමති ජාතියක්, අපි කව්රුත් දන්නවා ජිවන වියදම වැඩිබව. පිනට දෙන දෙයත් වලක් වන එක වැරදියි නේද? (නදී)