අද පස්වරු තුන වන විට බස්නාහිර හා දකුණු පළාතේ ඡන්ද දායකයින් පනස් නව ලක්ෂයකට ආසන්න ඡන්ද දායකයින්ගෙන් ඡන්දය දුන් ප්‍රතිශතය සියයට 40 -45 ක් යැයි ෆැපරල් සංවිධානය කියයි.
අද පස්වරු තුන වන විට බස්නාහිර හා දකුණු පළාතේ ඡන්ද දායකයින් පනස් නව ලක්ෂයකට ආසන්න ඡන්ද දායකයින්ගෙන් ඡන්දය දුන් ප්‍රතිශතය සියයට 40 -45 ක් යැයි ෆැපරල් සංවිධානය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට චන්ද එපා වෙලා (දී)
ඒක තමයි අපේ ප්‍රජාතන්ත්‍ර වාදයේ ප්‍රදාන ලක්ෂනය. මේවා ගැන අර කට්ටිය දන්නේ නැහැ. (නදී)
හැමෝටම තමතමන්ගේ ගොංකන් ගැන නැවතත් සිතන්න අවස්ථාවක් මේක. ඉස්සර වගේ මහජනයාව මේ පාර ගොනාට අන්දවල ඉවරයි. බුද්ධිය තිබුනට චාරයක් නැති. චාරයක් තිබුනට බුද්ධියක් නැති ඒ වගේම චාරයක්වත් බුද්ධියක්වත් දෙකම නැති මෝඩයින්ට බලය අතට දෙනවට වැඩිය හොදයි ගෙදර කට්ටියත් එක්ක විනෝදෙන් අද සෙනසුරාදා දවස ගතකරන එක.(නදී)
මිනිස්සුන්ට දැන් ඡන්ද එපා වෙලා තියෙන්නේ.(නදී)
ජිනීවා වගේ නොදුන් ඡන්දත් රජයට පක්ෂයි කියා ගනිමු. (නදී)
ඡන්දෙ ගැනල ඉවර වෙනකොට 75% ඡන්ද වැටිලා තියේ . (අ)
ඒකෙන් තේරෙන්නේ 55-60% ඡන්ද දායකයෝ මේ පාලන ක්‍රමය පිළිනොගන්නා බවක් ද? පණ්ඩිතයෙක් ඉන්නවනම් කියල දුන්නොත් හොදා.(නදී)
ඡන්ද ඡන්ද මේවට ව්යදම් කරන මුදල් මොනනම් අපරාදයක්ද? මේ අයගේ තියෙන බලයට කෑදර කමක තරම මිස ජනතාවට අවශ්‍යය ඡන්දයක් නොවන බව මෙයින් මනාව පෙන්නුම් කරනවා. බස් පුරෝගන ඇවිත් රැස්වීම් තියල ගොරෝසු හඩෙන් කෑමොර දීල දේශප්‍රේමීයත්වයෙන් කතාකරල පපුවට ගහගත්තට මේක තමයි ඇත්ත තත්වය.(නදී)
කොහොමත් පළාත් පාලන ඡන්දයක ඔයිට වැඩිය වැටෙන්නේ නෑ.(නදී)
ලීලා-ඒකතමයි මෙයාලා මනාප වලට මරා ගන්න හදන්නේ. ලීලා කියන පුදුම ප්‍රජතුන්ත්‍රවාදේ.(නදී)